ඉඩම් සීන් දන්න උන් වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    මෙහෙමයි බොසා. Illegal කතාවක් නෙමෙයි. ඒත් ඔතන අවුලක් තියෙනව. ඕනම දේක වටිනාකම තීරණය වෙන්නෙ ඒක කොච්චර දුර්ලභද කියන එක උඩ. ඒකම තමයි supply and demand කියන්නෙ. උඹ උඹට සැබෑ අවශ්‍යතාවයක් නැති ඉඩමක් හුවමාරු වටිනාකමක් ලබාගන්න විතරක් අරගන්නව කියන්නෙ උඹ අර scarcity එක හෝ demand එක වැඩි කරනව. ඒක විතරක් නෙමෙයි එකම සාධකය. නමුත් ඒකත් ලොකු සාධකයක්. එහෙම උනාම ඉඩම් ගනන් යනව. මිනිස්සුන්ට ඉඩම් ගන්න අමාරු වෙනව.

    ඉලක්කම් අයින් කරල ප්‍රායෝගිකව කිවුවොත් වෙන්නෙ මනුස්සයෙක් නොතෙමී ඉන්න ගෙයක් හදාගන්න ගන්න හොයන ඉඩම උඹල අරන් මුකුත් නොකර උන්ට දෙන්නෙත් නැතුව තියන් ඉන්නව පස්සෙ කාලෙක විකුණල ගානක් හොයාගන්න. හාල් හිඟ වේගෙන යද්දි මනුස්සයෙක්ට කන්න තියෙන හාල් ටොන් එකක් විතර ගෙනල්ල ගෙදර තියන් ඉඳල තව හිඟ උනාම වැඩි ගානට විකුණනව වගේ.

    ඕක ඉස්මොල්ලෙ ගිහිල්ල තමයි ඇමෙරිකාවෙ 2008 Financial Crisis එක ආවෙ. ඇත්තටම ඕන කමට ගෙවල් හදන උන්ට වඩා හදල පස්සෙ වැඩි ගානට විකුණන්න කියල ගෙවල් හදන සෙට් එක වැඩි උනා. අන්තිමට price වැඩි වෙලා වැඩි වෙලා ගන්න කෙනෙක් නැති උනාම සම්පූර්ණයෙන් price collapse උනා. ගෙවල් හදන්න ගත්ත ලෝන් ගෙවන් නැතුව ගියාම බැංකු ටිකත් කඩන් වැටුන.
    මචන්, ලොකේ අනිත් හැම එකාම අනිත් උන් ගැන හිතලා ජීවත් වෙනවානම් ඔය කතාව කියපන්. පුලුවන් එකා කරනවා, බැරි එකා ඌට බනිනවා, ඌටත් පුලුවන් උනාම ඌත් ඕකම කරනවා. එහෙම සමාජෙක ලෝකෙට පුකදීලා විනාස වෙන්න ඕන කමක් නෑ. මොකද ඕවා නොකලා කියලා වෙන උන් අපිට කන්න බොන්න අඳින්න අරන් දෙන්නෙ නෑනේ. මටනම් as long as it isn't illegal anything goes :yes: :yes:
     
    • Haha
    Reactions: remoteworkerlanka

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ඉතිං ඔවු. කුඩු ගේන උන් අල්ලල මේක ඉවර කරන්න බෑ කියන්නෙ ත් ඒකයි. මේකෙ demand එකයි කඩන්න ඕනෙ. ආණ්ඩු ඒකටයි වියදම් කරන්න ඕනෙ.

    අනික මචං කුඩු ඉලිගල්. ඉඩම් ලිගල්. ඕක compare කරන්න ත් බෑ
    ඒ කියන්නේ ආණ්ඩුව මැදිහත් වෙලා ඉඩම් මාවන්නද?

