කිරියෙ යාළුවෙක් මට වැඩක් සෙට් කරල දුන්න

AnuradhaRa

Well-known member
  • පොටෝ වගේකට අකුරු වගයක් කොපි පේස්ට් කරල දාන්න... :cool: ඊයෙ උදේ වරුවෙම ඕක තමා කළේ..
    හවස ගියා අර යාලුවගෙ ගෙදර. මට කඩෙන් බඩු වගයක් ගෙනත් දෙන්න කිව්ව එයාට යවන්න. අද උදේ කෙනෙක් අතේ ඒව යවනව කිව්ව. අද ඔපරේෂන් එක
    දනහිසට තමා ප්ලේට් එකක් දානව කිව්වෙ...
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • @PHBhagya muge gedara yanne nadda?
    ඌ ඇවෙන්ර එකේ වෙඩිමකට ආවලු. ඒ ගමන් අපේ ගෙවල් පැත්තෙත් එන්නං කිව්ව
    කෝ ආවෙ නෑ
    මම ලබන ඉරිද යනව උගෙ ගෙදර (y)
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,855
    113
    පොටෝ වගේකට අකුරු වගයක් කොපි පේස්ට් කරල දාන්න... :cool: ඊයෙ උදේ වරුවෙම ඕක තමා කළේ..
    හවස ගියා අර යාලුවගෙ ගෙදර. මට කඩෙන් බඩු වගයක් ගෙනත් දෙන්න කිව්ව එයාට යවන්න. අද උදේ කෙනෙක් අතේ ඒව යවනව කිව්ව. අද ඔපරේෂන් එක
    දනහිසට තමා ප්ලේට් එකක් දානව කිව්වෙ...
    Mey hukannata continuous (wadakata athi/ nathi) wadak dunnoth mu kiriyata awith rena eka nawatiwida :unsure: :unsure: ?
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    Capture.PNG


    උබල හිතන් ඉන්නවට වඩා , අනුරාධය වැඩ කාරයෙක් බන්.
    වරුවෙන් වැඩේ කරලා revision කරන්නත් අහනවා....
    Highly Recommended !