Lungs infection, not a serious case
මේවාගේ කමෙන්ට් දැක්කාම මල පණිනවා. ඊට පස්සේ ලියන්න තියන මුඩ් එක නැතිවෙලා බනින්ම හිතෙනවා. ලන්ග් ඉන්ෆෙක්ෂන් මයි ඈස්..
මේක බරපතල නැ කියලා කියන තරම් මෙඩිකල් දැනුම තියන ගොඩ වෙද්දුනේ මේකේ ඉන්නෙ අම්මපා.
සරලව කිව්වොත් පුතා පෙනහල්ලේ නහර ඇතුලට ලේ කැටියක් ගිහින්.
ඔය හිස්ට්රිට බැලුවාම ටිපිකලි ඔය තත්ත්වයේදි දැකගෙන එන විස්තරයම තියනවා. ඩිප් වේන් තොම්බොසිස් එකක් තිබිලා තියෙනවා. කකුලේ නහරෙ ගැලවුන ලේ කැටිය පෙනහල්ලට ඇවිත්.
බෙහෙත් වැටිලා තියනවා. හොද වෙයි.
ඉන්බොක්ස් ලියන්න. ගෙදරදි පරිස්සම් වෙන්න ඕනා ටික කියන්නම්.
පෙනහළු වලට රුධිරය සපයන ධමනියක අවහිරතාවයක් තිබිලා තියනවා.
වෛද්‍ය උපදෙස් මත රැඳීම ඉතාම වැගත්.
kakule blood clot ekak awilla eka gihin lungs wala vessel ekak block wela
මේවාගේ කමෙන්ට් දැක්කාම මල පණිනවා. ඊට පස්සේ ලියන්න තියන මුඩ් එක නැතිවෙලා බනින්ම හිතෙනවා. ලන්ග් ඉන්ෆෙක්ෂන් මයි ඈස්..
මේක බරපතල නැ කියලා කියන තරම් මෙඩිකල් දැනුම තියන ගොඩ වෙද්දුනේ මේකේ ඉන්නෙ අම්මපා.
සරලව කිව්වොත් පුතා පෙනහල්ලේ නහර ඇතුලට ලේ කැටියක් ගිහින්.
ඔය හිස්ට්රිට බැලුවාම ටිපිකලි ඔය තත්ත්වයේදි දැකගෙන එන විස්තරයම තියනවා. ඩිප් වේන් තොම්බොසිස් එකක් තිබිලා තියෙනවා. කකුලේ නහරෙ ගැලවුන ලේ කැටිය පෙනහල්ලට ඇවිත්.
බෙහෙත් වැටිලා තියනවා. හොද වෙයි.
ඉන්බොක්ස් ලියන්න. ගෙදරදි පරිස්සම් වෙන්න ඕනා ටික කියන්නම්.
blood clot probably shoots from the DVT,
Deadly condition which been already on blood thinners,
As you are young need more investigations including thrombophilia screening ex

Thanks machanla...![]()
![]()
Second opinion ekak gannai one une..
onna okai mage condition eka danata...![]()

You don't need more opinions and this is not the place to get opinions either. What you need is follow up and continuation of treatment as you would have been advised. Wish you well.Thanks machanla...![]()
![]()
Second opinion ekak gannai one une..
onna okai mage condition eka danata...![]()
Thanks brother..You don't need more opinions and this is not the place to get opinions either. What you need is follow up and continuation of treatment as you would have been advised. Wish you well.
මම ඩොකෙක් නෙවෙයි. මේක වෛද්‍ය උපදේශයකුත් නෙවෙයි. බුරිය වටේට බෙහෙත් විදල, ලේ වතුර වෙන්න බෙහෙත් ලියල තියෙන්නෙ.

oya mage case eka ban...මම ඩොකෙක් නෙවෙයි. බුරිය වටේට බෙහෙත් විදල, ලේ වතුර වෙන්න බෙහෙත් ලියල තියෙන්නෙ.
ඔය ලේ වතුර වගේ වෙන්න බොන බෙහෙත බොන හැටි හරියට අහගන්න කියපන් නැත්තං ඒක හිතුමතේට නවත්තපු ගමන් ඊලඟ එක එන්න පුලුවන්. තව තුවාල එහෙම කරගන්නැතුව ඉන්න කියන්න![]()