    මචන්, ලොකේ අනිත් හැම එකාම අනිත් උන් ගැන හිතලා ජීවත් වෙනවානම් ඔය කතාව කියපන්. පුලුවන් එකා කරනවා, බැරි එකා ඌට බනිනවා, ඌටත් පුලුවන් උනාම ඌත් ඕකම කරනවා. එහෙම සමාජෙක ලෝකෙට පුකදීලා විනාස වෙන්න ඕන කමක් නෑ. මොකද ඕවා නොකලා කියලා වෙන උන් අපිට කන්න බොන්න අඳින්න අරන් දෙන්නෙ නෑනේ. මටනම් as long as it isn't illegal anything goes :yes: :yes:
    නැහැ.. පොන්න වැඩ නොකරන අපි වගේ උනුත් ඉන්නවා. එකයි nickname දාගෙන හැංගිලා ඉන්න ඕනේකමකුත් නැත්තේ
    ------ Post added on Sep 26, 2025 at 1:46 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    product ekak thoga aran ekata profit ekai overhead ekai allala wikunana eke kisima awulak naha.

    habai ee product eke tiyenne limited supply ekak nam.. uba ee product eka aran.. wikunanne nathuwa hold karan innawnaam... watinakama wadi unama wikunanna... anna ekai me kiyanne???
    ඉතිං ඒක උගෙ හැකියාව. උට පුලුවන් ඉඩම් කෑල්ලකට උගෙ වැඩිපුර සල්ලි දාල ඒක තියාගන්න. අනික ඒක උගෙ අයිතිය. මොකද මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්නෙ? තමන්ට ඇසට් තියාගන්න පුලුවන්.

    එහෙන බැලුවොත් උඹල රත්තරන් මාල දන් ඉන්න එකත් වැරදි. Limited assert එකක් එකත්
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    @tharakaf
    දැන් මුදලාලි ලා, හාල් හංගනවා, gas හංගනවා.
    උන් විකුනන්නේ නැතුව ඉන්නවා.. උන් සල්ලි දීලා ගතපුව .

    උන් හදන්නේ price වැඩි උනාම වැඩි ගානට විකුණන්න.

    දැන් උඹට අවුලක් නැද්ද?

    නෑ උඹ මේකේ thread දාගෙන කුණුහරපෙන් බැනගෙන මළ මඟුලක් කරයි.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    land sale වලින් ඉඩම් අරන් ටික කාලයක් අල්ලන් ඉඳලා ඒ පැත්ත develop උනාම ගත්තට වඩා වැඩි ගානකට විකුනන උන් ඉන්නවද බන් කිරියේ? වාසියක් තියෙන වැඩක්ද බන් ඕක? නැත්තන් රුපියලේ depreciation එකත් එක්ක ලොකු තේරුමක් නැද්ද?
    වාසියක් තියෙනවා . එකම දේ ඒ ඉන්වෙස්ට් කරන ගාන උබේ මේන් ඉන්කම් එකත් එක්ක ගණන් හදන්නේ නැතිව ඉන්න එක .

    මන් කරලා තියෙන්නේ , disposable ඉන්කම් එක වැඩි වෙනකොට ඒ අමතර ලැබෙන ගානේන් ඉන්ස්ටෝල්මන්ට් එකක් විදිහට සෙට් වෙන්න ගෙවීමේ ක්‍රමේට ඉඩමට assign කරන එක . (18-24 months ). ඒ කාලේදී ඒවගෙන් වෙන වෙන passive ඉන්කම් එනව වගේම , ප්‍රොෆිට් එකක් එක්ක විකුනන්න පුළුවන් කාලෙත් එක්ක.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ඉතිං ඒක උගෙ හැකියාව. උට පුලුවන් ඉඩම් කෑල්ලකට උගෙ වැඩිපුර සල්ලි දාල ඒක තියාගන්න. අනික ඒක උගෙ අයිතිය. මොකද මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්නෙ? තමන්ට ඇසට් තියාගන්න පුලුවන්.

    එහෙන බැලුවොත් උඹල රත්තරන් මාල දන් ඉන්න එකත් වැරදි. Limited assert එකක් එකත්
    Gold is not as limited as land. You can mine more gold. You cant create more land. Gold is as not as a need as land. You can live without gold but you need land to atleast build a house.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,883
    17,940
    113
    ඔය කේස් එක නිසාමනෙ ලෝකෙ සල්ලි ටික කනපිට ගහපු පිරමීඩෙක තියෙනව කියන්නෙ ත්. සැබෑ වටිනාකමට තියන ඇසට් වලට වඩා කීප ගුනයක නාමික වටිනාමක් සහිත බාන්ඩ තියනව. ඒක මේ එකොනොමි කන්සෙප්ට් එකේ හැටි.

