කිරියේ කූල් එකේ ඉන්න ඉන්වෙස්ටර් කවුද???

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අයියා ආදායම් බදු එකෙ වගෙ!
    ආදායම ගෙදර ඉදන් වැඩි කරගන්න කැමතිද? සෙට් වෙන්න අපි එක්ක!.. එන්න එන්න සල්ලි බඩල් වෙනවා, බලන් ඉන්න විතරයි තියෙන්නෙ,,,
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    site 5 k bung..umbenuth advice gattane patan gatta kale ekekata :P

    ඇත්තටම සතුටුයි මචන්! ❤️
    Affiliate marketing සහ Google Adsense වගේ දේවල් ගොඩ දාගන්න ටිකක් කල් ගීයාට හරියට කරගත්තාම ගොඩ නේද?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොන රටක හිටියත්, මාසෙට අඩුම $5000 වගෙ ඔන්ලයින් ස්ථීර ආදායමක් තියෙනවා නම් මේ කාලේ හැටියට ලොකු සහනයක්.

    දැන් කියහල්ලා $5000න් මොනා කරන්නද කියලා. 😄
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,275
    963
    113
    250,000/- parent , 2 kids , wife, and some other fixed cost , no private home, private vehicle, company car ekath maintain karranna oana, 15 days walin salary lost
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    අහන්නත් දෙයක් ද බන්. චිල් එකේ තනකොලයක් කාගෙන ඉන්නවා :rolleyes:


    A79-B6-C5-B-BCBB-4-F80-BA95-CBFCE2-A9-E9-CF.gif