කිරියේ කැමති අකමැති චරිත

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඉතිං දැං උබට නෙමෙයි ද share කරන එක ප්‍රශ්නයක් වෙලා තිබ්බේ? :rofl:
    :rofl: ai ban pana pana QUOTE kara kara naganne? Upathin da puke araganna asawa awe? :rofl::rofl:
    මෙකනෙ, උඹ රනිල් ට කඩේ යනවා කියලා දැන ගත්තා නම් උඹ කොලු සීන් කියල අයින් වෙනව. ඒත් උඹ ගෑනුන්ට ඔච්චර වෙෙරයක් තියෙනව කියල දැනගත්තෙ පස්සෙ :rofl:

    aththa kiyapanko ban taraha gan nathuwa, ubata ai ehema share karanna asawak awe? dan nathi nisa ahanne raththarane.... :sorry:

    quote nokara kohomada ban ubawa... :rofl: uba yana thana mawa aniwa mathak karanawane sudu eda riddagaththa paara :love:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    උබව මතක උනාට කට්ටියට කැමති චරිතයක් වෙන්නත් එපැයි උඔ
    එහෙම නැද්ද දන්නෑ නේ.. :P:rofl:

    ත්‍රෙඩ් එකේ ටොපික් එක අකමැතිම චරිතනෙ බං.
    අකමැතිම වෙන්නත් කැමත්තක් තියෙන්න ඕනෙද බං :sorry::baffled::rofl: