කිරියේ අපි expose වුණොත්..........? 😰 😰 😰

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,596
    21,116
    113
    මේක දැක්ක ගමන් මිට්ටෙක් මැසේජ් එකක් දාල ගෘප් එකට ගන්නලු.
    ගනින් ඉතින්... හැබැයි ෆෙක් උන් නම් වද්ද ගන්න එපා...මතකනේ අර ෆේල් පොන්ස් ව අරන් උන වැඩේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ගනින් ඉතින්... හැබැයි ෆෙක් උන් නම් වද්ද ගන්න එපා...මතකනේ අර ෆේල් පොන්ස් ව අරන් උන වැඩේ
    අද පෝය දවසට ඕව කරන්න බැ. අද සිල් අරන් ඉන්නේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    එක්ස්පෝස් වුනාට කමක් නෑ වගේ තමා මේකෙ හැසිරෙන්නෙ. මම මේක හැදුවෙම මට මේ දෙමව්පියන්ට බණිනකොට රියල් නමින් තිබ්බ එකවුන්ට් එකට බැනුම් අස්සන්න බැරි නිසා.

    මේක දැක්ක ගමන් මිට්ටෙක් මැසේජ් එකක් දාල ගෘප් එකට ගන්නලු.
    අර ගොන් මෝඩ ලොල් බැල්ලිගෙ වදෙන් බේරිලා කොරෝන ගැන නිව්ස් ගන්න හදපු එක ගැනද කියන්නෙ.
    ------ Post added on Aug 1, 2023 at 9:13 PM
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    යාළුවනේ! ඔන්න මම අදත් ආවා!
    මට එකපාරටම පොඩි කල්පනාවක් ආවා!
    බැරි වෙලාවත් මොකක් හරි data leak එකක් වෙලා
    කිරියේ අපි ඔක්කොම expose වුණොත් උඹල මොකද කරන්නේ?
    මම නම් බෙල්ලේ ගලක් බැඳගෙන ළිඳකට පනිනවා!
    මොකද, මම මේකේ ලියල තියෙන දේවල හැටියට
    මට ඉස්සරහදි නම්බුවක් ඇතුව ජීවත් වෙන්න බැරි වෙයි!
    කොටින්ම කසාද බඳින්න දීල තියෙන පොරොන්දු ප්‍රමාණය එක්ක
    කිසිම ගෑනියෙක් බඳින්නවත් හොයාගන්න බැරි වෙයි!
    උඹල මොකතේ කියන්නේ? :(:(:(
    එහෙනම් ඉතින් ඇයි මෙක ඉන්නේ?
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    අපේ උන්ට සතියක් ඕන දෙයක් මතක තියෙවි. ඊට පස්සෙ ...
     
    • Like
    Reactions: tin_kiri

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    කසුන් කල්හාර ඉන්ද්‍රචාපා සමනලී වේසි උන් කෙරුමොද