කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උඹ බලපු හොඳ ඩොකියුමන්ටරි ටිකක් කියපන්කො.වෙලාව තියෙනව නම් ත්‍රෙඩ් එකක්ම දැම්මත් කමක් නෑ

    එහෙම පිලිවලක් ණැ බන්
    ස්බ් කරල තියෙන්නෙ මේ වගෙ එවා

    ඉතින් මොකක් හරි බලනව



    https://www.youtube.com/@MarkFeltonProductions
    https://www.youtube.com/@BestDoc
    https://www.youtube.com/@waracademy128
    https://www.youtube.com/@SmithsonianChannel
    https://www.youtube.com/@NatGeo
    https://www.youtube.com/@DWDocumentary
     

    Morbius

    Well-known member

  • Beela na. Bonna idea ekakuth na.

    Bonna nathi wenna reason nam godak thiyenawa,

    Thaaththa biwwe na
    Family eke anik Same age aya biwwe na
    Religion
    Bad health outcomes…
    මම බොන්නේ නැති වෙන්න හේතුව,
    01. අපේ තාත්තා බොන්නෙත් නෑ.
    02. සීයා ගහනවා පැලෙන්න. බිව්වොත් අනිවා රණ්ඩුවක්. මගුල් ගෙදරක , මල ගෙදරක යන්න බෑ. අනිවා බිව්වොත් රණ්ඩුවක්. හිතපන්කෝ බිව්වොත් අනිවාර්යයෙන් රණ්ඩුවක් දාන මනුස්සයෙක් කිව්වම. ඒ හින්දා සීයට මගුල් ගෙවල් , මල ගෙවල් කියන්න කැමති නෑ හැමෝම. පව්ලේ එකක් උනත් එයාට කියනවා නම් අපි එන්නෑ කියලා අපි කෙලින්ම කියනවා. ඒ හින්දා එයාට හුගක් අය කියන්නෑ.අපි කියන්න දෙන්නෙත් නෑ. බිව්වම කවුද කියලා බලන්නෑ අනිවාර්යයෙන් එක දිගට එලි වෙනකම් උනත් රණ්ඩු කරනවා.
    ඉස්සර අපි ඉදියේ පොඩි පැල්පතක වහලෙට පොල් අතු වියපුවා දාපු.එහෙටත් එනවා රණ්ඩු කරනවා.ඒකට ගිනි තියන්නත් හැදුවා. ඒ හින්දා මම පොඩි කාලේ ඉදලම දැක්කා මිනිස්සු බිව්වම වෙනස් වෙන හැටි. කරන තාඩන පීඩන.මම බොන්නෑ කියලා හිතාගත්තා. උබලා හිතයි මට හෙන වයසක් කියලා මේක කිව්වම. මට 29ටත් අඩුයි බන් තාම.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ගෞරවනීය මහා මාධ්‍යට මා ගෞරවයෙන් ආරාධනය කරමින් සියලු කම්කරුන්ගේ ආරාධනයමත මා මේ ස්තානයට වැඩමවන පමතජනක මහත්තය වෙනුවෙන් අපි ජීවත් වෙනව නමුත් අද ජීවත් වෙන්න ක්‍රමයක් නැ අහිංසක දෙමව්පියන්ගෙ දරුවන් තුන් දෙනෙක් ඉන්නව කියන්නෙ දෙදහයි පඩි හම්බු වෙන්නෙ එයාට අරක්කු කාලක් බොන්නම වෙනව ඉන් පස්සෙ තමන්ගේ දුවා දරුවට කන්න බොන්න නැති වෙනව ඒ වාගේම තමයි ජීවිතේ සනස්කෘතීන් අවස්‍ය සියලු දේ නැති වෙලා යනව මේ අහිංසක කට්ටිය අපි ඇයි මෙහෙම මේ රටට වුනේ කියන එක තමයි අපි ප්‍රාර්තනා කොරන්නෙ ඒ හින්ද ගෞරවනීයෙන් ඉල්ල සිටිමි බුදු සරනයි සුබම සුබ නව වසරක් වේවා මගෙ රත්තරන් මහත්තයා මේව හදන්න ඔබ තුමාලා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,240
    113
    Mother Earth
    Ada wenakam cigarette ekak beela nehe jeevitheta,
    beelath nehe aagame thahanam
    නබි තුමාත් ඉස්සර කසිප්පු බිව්ව බන්. බුදු හාමුදුරුවොයි ජේසුයි බිව්වෙ වයින්. නබි තුමාට සල්ලි නැති නිසා කසිප්පු ගහල ලිවර් එක ගියා වැඩි කල් යන්න කලින්. :no: