මේ දවස්වල උබල බොන බ්‍රෑන්ඩ් මොනවද .දැන් ඉස්සර වගේ සෙට් වෙන්න වෙලාවක් නෑ . හෙට දවස ප්‍රතිපලදායී දවසක් කරගන්න කියල බැලුවෙ . බීල බලන්න හොද බ්‍රෑන්ඩ් මොනවද ලෝකල් ඒව .
( අපො කවුද ලෝකල් බොන්නෙ , ස්කොච් විස්කියක් ගනින්, ඔක්කොම කෙමිකල් , මං නම් බ්ලූ ලේබල් විතරයි ,බ්ලැක් එකත් ඉස්සර වගේ නෑ ජිම් බීම් එකක් ගනින් , බම්බා ආරියපාල එකට පලයන් ෆොරින් ඕන තරන් තියනව බ්ලා බ්ලා... බ්ලා.... පොයිය )