"Moana" film එකේ "Maui" character එක නිසා.15 නිකං දැම්මේ
Gay worker? @tupac97තමන්ගෙ අවතාරෙ නම උචිචාරණය වෙන විදිහයි ඒක අවතාරෙට දාපු හේතුවයි (තියෙනවනං) කොටාගෙන යමු. සමහරුන්ගෙ නම්වල හැංගිච්ච අර්ථ තියෙනවා.
මගෙ අවතාරෙ නම උච්චාරණය කරන්නෙ ග්‍රේ වෝකර් කියලා (අල්ලගන්න අමාරු නෑ)
ඒක දැම්මෙ මම අඩ අඳුරෙ (හවස 6.00 - 6.30) ඇවිදින්න ආස නිසා.
, t එක නම් කොහෙන් ආවද මන්ද 
Fed up with life?Reincarnator
Re-in-car-na-tor
රී-ඉන්-කා(ර්)-නේ-ට(ර්)/ටො(ර්)
මේ භවයෙන් ඉක්මනටම චුතවෙන්න ඕන නිසා
ඔසාමා the second
big timeFed up with life?

අද මගේ නම ගෙෂී නෙවෙයි කියලා හෙට මන් කෙල්ලෙක් නෙවෙයි කොල්ලෙක් කියපු දවසට තමයි උබට හික් ගෑවෙන්නේanaaa oya 95 d
mn 96![]()

Mona pissuda... Lajjai kiyannath ithin.. campus yana kale ne.. karanna wena deyak thibbeth nah.. meke un ekka mara gaththa eka thama kale.. passe haduna..මන් හිතුවෙ ඒ කාලේ කිරිය හෙන වැදගත් කියලා.. දැන් ඉන්න එවුන් කියන්නෙ එහෙමනේ![]()

Pala ban yanna awa metana fake hadan Uba wage ma fake akak tibba meke kalayak lol uwa expose kala umada kohedaGeshi95
ගෙෂී කියන්නෙ මගේ නම නෙමෙයි.. ටීවී එකේ ශිහාන් කියනවා ඇහුනා එයාගෙ වයිෆ්ගෙ නම ගෙෂ්මි ක්ලෙමෙන්ටා, එයා ආදරේට කියන්නෙ ගෙෂී කියලා.. ඒක නිසා ඒ නම දැම්මා. මන් 95 නිසා 95 දැම්මා..![]()