අන්න නියම අයිඩියා එක. ඔව් මචං උඹ අලුත් චැනල් එකක් කරපන් අනුරාධරා කියලා. මොන ගැජට් එකක් ඉලෙක්ට්‍රොනික මගුල් ඕන නෑ උඹ මේකේ කියන එව්ව නිකන කියවපන්. උඹේ හිතේ තියනදේවල් කරන්න ආස දෙවල් ඔය ADHD එක්ක උඹ ජීවත් වෙන හැටි ඔක්කොම කියපන් විව්ස් සෑහෙන්න ගන්න පුලුවන් depression තියන උනුත් බලයි සෑහෙන්නඋබ මුනත් පෙන්නපු එකේ දැන් youtube චැනල් එකක් පටන්ගනින්
දන්න මොනාහරි කියෝපන්. ඉලෙක්ට්‍රොනික් ටිකක් දන්නවනේ. ඒ බැරි නම් ඕන දෙයක්
උබට ඉක්මනට ජනප්‍රිය වෙන්න පුළුවන්
චැනල් එකේ නම AnurdhaRa කියලම දාපං
මන් කියනවට කරලා බලපංකො
පටගාලා සබ් 1000 ගහනවා
අනිවා මරු අදහසඋබ මුනත් පෙන්නපු එකේ දැන් youtube චැනල් එකක් පටන්ගනින්
දන්න මොනාහරි කියෝපන්. ඉලෙක්ට්‍රොනික් ටිකක් දන්නවනේ. ඒ බැරි නම් ඕන දෙයක්
උබට ඉක්මනට ජනප්‍රිය වෙන්න පුළුවන්
චැනල් එකේ නම AnurdhaRa කියලම දාපං
මන් කියනවට කරලා බලපංකො
පටගාලා සබ් 1000 ගහනවා
අනුරාධට අපි කොච්චර ආදරේද එකෙක් වචනයක් කිවේ නෑAniwaa mchn.එළකිරියේ වෙන ඕනේ එකෙක් පොටෝ එකක් දැම්මොත් උට හාපෝ තොගේ හැටි කියල බනින එක තමා වෙන්නේඅනුරාධට අපි කොච්චර ආදරේද එකෙක් වචනයක් කිවේ නෑ