කිරියේ රට පැනලා ඉන්න සගයෝ

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මුලින්ම රට පැනලා ඉන්න එළකිරි සගයෝන්ට උබලගේ හීන ඔක්කොම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොම හරි මෙහෙන් පනින්න වාසනාවන්ත වීම ගැන සතුටුයි.

    උබලා ටික වගේම රට යන්න ආසා ඒ ගැන හොයන මම වගේම අනික් අයටත් විස්තර දැනගන්නත් එක්ක තමා මම මේ නුල අරින්නේ.

    මෙන්න මේ ප්‍රශ්න ටිකට අවංකව උත්තර ටිකක් දැන ගන්න කැමති :
    1. උබලා රට යන්න අදහස ආවම මුලින්ම කරේ මොකක්ද ? (විස්තර හොයා ගත්තේ කොහොමද රට ගැන , විස්තර ගත්ත මාර් ග එහෙම)
    2. යන්න හොද රටක් හොයා ගන්නේ කොහොමද ? (මොනවද බලන්න ඕනා සාධක)
    3. ඉගෙන ගන්න රට ගියපු අයට ඉගෙන ගෙන ඉවර වෙලා ඒ රටේම හොද ජොබක් හොයා ගන්න පුලුවන්ද ? ජීවිතය ගෙනියන්න පුලුවන්ද?
    4. ඉගෙන ගෙන ඒ රටේම ජොබක් හොයාගෙන ගොඩ යන්න පුලුවන්ද ? (අම්මා තාත්තට සලකාගෙන)
    5. දැනට රට ඉන්න අය ඉන්න රටත් එක්ක ඒ රටට එන්න ආසන්න වශයෙන් වැය උන මුදලත් දාන්න කැමති නම්. (ඒක ලොකු දෙයක් වෙයි අපේ අයට)
    තව එකී නොකී හැමදේම වැදගත් කියලා හිතෙන දේවල් මේකට අමුණන්න. ඒක හැමෝටම අවුරුදු ගානක් යනකම් වැදගත් වෙයි.
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Pissu ban api okotama
    මේ හැමදේම පිස්සුවක් තමා සහෝදරයා. අපි තරගෙට වැටිලා ඉන්නේ දැන් දුවන්නම වෙනවා පිම්මේ. අපිට අනික් උන් කරන දේවල් නොකර අපිට ඕනා විදිහට ජිවත් වෙන්න තිබ්බා සල්ලි ගොඩක් තිබ්බා නම්. දැන් මේ තරගේ දුවන්න වෙනවා බන්. මේක අපි දුවන්න සෙට් නොවෙන තාක්කල් අපිව පල්ලෙහාට යනවා බන්. අද ඉදපු තැන නෙවේ හෙට. හෙට ඉදපු තැන නෙවේ අනිද්දා.හැමදාම වෙන්නේ අවුන්සයකින් හරි පල්ලෙහාට වැටෙන එක.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,425
    3,801
    113
    out of fucked up land
    1. internet eke wisthara hewwa. wikipedia, expat communities wage ewagen. thawa travel documentaries (youtube higannonge ewa neme) balana ekath hondai rata gana external view ekak ganda
    2. internet eken withara baluwa ratawal compare karanda. mulin hambena/honda ratakata palayan. gihin ethanin eha dewal balapan. there's more than one path to success/victory. man danata pitaratawal 2ka jivath wela thiyanawa
    3. igena ganna de & skills anuwa wenas wenawa. man IT eka hinda kisi awlak une na. degree eka iwara karandath kalin jobak hambuna
    4. ow/depenends
    5. flight ticket + visa fees. dan mathaka na

    tl;dr: use the internet to find the information you need
     
    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    මේවා ප්‍රසිද්දියේ කතා කරන්න එපා. රට ගිය එවුන් එක්ක මලෙන් ඉන්න සෙට් එකක් ඉන්නවා මේකේ.
    සහතික ඇත්ත එකෙක් ඉන්නව ඌ කියන්නෙ රට යන හැම එකාම කරන්නෙ ටොයිලට් හෝදන එක කියල, හැබැයි ඌ හොයන්නෙ කෙල්ලොන්ගෙ පුකට දිව දාන්න.

