කිරියේ නංගිලට ආදරෙන් කියමි......

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    කිරියේ නංගිලට ආදරෙන් කියමි......

    අනේ නංගියේ ...
    කරුණාකරලා තමන්ගේ දුර්වලතාවය පිළිගන්න...
    පුහු ප්‍රදර්ශන මානසිකත්වය ලෙඩක් බව තේරුම්ගන්න...
    පිරිමින්ට බනින්න කලින් මෙන්න මෙටික හිතන්න..
    ගැහැණු ඔබ සමාජය දෙස සුපරික්ෂාකාරිව බලන්න පුරුදුවෙන්න..

    පිරිමින්ගේ කලිසමට කිටි කිටියේ තැලෙමින් ඔබ බැස්ස නමුත් ඔබේ මිනි ගවුමට පිරිමින් නොබස්ස බව වටහාගන්න...

    පිරිමින් වළලු කර දක්වාත්, වැලමිට දක්වාත් ඇදුම් අදින නමුත් ඔබ ඉකිලිය දක්වාත් කිහිල්ල දක්වාත් ඇදුම් කෙටිකරගන්න උත්සහකරන බව අමතක නොකරන්න...

    ඔබ බසයේ ඉදගෙන ගමන් කරන විට පියයුරු වසා ගන්නට දගලන අතරතුර පිරිමින් නිවිසැනසිල්ලේ විවේකිව ගමන් කරන බව වටහාගන්න ....

    ඔබ බසයේ ඉහල අත්වැල අල්ලා ගැනීමට අත ඔසවන්නට ඇබෙරෙමින් සිටිනවිට පිරිමින් ආරක්ෂාකාරීව අත්වැල අල්ලාගෙන ගමන් කරන බව වටහාගන්න ....

    ඔබ පන්සලට , පල්ලියට ගොස් බිමඉදගෙන වන්දනා කරන විට කකුල් වසා ගැනීමට දත කන අතර තුර , පිරිමින් සැහැල්ලුවෙන් පහන් සිතින් වන්දනාමාන කරන බව වටහාගන්න ....

    ඔබ පාරේ ගමන් කරන විට කිටි කිටියේ තදවුන ඇදුමෙන් ඉලිප්පී පෙනෙන යට ඇදුම සගවා ගන්නට පට්ට කට්ටක් කන අතරතුර පිරිමින් කිසිම අපහසුවකින් තොරව ගමන් කරන බව මතක තබා ගන්න...

    පිරිමින් හෙළුවෙන් නොයෑමත් ගැහැනුන් හෙළුවෙන් යෑමත් අතර තිබෙන වෙනස වටහාගන්න ....

    නොදනිනම් බුදුදහමේ එයට තිබෙන ධර්ම කරුණු අධ්‍යනය කරන්න ....

    අසහනය සහ විකුර්තිය ඇත්තේ කා තුලද යන්න විවේකිව සිතා බලන්න....

    සුන්දර ස්ත්‍රී රත්නයනි ....

    පිරිමි අප වෙනුවෙන් අපේම අම්මාවරුන් වැනි ගෞරවණිය වැදගත් ගැහැනුන් බිහිකරන්න ... මන්ද නියම සිංහලයන් අපේක්ෂා කරන්නේ "යශෝදරාවන්" මිස "මැරලින් මොන්රෝලා" නොවන බැවිනි...

    එවිට පිරිමින් ඔබට ආසා කරනු වෙනුවට ඔබට "ආදරය" කරනු ඇත...........
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    කොට ඇදුම් ඇන්ද පළියටම ගෑණිට අසහනයක් තියෙන්නේ නෑ බන්, පොඩිකාලේ ඉදලම එහෙම අදිනවා නම් කෙල්ල ලොකු උනත් ඒ විදියටම අදින්න පෙළබෙනවා පහසු නිසා, නමුත් ඔය එකපාරටම දිග ගවුම් වල ඉදලා, මිනි ගවුම් වලට බහින, ලාචෝරු වගේ මේකප් කරන කෙල්ලෝ ගැන නම් කියලා වැඩක් නෑ, උන්ට තමයි අසහනය තියෙන්නේ.
     
    • Like
    Reactions: chethana kalan

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    කොට ඇදුම් ඇන්ද පළියටම ගෑණිට අසහනයක් තියෙන්නේ නෑ බන්, පොඩිකාලේ ඉදලම එහෙම අදිනවා නම් කෙල්ල ලොකු උනත් ඒ විදියටම අදින්න පෙළබෙනවා පහසු නිසා, නමුත් ඔය එකපාරටම දිග ගවුම් වල ඉදලා, මිනි ගවුම් වලට බහින, ලාචෝරු වගේ මේකප් කරන කෙල්ලෝ ගැන නම් කියලා වැඩක් නෑ, උන්ට තමයි අසහනය තියෙන්නේ.

    :eek::eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වර්ග දෙකක් ඉන්නව බන්, බොරුවට පොෂ් වෙන්න කොටට ඇඳල විනාඩියෙන් විනාඩියට පහලට ඇද ඇද බොරු සංවරකම පෙන්නන අය එක ජාතියක්. කොල්ලෙක් ඕක බැලුවොත් පාහරය වනචරය කියල උට බනින්නෙත් මේ ජාතිය. :yes: අනික් ජාතිය උපන් දා ඉඳන් කොටට අඳින්න පුරුදු වෙච්ච ඒ සංස්කෘතියටම හැඩගැහිච්ච සිරාම පොෂ් අය. උන් ඇද ඇද වහගන්න හදන්නෙත් නෑ කොල්ලෙක් ඕක දිහා බැලුවට ඒක ගනන්ගන්නෙත් නෑ. කොටට අඳිනව වගේම මිනිස්සු එක බලන එකත් උන්ට සාමාන්‍ය දේවල්. පලවෙනි ජාතියට තමා ඕක කියන්න ඕනේ :yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    කොට ඇදුම් ඇන්ද පළියටම ගෑණිට අසහනයක් තියෙන්නේ නෑ බන්, පොඩිකාලේ ඉදලම එහෙම අදිනවා නම් කෙල්ල ලොකු උනත් ඒ විදියටම අදින්න පෙළබෙනවා පහසු නිසා, නමුත් ඔය එකපාරටම දිග ගවුම් වල ඉදලා, මිනි ගවුම් වලට බහින, ලාචෝරු වගේ මේකප් කරන කෙල්ලෝ ගැන නම් කියලා වැඩක් නෑ, උන්ට තමයි අසහනය තියෙන්නේ.

    :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    "මුස්ලිම් ශරියා වාදී සිංහලයන්ගේ නීති"......

    කෙල්ලෙක් කොට කලිසමක් ඇන්දොත් බඩුවකි කොල්ලෙක් ඇන්දොත් පහසුවට ඇන්ද දෙයකි
    කෙල්ලෙක් බිව්වොත් සංස්කෘතික පලුවෙකි කොල්ලෙක් බිව්වොත් ඌ අඩියක් ගහන එල කොල්ලෙකි
    කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් යාලුවෙන්න ඇහුවොත් ඒකි වේසියකි කොල්ලෙක් ඇහුවොත් ඌ නියම අනංගයෙකි..
    ගයේශා පෙරේරා බඩුවකි සනත් ගුනතිලක ප්‍රතිභාපූර්න රංගන ශිල්පියෙකි:lol::lol::lol::lol:

    කියනවනම් තව කියන්න දේවල් ඇත:lol::lol::lol:

    මේ කාලේ පටාචාරා හෙලුවෙන් පන්සලකට දුවන් ගියානම් හම්බ සිංහලු ගල් ගහලා මරන්නේ:lol::lol::lol::lol::lol:

