කිරියේ අවතාර කතා වස්තුව [Mega Thread]

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,298
    32,015
    113
    තමන්ගෙ අවතාරෙ නම උචිචාරණය වෙන විදිහයි ඒක අවතාරෙට දාපු හේතුවයි (තියෙනවනං) කොටාගෙන යමු. සමහරුන්ගෙ නම්වල හැංගිච්ච අර්ථ තියෙනවා.

    මගෙ අවතාරෙ නම උච්චාරණය කරන්නෙ ග්‍රේ වෝකර් කියලා (අල්ලගන්න අමාරු නෑ)
    ඒක දැම්මෙ මම අඩ අඳු⁣රෙ (හවස 6.00 - 6.30) ඇවිදින්න ආස නිසා.
    Gay worker? @tupac97
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    @Walter White

    2008 ඉදන් තිබ්බ එකේ මගෙ ඇත්ත නම තිබ්බෙ..
    අලුත් එක 2019 හදනකොට මේ නම ඔලුවට ආවා..

    වොල්ටර් වයිට් නොහොත් @PHBhagya කියන විදියට සුදු වොල්ටර්
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    මන් හිතුවෙ ඒ කාලේ කිරිය හෙන වැදගත් කියලා.. දැන් ඉන්න එවුන් කියන්නෙ එහෙමනේ :rolleyes:
    Mona pissuda... Lajjai kiyannath ithin.. campus yana kale ne.. karanna wena deyak thibbeth nah.. meke un ekka mara gaththa eka thama kale.. passe haduna.. :D
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Geshi95
    ගෙෂී කියන්නෙ මගේ නම නෙමෙයි.. ටීවී එකේ ශිහාන් කියනවා ඇහුනා එයාගෙ වයිෆ්ගෙ නම ගෙෂ්මි ක්ලෙමෙන්ටා, එයා ආදරේට කියන්නෙ ගෙෂී කියලා.. ඒක නිසා ඒ නම දැම්මා. මන් 95 නිසා 95 දැම්මා.. :yes:
    Pala ban yanna awa metana fake hadan Uba wage ma fake akak tibba meke kalayak lol uwa expose kala umada koheda