    ඉතිං බං low liquidity product එකකට high liquidity එකක් හදල ඒකෙන් profit එකක් ගන්න එකනෙ ඒ කම්පැනි කරන්නෙ. උන් sservice එකක් දෙන්නෙ. ඒකට උ චාජ් කරනව. මොකක් ද ඒකෙ වරද?
    ------ Post added on Sep 26, 2025 at 1:35 PM
    ඉඩමක් අරන් ඒක ආපහු sell කරන එක product එකක් වෙන්නෙ කොහොමද කියපන්?

    මොකක්ද ලෝකෙට අලුතෙන් ලැබුණු භාණ්ඩය හෝ value එක?
     
    • Like
    Reactions: remoteworkerlanka

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ඉඩමක් අරන් ඒක ආපහු sell කරන එක product එකක් වෙන්නෙ කොහොමද කියපන්?

    මොකක්ද ලෝකෙට අලුතෙන් ලැබුණු භාණ්ඩය හෝ value එක?
    කබරගොයා , තලගොයා තියරි තමයි මුන්ගේ
    තමන්ගේ කැරිකම වහගන්න ලෝකේ නැති බයිලා ගහනවා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    ඉඩමක් අරන් ඒක ආපහු sell කරන එක product එකක් වෙන්නෙ කොහොමද කියපන්?

    මොකක්ද ලෝකෙට අලුතෙන් ලැබුණු භාණ්ඩය හෝ value එක?
    value එක නේන්නම් අර කිව්වෙ. low liquidity දේයක high liquidity කරනව දෙනව.
     
    • Haha
    Reactions: remoteworkerlanka

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,883
    17,940
    113
    මුන් කියන විදියට ලොවෙත් බිස්නස් කරන්න බෑ, චැරිටි තමා කරන්න ඕනා, රට ඉඳන් බඩු ගෙන්නලා විකුනන එකා cost එකට තමා කරන්න ඕනා, උඹලවගේ උනුත් cost එකට තමා සෝලාර් ගහන්න ඕනා.

    සල්ලි නැති තාක්කල් හැම එකාම "ඕවා කැරි වැඩ" ගගා ඉන්නවා. සල්ලි හම්බුන ගමන් උනුත් ඕකම තමා කරන්නෙ. :lol: :lol:
    උඹ තනියම ඉඩමක් අරගෙන විකුනගත්තට මටනං අවුලක් නෑ

    මම කියන්නේ prime land වගේ monopoly තියෙන උඹට මුළු ජීවිත කාලෙම විකුණගන්න බැරි ඉඩම් ගානක් දවසෙන් විකුණන උන් ගැන

    "අනේ අපිට මොකෝ" කියල ඉන්න පුළුවන්

    ඒ උනාට ගෙවල් නැති උන් පාරවල් වල හින්ගාකන්න පටන් ගත්තම මංකොල්ල කන්න පටන් ගත්තම එහෙම කියන උන්ම තමයි අඬන්නේ "අනේ අපිට පාඩුවේ ජීවත් වෙන්න නෑ" කියල
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    Gold is not as limited as land. You can mine more gold. You cant create more land. Gold is as not as a need as land. You can live without gold but you need land to atleast build a house.
    බලියනේ.. රත්තරන් limited නෙමේලු. හාරන්න පුලුවනලු. ඉතිං එහෙනන් ඉඩමුත් ගොඩ කරමුකො මුහුද පුරවල අර පෝට් සිටිය වගේ
     
    • Haha
    Reactions: tharakaf

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,883
    17,940
    113
    value එක නේන්නම් අර කිව්වෙ. low liquidity දේයක high liquidity කරනව දෙනව.
    උඹ ඔය කියන්නෙ මිල මිසක් intrinsic value එක නෙමෙයි

