මුන් ගෑණු ළමයි නෙමෙයි යකෝ ,ඇන්ටිලා
දන්නවා අයියේ මෙකේ ඉන්නේ මට ඇන්ටිලා අච්චිලා වෙන අය තමයි ඒත් වැඩි දෙනෙකුට මෙයාලා තාම අක්කලා නංගිලා ඉතින් ඒකයි මමගෑනුලමයි කියලා පොදුවේ විවහාර කලේ මම ඉතින් අචිචිලා සියලාට උනත් අක්කේ අයියේ කියලා තමයි අමතන්නේ නැත්නම් හොද නෑනේ ඉතින් එයාලා මත් එක්ක තරහා වෙයිනේ අයියේ