    11.jpg

    Screenshot 2023-07-09 140038.jpg
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පිස්සුද බං රට යන්න. මෙන්න මෙහෙ ලංකාවට වෙලා ඉඳපං
     
    • Like
    Reactions: BornLord

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    මුලින්ම රට පැනලා ඉන්න එළකිරි සගයෝන්ට උබලගේ හීන ඔක්කොම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොම හරි මෙහෙන් පනින්න වාසනාවන්ත වීම ගැන සතුටුයි.

    උබලා ටික වගේම රට යන්න ආසා ඒ ගැන හොයන මම වගේම අනික් අයටත් විස්තර දැනගන්නත් එක්ක තමා මම මේ නුල අරින්නේ.

    මෙන්න මේ ප්‍රශ්න ටිකට අවංකව උත්තර ටිකක් දැන ගන්න කැමති :
    1. උබලා රට යන්න අදහස ආවම මුලින්ම කරේ මොකක්ද ? (විස්තර හොයා ගත්තේ කොහොමද රට ගැන , විස්තර ගත්ත මාර් ග එහෙම)
    2. යන්න හොද රටක් හොයා ගන්නේ කොහොමද ? (මොනවද බලන්න ඕනා සාධක)
    3. ඉගෙන ගන්න රට ගියපු අයට ඉගෙන ගෙන ඉවර වෙලා ඒ රටේම හොද ජොබක් හොයා ගන්න පුලුවන්ද ? ජීවිතය ගෙනියන්න පුලුවන්ද?
    4. ඉගෙන ගෙන ඒ රටේම ජොබක් හොයාගෙන ගොඩ යන්න පුලුවන්ද ? (අම්මා තාත්තට සලකාගෙන)
    5. දැනට රට ඉන්න අය ඉන්න රටත් එක්ක ඒ රටට එන්න ආසන්න වශයෙන් වැය උන මුදලත් දාන්න කැමති නම්. (ඒක ලොකු දෙයක් වෙයි අපේ අයට)
    තව එකී නොකී හැමදේම වැදගත් කියලා හිතෙන දේවල් මේකට අමුණන්න. ඒක හැමෝටම අවුරුදු ගානක් යනකම් වැදගත් වෙයි.
    Umbata mekata enne reply jathi 3i
    1. Bump
    2. Vague withara tikak kiyala shape wena ewa
    3. rata yanna epa kiyana ewa

    mama lankawe inne, habei rata giya godak un innawa, eth unge dan ahuwath kiyanne ne. Issara horen tama un owa kaley. Sure ne ai ehema karanne kiyala. samahara witara sinhala jaana wenna athi.

    mama nam danna deyak wena ekekta kiyala denna deparak hitanne ne.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    • Haha
    Reactions: BornLord

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    සහතික ඇත්ත එකෙක් ඉන්නව ඌ කියන්නෙ රට යන හැම එකාම කරන්නෙ ටොයිලට් හෝදන එක කියල, හැබැයි ඌ හොයන්නෙ කෙල්ලොන්ගෙ පුකට දිව දාන්න.

    View attachment 209560
    View attachment 209561

    බලපන් පොඩ්ඩක් උගේ මූණ. දැක්කොත් එදාට කැඳත් නෑ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මේවා ප්‍රසිද්දියේ කතා කරන්න එපා. රට ගිය එවුන් එක්ක මලෙන් ඉන්න සෙට් එකක් ඉන්නවා මේකේ.
    Ow meke inferior rataka inna eka adu kule inferior IT ponnayek mawa immigration ekatath report karalalu tikak hari parakku wei kiyala hithagana :lol: