වාහන personal import

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මේ දවස් වල වාහනයක් ඉම්පොර්ට් කරන්න දාලා ඉන්න අය ඉන්නවද කිරියේ?
     
    • Like
    Reactions: netnet

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    pissuda oii. mama vahana import karanne naha. Mira ekak enne, habei mage personal eka thawa masekin dekakin danna inne
    Affata. Mn hithuwe prices kiyannam kiyala dala tiyeddi import kranwa kiyala. Uv krapuwa dala tynwda?
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,031
    2,821
    113
    මේ site එකෙන් වාහනේ ගාන බලාගන්න https://auction.pacificcoastjdm.com/

    එකේ YEN ගාන අරගෙන එකට තව YEN 350,000 එකතු කරන්න එහෙ agent fee එක

    මේ site එකට CIF එක විදියට දාන්න https://dnsassociate.com/vehicle-tax-calculator/

    එකෙන් final ගාන හිතාගන්න පුළුවන්

    තව personal import කරන්න උදව් කරන කෙනා ලක්ස 1-3 දක්වා ගන්නවා
     
    Agent fee eka fixed value ekakda tiyenne?