කිරියෙ ගොඩක් අය කිව්ව මට

Chuti Kolla

Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    උබ මුනත් පෙන්නපු එකේ දැන් youtube චැනල් එකක් පටන්ගනින්
    දන්න මොනාහරි කියෝපන්. ඉලෙක්ට්‍රොනික් ටිකක් දන්නවනේ. ඒ බැරි නම් ඕන දෙයක්
    උබට ඉක්මනට ජනප්‍රිය වෙන්න පුළුවන්
    චැනල් එකේ නම AnurdhaRa කියලම දාපං

    මන් කියනවට කරලා බලපංකො
    පටගාලා සබ් 1000 ගහනවා
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    උබ මුනත් පෙන්නපු එකේ දැන් youtube චැනල් එකක් පටන්ගනින්
    දන්න මොනාහරි කියෝපන්. ඉලෙක්ට්‍රොනික් ටිකක් දන්නවනේ. ඒ බැරි නම් ඕන දෙයක්
    උබට ඉක්මනට ජනප්‍රිය වෙන්න පුළුවන්
    චැනල් එකේ නම AnurdhaRa කියලම දාපං

    මන් කියනවට කරලා බලපංකො
    පටගාලා සබ් 1000 ගහනවා
    අන්න නියම අයිඩියා එක. ඔව් මචං උඹ අලුත් චැනල් එකක් කරපන් අනුරාධරා කියලා. මොන ගැජට් එකක් ඉලෙක්ට්‍රොනික මගුල් ඕන නෑ උඹ මේකේ කියන එව්ව නිකන කියවපන්. උඹේ හිතේ තියනදේවල් කරන්න ආස දෙවල් ඔය ADHD එක්ක උඹ ජීවත් වෙන හැටි ඔක්කොම කියපන් විව්ස් සෑහෙන්න ගන්න පුලුවන් depression තියන උනුත් බලයි සෑහෙන්න
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    උබ මුනත් පෙන්නපු එකේ දැන් youtube චැනල් එකක් පටන්ගනින්
    දන්න මොනාහරි කියෝපන්. ඉලෙක්ට්‍රොනික් ටිකක් දන්නවනේ. ඒ බැරි නම් ඕන දෙයක්
    උබට ඉක්මනට ජනප්‍රිය වෙන්න පුළුවන්
    චැනල් එකේ නම AnurdhaRa කියලම දාපං

    මන් කියනවට කරලා බලපංකො
    පටගාලා සබ් 1000 ගහනවා
    අනිවා මරු අදහස
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළකිරියේ වෙන ඕනේ එකෙක් පොටෝ එකක් දැම්මොත් උට හාපෝ තොගේ හැටි කියල බනින එක තමා වෙන්නේ :P අනුරාධට අපි කොච්චර ආදරේද එකෙක් වචනයක් කිවේ නෑ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    එළකිරියේ වෙන ඕනේ එකෙක් පොටෝ එකක් දැම්මොත් උට හාපෝ තොගේ හැටි කියල බනින එක තමා වෙන්නේ :P අනුරාධට අපි කොච්චර ආදරේද එකෙක් වචනයක් කිවේ නෑ
    Aniwaa mchn.