කිරියේ කුණුහරුප

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    කෝමද ඒක? සේරම fake ඒක තැනකට එනකන් බලන් ඉන්න තියෙන්නෙ 😂

    @Kelvin0 එන්න මොනවහරි කියල යන්න 😂
    ------ Post added on Sep 22, 2022 at 3:33 PM
    තොපිත් ෆේක් තමා උබේ නම සිරි පොයියදා?
     
    • Haha
    Reactions: 2osama

    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    මෙයා අසබ්ය දර්ශන බලන්නත් ගිජුයි/ මේකෙත් සම්බන්දයක් තියෙනවද නැත්ද?
    අසබ්ය දර්ශන බැලීමද මෙයට හෙතුවක් විය හැක, එයිටත් වැඩිය යක්ෂයා මොහුව ග්‍රහණයට ලක් කරගෙන ඇත පුසෙකුගේ විලාසයෙන්, මේයට කළ හැක්කේ ඔහුගේ මැරුණ හෝ සිටින පුසාගේ ශරීරය බිද හදවත උදුරා දැමීමයි, මිය ගිය පුසාගේ ශරීරය ගොඩ ගෙන යාච්ඤා කර යුතුය
     
    Last edited:

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    අසබ්ය දර්ශන බැලීමද මෙයට හෙතුවක් විය හැක, එයිටත් වැඩිය යක්ෂයා ඔහුගේ ග්‍රහණයට ලක්වි ඇත පුසෙකුගේ විලාසයෙන්, මේයට කළ හැක්කේ ඔහුගේ මැරුණ හෝ සිටින පුසාගේ ශරීරය බිද හදවත උදුරා දැමීමයි, මිය ගිය පුසාගේ ශරීරය ගොඩ ගෙන යාච්ඤා කර යුතුය
    බොහොම ඉස්තුතියි තව මෙයා incest වලටත් කැමති. මේකට මොකක්ද ආගමේ විදිහට කල හැක්කේ
     
    • Like
    Reactions: 2osama

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,891
    113
    Mama meke kunuharapa kiyanne 2008 indan
    Eka thama elakiri culture eka
    Awul un log nowi hitapalla

    ඔව් 2018 මැයි පලවෙනිදායින් පස්සෙ සේරම ban කරලා දාමු :)
    Ethakota umbata me account1 nathi unata original eken enna puluwanne
    ------ Post added on Sep 22, 2022 at 3:44 PM
     

    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    බොහොම ඉස්තුතියි තව මෙයා incest වලටත් කැමති. මේකට මොකක්ද ආගමේ විදිහට කල හැක්කේ
    පැරණි කාලයෙදී මෙවැනි පව් ( incest ) වලට ගිජු වු පුද්ගලයන් සමාජයට පෙනෙන ලෙස ගස් බැද දසවද දී හෝ ගල් ගසා මරණයට පත් කරනු ලබයි.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    aththa aluthen apu aya thama meka winasa karanne. 2018ta passe okkoma ban karala damma nam hodai kiyala hithenawa
    2018 තෝරා ගත්තෙ ඔයත් 2018 ජොයින් උන හින්ද නේද. හොර ගෙඩියා.


    මගේ මතේ නම් හැමෝටම ඕනි තරම් අකවින්ට් හදන්න අයිතියක් තියෙන්ඩ ඕනි මොකද මේක anonymous forum එකක් හින්දා.

    එලකිරියේ දිගටම ඉන්නවද නැද්ද කියලා අනවශ්‍ය ත්‍රෙඩ් දාලා ෆෝම් වෙන්ඩ බලන් ඉන්න උන්වත් නිකන් ෆෝම් කරලා බොරු වැඩ කරන්ඩ එපා ..
    මම සාමන්‍යෙන් ත්‍රෙඩ් එකක් බලාගෙන යද්දී ඔය දෙපාර්ශවයෙම මොකෙක් හරි ත්‍රෙඩ් එකේ අසූචි හලලා නම් එතනින් එහාට ඒක බලන්නෙ නෑ.
    මාත් මේකේ පරණම මෙම්බර් කෙනෙක් නෙවෙය්යි. හැබැයි මේ හිටපු කාලේටම මේක වර්චස් බව වැඩි උනේ @siri_ayya උබ ජොයින් උනාට පස්සෙ තමා..
    මන් දන්නවා උබ කිරිය කියලා එකක් තියෙනවා කියලා උබ දැන ගත්තෙත් ජොබ් එකක්ට ඇප්ලයි කරන්ඩ හොයද්දි කියලා. අන්න ඒ වගේ වැදගත් ත්‍රෙඩ් එකක් හරි මේකේ වැටෙන එක නැති කරන්ඩ එපා.

    නම මෙන්ශන් කරලම කීවට කිසිම තරහක් නෑ මට උබත් එක්ක හරිද. උබේ ත්‍රෙඩුත් තිබ්බා හරිම වටින.