කිරියේ ඉන්න ඩොකාලා

shenat

Well-known member
  • May 13, 2007
    59,112
    87,731
    113
    ආශ්චර්යමත් රටක
    Lungs infection, not a serious case

    දොස්තර කෙනෙක් නොවී ඔහොම වෛද්‍ය උපදෙස් දෙන්න යන්න එපා. ඒක වැරදි වැඩක් කියල දැනගන්න ඕන උබලා.

    මොකද ලංකාවෙ වැඩිපුර ඉන්නෙ ඕන එකෙක් කියන එකක හිස් මුදුනෙන් පිළිගන්න තැරි මෝඩ බයියො. 😞
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    blood clot probably shoots from the DVT,
    Deadly condition which been already on blood thinners,
    As you are young need more investigations including thrombophilia screening ex
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,602
    199,765
    113
    Colombo, Sri Lanka
    මේවාගේ කමෙන්ට් දැක්කාම මල පණිනවා. ඊට පස්සේ ලියන්න තියන මුඩ් එක නැතිවෙලා බනින්ම හිතෙනවා. ලන්ග් ඉන්ෆෙක්ෂන් මයි ඈස්..

    මේක බරපතල නැ කියලා කියන තරම් මෙඩිකල් දැනුම තියන ගොඩ වෙද්දුනේ මේකේ ඉන්නෙ අම්මපා.

    සරලව කිව්වොත් පුතා පෙනහල්ලේ නහර ඇතුලට ලේ කැටියක් ගිහින්.

    ඔය හිස්ට්‍රිට බැලුවාම ටිපිකලි ඔය තත්ත්වයේදි දැකගෙන එන විස්තරයම තියනවා. ඩිප් වේන් තොම්බොසිස් එකක් තිබිලා තියෙනවා. කකුලේ නහරෙ ගැලවුන ලේ කැටිය පෙනහල්ලට ඇවිත්.

    බෙහෙත් වැටිලා තියනවා. හොද වෙයි.

    ඉන්බොක්ස් ලියන්න. ගෙදරදි පරිස්සම් වෙන්න ඕනා ටික කියන්නම්.
    Baby Thank You GIF
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,909
    11,755
    113
    හඳට කිට්ටුව
    පෙනහළු වලට රුධිරය සපයන ධමනියක අවහිරතාවයක් තිබිලා තියනවා.
    වෛද්‍ය උපදෙස් මත රැඳීම ඉතාම වැගත්.

    kakule blood clot ekak awilla eka gihin lungs wala vessel ekak block wela

    මේවාගේ කමෙන්ට් දැක්කාම මල පණිනවා. ඊට පස්සේ ලියන්න තියන මුඩ් එක නැතිවෙලා බනින්ම හිතෙනවා. ලන්ග් ඉන්ෆෙක්ෂන් මයි ඈස්..

    මේක බරපතල නැ කියලා කියන තරම් මෙඩිකල් දැනුම තියන ගොඩ වෙද්දුනේ මේකේ ඉන්නෙ අම්මපා.

    සරලව කිව්වොත් පුතා පෙනහල්ලේ නහර ඇතුලට ලේ කැටියක් ගිහින්.

    ඔය හිස්ට්‍රිට බැලුවාම ටිපිකලි ඔය තත්ත්වයේදි දැකගෙන එන විස්තරයම තියනවා. ඩිප් වේන් තොම්බොසිස් එකක් තිබිලා තියෙනවා. කකුලේ නහරෙ ගැලවුන ලේ කැටිය පෙනහල්ලට ඇවිත්.

    බෙහෙත් වැටිලා තියනවා. හොද වෙයි.

    ඉන්බොක්ස් ලියන්න. ගෙදරදි පරිස්සම් වෙන්න ඕනා ටික කියන්නම්.

    blood clot probably shoots from the DVT,
    Deadly condition which been already on blood thinners,
    As you are young need more investigations including thrombophilia screening ex

    Thanks machanla... :love: :love: :love:

    Second opinion ekak gannai one une.. 🙏🙏🙏

    onna okai mage condition eka danata... :yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    View attachment 218607

    View attachment 218608

    මොකද වෙලා තියෙන්නේ කියපල්ල..
    මම ඩොකෙක් නෙවෙයි. මේක වෛද්‍ය උපදේශයකුත් නෙවෙයි. බුරිය වටේට බෙහෙත් විදල, ලේ වතුර වෙන්න බෙහෙත් ලියල තියෙන්නෙ. :D

    ඔය ලේ වතුර වගේ වෙන්න බොන බෙහෙත බොන හැටි හරියට අහගන්න කියපන් නැත්තං ඒක හිතුමතේට නවත්තපු ගමන් ඊලඟ එක එන්න පුලුවන්. තව තුවාල එහෙම කරගන්නැතුව ඉන්න කියන්න :sorry:
     
    Last edited:

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,909
    11,755
    113
    හඳට කිට්ටුව
    මම ඩොකෙක් නෙවෙයි. බුරිය වටේට බෙහෙත් විදල, ලේ වතුර වෙන්න බෙහෙත් ලියල තියෙන්නෙ. :D

    ඔය ලේ වතුර වගේ වෙන්න බොන බෙහෙත බොන හැටි හරියට අහගන්න කියපන් නැත්තං ඒක හිතුමතේට නවත්තපු ගමන් ඊලඟ එක එන්න පුලුවන්. තව තුවාල එහෙම කරගන්නැතුව ඉන්න කියන්න :sorry:
    oya mage case eka ban...

    thanks machan.. :love:
     
    • Like
    Reactions: NRTG