    මිලයි value එකයි කියන්නෙ දෙකක්

    උඹ already පොළොවේ තිබ්බ ඉඩමක් විකුණුවා කියල උඹ අලුතෙන් value එකක් ඇඩ් කරලා නෑ

    කවුරු හරි එකෙක් පොළොවේ තිබ්බ graphite වලින් පැන්සලක් හැදුවොත් ඌ උගේ ශ්‍රමය පාවිච්චි කරලා අලුත් value එකක් හදල තියෙනව. සමාජෙට ඌව ඕනේ පැන්සල හදාගන්න

    සමාජෙට උඹව මොකටද ඉඩමක් ගන්න

    උඹල කරන්නේ අර ටිකට් ටික ඔක්කොම අරගෙන පස්සෙ black market එකේ ටිකට් ටික විකුණන scalpers ල කරන වැඩේමයි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මම මේකේ දාන අන්තිම post එක. උබල ඔක්කොම එකයි බං.

    ඔය කරන්නේ supply එක අඩු කරලා demand එක කෘතිමව වැඩි කරලා නිකන් ඉඳන් ලාභ ගන්න ඒකනේ.

    ඔහොම කරලා සල්ලි තියෙන එකා නිකන් ඉඳන් වවන් කනවා.. සල්ලි නැති එකෙක් ට ඉඩමක් ගන්න සෑහෙන්න අමාරු වෙනවා.

    ආත්මාර්ථකාමී වෙන්න එපා. දැනටත් සෑහෙන්න වත්කමක් තියාගෙන.

    වෙලාවක් තිබ්බොත් අනුන් ලවා රටත් හදාපල්ලකෝ

    bye

    දැන් ඉතින් මට යි ගෙදර එවුන්ට යි fake බස්සලා බැනගෙන බැනගෙන පලයව් 😂😂😂
    අඩෙ ඇත්ත තමයි. මට කවදාවත් මේක හිතිලා නෑ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    උඹ ඔය කියන්නෙ මිල මිසක් intrinsic value එක නෙමෙයි

    මිලයි value එකයි කියන්නෙ දෙකක්

    උඹ already පොළොවේ තිබ්බ ඉඩමක් විකුණුවා කියල උඹ අලුතෙන් value එකක් ඇඩ් කරලා නෑ

    කවුරු හරි එකෙක් පොළොවේ තිබ්බ graphite වලින් පැන්සලක් හැදුවොත් ඌ උගේ ශ්‍රමය පාවිච්චි කරලා අලුත් value එකක් හදල තියෙනව. සමාජෙට ඌව ඕනේ පැන්සල හදාගන්න

    සමාජෙට උඹව මොකටද ඉඩමක් ගන්න

    උඹල කරන්නේ අර ටිකට් ටික ඔක්කොම අරගෙන පස්සෙ black market එකේ ටිකට් ටික විකුණන scalpers ල කරන වැඩේමයි
    ඉඩම් කඩම් හදිස්සියට මොකක් හරි කොම්පැනියකට විකුණලා රට යන හුත්තිගේ පුතාලත් ඕකට වග කියන්න ඕනේ

    මෙන්න මේකට මම උත්තරේ දුන්නෙ. මෙතන හද්සිකාරයට අර කම්පැනිය දුන්නෙ service එකක්. ඒකෙ ලාබෙ උන් ගත්ත එච්චයි. ඒකෙවරද මොකක්ද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    මචන්, ලොකේ අනිත් හැම එකාම අනිත් උන් ගැන හිතලා ජීවත් වෙනවානම් ඔය කතාව කියපන්. පුලුවන් එකා කරනවා, බැරි එකා ඌට බනිනවා, ඌටත් පුලුවන් උනාම ඌත් ඕකම කරනවා. එහෙම සමාජෙක ලෝකෙට පුකදීලා විනාස වෙන්න ඕන කමක් නෑ. මොකද ඕවා නොකලා කියලා වෙන උන් අපිට කන්න බොන්න අඳින්න අරන් දෙන්නෙ නෑනේ. මටනම් as long as it isn't illegal anything goes :yes: :yes:
    මේවා ඉතින් කරලත් බැරි නොකරත් බැරි දේවල් තමයි. මාත් සමහරවිට කරල ඇති ඉස්සරහටත් කරයි. හැබැයි තමන් කරන්නෙ Unethical දෙයක් බව තේරුම් අරගනින්.
    එක අන්තෙක තියෙන්නෙ communism. අනිත් අන්තෙ තියෙන්නෙ වැඩවසම් ක්‍රමය. වැඩවසම් ක්‍රමය කියන්නෙ වෙන කිසිම දෙයක් නෙමෙයි සරලවම සමාජෙ සුලු පිරිසක් අතට රටේ ඉඩම් බහුතරය පත්වීම.

