කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    අනිවාර්යෙන්ම කියපන් මචන්. මේ පාර උඹට මම උදව් කරන්නම්. දැන් ඉඳලම හිතල බලපන් ඒ කාලෙ වෙදර් එක, ඒත් එක්ක සේෆ්ටි, ඒ වගේම කොලිටි එක තියාගෙන යවන එක. ගහපන් ප්ලෑන් එක. වැඩේ හරියටම ගොඩ ගිහින් මනුෂ්‍යන්ට හොඳ ගුණාත්මකභාවයෙන් පළතුරක් කන්න ලැබිල උඹටත් සේල්ස් වෙලා තව තව මේ අයිඩියා එක පැලවෙන්න ක්යල ප්‍රාර්ථනා කරනව මචන්. උඹට ජයම වේවා!
    Thank you මචන්, මම pm එකක් දාන්නම්කෝ 👍🏻
    ජය වේවා ❤️❤️
     
    • Love
    Reactions: nidarsha91