    යකෝ... කෙල්ලෝ උන් දින එකක් අදී.. අමාරුමනම් නොබල ඉදහං

    මේක සෞදි අරාබිය නෙමේ..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    නිකන් ගොබ්බ කතා කියන්න එපා බන්
    ඕන කෙනෙකුට කැමති විදිහට අදින්න ජීවත් වෙන්න අයිතියක් තියෙන්න ඕන
    එක ගැහැණු ද පිරිමිද කියලා බේදයක් නැහැ
    උබට කෙල්ලෙක් කොටට ඇදල යද්දී බඩු යන්න එනවනම් ගිහින් දොස්තර කෙනෙක් හම්බ වෙයන්
    බැරිනම් කොන කපාගෙන මුස්ලිම් වෙයන්
    සිංහල ගැහැනුන්ට නීති දාන්න එන්න එපා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නිකන් ගොබ්බ කතා කියන්න එපා බන්
    ඕන කෙනෙකුට කැමති විදිහට අදින්න ජීවත් වෙන්න අයිතියක් තියෙන්න ඕන
    එක ගැහැණු ද පිරිමිද කියලා බේදයක් නැහැ
    උබට කෙල්ලෙක් කොටට ඇදල යද්දී බදු යන්න එනවනම් ගිහින් දොස්තර කෙනෙක් හම්බ වෙයන්
    බැරිනම් කොන කපාගෙන මුස්ලිම් වෙයන්
    සිංහල ගැහැනුන්ට නීති දාන්න එන්න එපා
    සිරාවටම මචන්:):)
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    රත්තරං;19541131 said:
    "මුස්ලිම් ශරියා වාදී සිංහලයන්ගේ නීති"......

    කෙල්ලෙක් කොට කලිසමක් ඇන්දොත් බඩුවකි කොල්ලෙක් ඇන්දොත් පහසුවට ඇන්ද දෙයකි
    කෙල්ලෙක් බිව්වොත් සංස්කෘතික පලුවෙකි කොල්ලෙක් බිව්වොත් ඌ අඩියක් ගහන එල කොල්ලෙකි
    කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් යාලුවෙන්න ඇහුවොත් ඒකි වේසියකි කොල්ලෙක් ඇහුවොත් ඌ නියම අනංගයෙකි..
    ගයේශා පෙරේරා බඩුවකි සනත් ගුනතිලක ප්‍රතිභාපූර්න රංගන ශිල්පියෙකි:lol::lol::lol::lol:

    කියනවනම් තව කියන්න දේවල් ඇත:lol::lol::lol:

    මේ කාලේ පටාචාරා හෙලුවෙන් පන්සලකට දුවන් ගියානම් හම්බ සිංහලු ගල් ගහලා මරන්නේ:lol::lol::lol::lol::lol:

    යකෝ... කෙල්ලෝ උන් දින එකක් අදී.. අමාරුමනම් නොබල ඉදහං

    මේක සෞදි අරාබිය නෙමේ..

    :):):)

    සින්හලුම තමා මෙහෙට අරාබි නීති ගෙන්න හදන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    කෙල්ලන්ට කෙල්ලෝ ගැන උගන්නන අයියයා.. කොල්ලෙක් කොල්ලෙක්ට ඉගෙනගත්ත යුතු ඒවා කොච්චර ඉගෙනගෙන තියෙනවද?

    එල කොල්ලෙක් පිරිමියෙක් විදිහට,

    මාසෙකට කීයක් හම්බ කරනවද?
    කොච්චර ඉගෙනගත්තද?
    30 වෙද්දිවත් තමන්ටම කියලා වාහනයක් ගත්තද?
    30 වෙද්දිවත් තමන්ට කියලා ගෙයක් හදාගත්තද?
    30 වෙද්දිවත් රස්සාවේ ස්තාවර භාවයක් ඇති කරගත්තද?
    අඩුම තරමේ 28 වෙද්දිවත් කසාදයක් බදින්න පව්ලක් නඩත්තු කරන්න පුලුවන් මට්ටමට ආවද?

    නංගිලට ජන්ගි අදින්න උගන්නන කලින් පිරිමින්ට කොච්චර ඒවා තියෙනවද බන් කරන්න....:(:(:(
     
    • Like
    Reactions: cris_ronaldo