    උඹට ඕනෙනන් ඔය අවුල පොඩ්ඩක් ලිහන්න පුලුවන් මෙහෙම. උඹ hold කරන් ඉන්නකන් ඉඩම නිකන් තියන් නැතුව වගාවක් හරි දාන්න කාට හරි නිකන් හරි සුළු මුදලකට හරි දෙන්න පුලුවන්. ඉඩමක් නිකන් hold කරන් ඉන්නව කියන්නෙ ඒ ඉඩම මේ රටේ නෑ වගේ. කිසි ප්‍රයෝජනයක් නෑ මොකෙක්ටවත්. සමහර ඉඩම් තියෙනව අවුරුදු සීයක් විතර තිස්සෙ හැමදාම එක එකා hold කරන් ඉන්නම හුවමාරු වෙවී තියෙන හිස් ඉඩම්.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    ඉඩම් කඩම් හදිස්සියට මොකක් හරි කොම්පැනියකට විකුණලා රට යන හුත්තිගේ පුතාලත් ඕකට වග කියන්න ඕනේ

    මෙන්න මේකට මම උත්තරේ දුන්නෙ. මෙතන හද්සිකාරයට අර කම්පැනිය දුන්නෙ service එකක්. ඒකෙ ලාබෙ උන් ගත්ත එච්චයි. ඒකෙවරද මොකක්ද?
    සල්ලි ටිකක් අතට එනකන් හැම එකාම සමාජවාදි තමා බන්
     
    • Like
    Reactions: Tricle_Buwa

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    කරලා තියනවා. කෝවිඩ් කාලේ ගත්තුවා දැන් විකුණනවා. ලොකුවට ඉඩම ඩිවලප් කරන්නෙ නැ. මගේ ගනනය කිරිම් අනුව ඒවැයි ගෙවල් ගහලා ඒවා එක්ක අල්ලා⁣ දෙන්න ගියොත් ලාබේ කැපෙනවා, පාඩුයි. තාප්පේ වගේ ගහනවා. උද්ධමනය එක්ක ගැලපුවාම වැඩේ ලාභයි. අමතර සල්ලි තියෙන්න ඕනා හිර කරන්න තරම්.
    බොස් රීසේල් කරලා හම්බවෙන මුදලට මොකද කරන්නෙ.

    ආයි ඉඩම් ගන්නවද? කාලා බීලා ජීවත් වෙනවද ? බැංකුවේ දානවද.
     
    • Like
    Reactions: emoji diaries

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    බොස් රීසේල් කරලා හම්බවෙන මුදලට මොකද කරන්නෙ.

    ආයි ඉඩම් ගන්නවද? කාලා බීලා ජීවත් වෙනවද ? බැංකුවේ දානවද.
    ගොඩක් උන් රෝල තමා යන්නෙ. තව එකක් හරි දෙකක් හරි ගන්නවා හම්බෙන ගාන මත
     
    • Love
    Reactions: Bam

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    බොස් රීසේල් කරලා හම්බවෙන මුදලට මොකද කරන්නෙ.

    ආයි ඉඩම් ගන්නවද? කාලා බීලා ජීවත් වෙනවද ? බැංකුවේ දානවද.
    කන බොන එකට හැර අනිත් අයෝජනයන්.
    පුලුවන් තරම් බෙදා ආයෝජනය කරනවා. ඔක්කොගෙන්ම දොඩන් නොගෙන ඇපලුත් ගත්තාම දොඩම් නරක් උනත් ඇපල් තියනවා.