කිරියේ අපි expose වුණොත්..........? 😰 😰 😰

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    යාළුවනේ! ඔන්න මම අදත් ආවා!
    මට එකපාරටම පොඩි කල්පනාවක් ආවා!
    බැරි වෙලාවත් මොකක් හරි data leak එකක් වෙලා
    කිරියේ අපි ඔක්කොම expose වුණොත් උඹල මොකද කරන්නේ?
    මම නම් බෙල්ලේ ගලක් බැඳගෙන ළිඳකට පනිනවා!
    මොකද, මම මේකේ ලියල තියෙන දේවල හැටියට
    මට ඉස්සරහදි නම්බුවක් ඇතුව ජීවත් වෙන්න බැරි වෙයි!
    කොටින්ම කසාද බඳින්න දීල තියෙන පොරොන්දු ප්‍රමාණය එක්ක
    කිසිම ගෑනියෙක් බඳින්නවත් හොයාගන්න බැරි වෙයි!
    උඹල මොකතේ කියන්නේ? :(:(:(
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    යාළුවනේ! ඔන්න මම අදත් ආවා!
    මට එකපාරටම පොඩි කල්පනාවක් ආවා!
    බැරි වෙලාවත් මොකක් හරි data leak එකක් වෙලා
    කිරියේ අපි ඔක්කොම expose වුණොත් උඹල මොකද කරන්නේ?
    මම නම් බෙල්ලේ ගලක් බැඳගෙන ළිඳකට පනිනවා!
    මොකද, මම මේකේ ලියල තියෙන දේවල හැටියට
    මට ඉස්සරහදි නම්බුවක් ඇතුව ජීවත් වෙන්න බැරි වෙයි!
    කොටින්ම කසාද බඳින්න දීල තියෙන පොරොන්දු ප්‍රමාණය එක්ක
    කිසිම ගෑනියෙක් බඳින්නවත් හොයාගන්න බැරි වෙයි!
    උඹල මොකතේ කියන්නේ? :(:(:(
    මට නම් ඔය ඩේටා මෙව්වා වෙන්න ඕවා නැ. හෙට අනිද්දාම මෙකේ එකෙක් ක්ලිනික් එ⁣කටම ඇවිත් අහන සීන් එක්ක තියෙන්නේ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,264
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    sathek pudagalyek nethi bawa realize karagatta.eka hinda no worries
    උඹට ඉතිං ඔහොම හිතන් ඉන්නවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ. 🤣

    කවුද පඩත්තරයෙක් උඹ් පුබ්බඩයා වගේ ඉන්න ෆේස්බුක් ප්‍රොෆයිල් එක වටේටම pm කරා 🤣
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    අනේ මට නං අවුලක් නෑ. දැන්වත් අපි වගේ වැදගත් විදියට ජීවත් වෙයන්.

    mocking holly robinson peete GIF by Hallmark Channel
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,558
    124,772
    113
    දෙහිවල
    මොකද, මම මේකේ ලියල තියෙන දේවල හැටියට
    මට ඉස්සරහදි නම්බුවක් ඇතුව ජීවත් වෙන්න බැරි වෙයි!
    ඊලග පාරවත් වැදගත් විදියට, හිතලා කොටපන්.
    අනික බන් එහෙම උනා කියලා වැඩිය හිතන්න එපා.
    මේකේ මිලියනපතියොත් ඇත්ත ජිවිතේ දවස් පඩිකාරයෝ