කිරියේ කෙල්ලන්ගෙන් උපකාරයක් ඔනේ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    කෙල්ලො කොල්ලන්ගෙ කැමති කොයි වගේ ගතිගුන වලටද?
    අකමැතිම මොන වගෙ දේවල් වලටද?
    school-mutual-love-girl-boy-with.jpg
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    කෙල්ල වෙනුවෙන් වියදම් කරද්දී ලොබ වෙන්න හොඳ නෑ, කෙල්ලට කරන වියදම් මන්තරේ වගේ කියවා කියවා ඉන්න හොඳ නෑ. කෙල්ල මොනවා ඉල්ලුවත් එක අරන් දෙන්න පුළුවන් මානසික මට්ටමක ඉන්න ඕන ආයේ ඇයි එක ගිය පාරනේ එකක් ගත්තේ ඒ හුක්කේ කතා බෑ. කොටින්ම කෙල්ලගේ එළියට ආපු අරිෂස් මූල ගෙඩිය දිවෙන් ඇතුලට දාන්න කියුවත් දාන්න ඕන ආයේ අප්පිරිය ගාගෙන ඉන්න බෑ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කෙල්ල වෙනුවෙන් වියදම් කරද්දී ලොබ වෙන්න හොඳ නෑ, කෙල්ලට කරන වියදම් මන්තරේ වගේ කියවා කියවා ඉන්න හොඳ නෑ. කෙල්ල මොනවා ඉල්ලුවත් එක අරන් දෙන්න පුළුවන් මානසික මට්ටමක ඉන්න ඕන ආයේ ඇයි එක ගිය පාරනේ එකක් ගත්තේ ඒ හුක්කේ කතා බෑ. කොටින්ම කෙල්ලගේ එළියට ආපු අරිෂස් මූල ගෙඩිය දිවෙන් ඇතුලට දාන්න කියුවත් දාන්න ඕන ආයේ අප්පිරිය ගාගෙන ඉන්න බෑ.

    ඉස්කෝලෙ යන සිම්පියෙක් ඩිටෙක්ටඩ්
     
    • Haha
    Reactions: CamelToe

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,176
    27,837
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අරක්කු සිගරට් බොන්නේ නැති එයාගේ අම්මට තාත්තට, නන්ගිට මල්ලිට සලකන, වැඩ ඇරිල වෙලාවට ගෙදර එන මස දෙකකට සැරයක් එයාව එක්කන් ට්‍රිප් එකක් යන, ඉදල හිටලා පොඩි පොඩි ගිෆ්ට් ගෙනත් එයාව සර්ප්‍රයිස් කරන, පිරියඩ්ස් කාලෙට එයාව තුරුළු කරගෙන ඉන්න කෙනෙක්ව තමා ඉතින්.

    නැද්ද @Geshi95
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    @tupac97 මෙන්න මෙයාගෙන් අහපං ගෑනු ඕවා කියන්නේ නෑ ලේසියෙන්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,968
    8,311
    113
    Kotahena
    උන්ගේ කක්ක කන්න පුළුවන් වෙන්න ඕන හිනාවෙලා තප තප ගාල.
    නැත්තන් උන් කැමති නෑ හිත යටින්.