මුලින්ම රට පැනලා ඉන්න එළකිරි සගයෝන්ට උබලගේ හීන ඔක්කොම ඉෂ්ට වෙන්න කියලා ප්රාර්ථනා කරනවා. කොහොම හරි මෙහෙන් පනින්න වාසනාවන්ත වීම ගැන සතුටුයි.
උබලා ටික වගේම රට යන්න ආසා ඒ ගැන හොයන මම වගේම අනික් අයටත් විස්තර දැනගන්නත් එක්ක තමා මම මේ නුල අරින්නේ.
මෙන්න මේ ප්රශ්න ටිකට අවංකව උත්තර ටිකක් දැන ගන්න කැමති :
උබලා ටික වගේම රට යන්න ආසා ඒ ගැන හොයන මම වගේම අනික් අයටත් විස්තර දැනගන්නත් එක්ක තමා මම මේ නුල අරින්නේ.
මෙන්න මේ ප්රශ්න ටිකට අවංකව උත්තර ටිකක් දැන ගන්න කැමති :
- උබලා රට යන්න අදහස ආවම මුලින්ම කරේ මොකක්ද ? (විස්තර හොයා ගත්තේ කොහොමද රට ගැන , විස්තර ගත්ත මාර් ග එහෙම)
- යන්න හොද රටක් හොයා ගන්නේ කොහොමද ? (මොනවද බලන්න ඕනා සාධක)
- ඉගෙන ගන්න රට ගියපු අයට ඉගෙන ගෙන ඉවර වෙලා ඒ රටේම හොද ජොබක් හොයා ගන්න පුලුවන්ද ? ජීවිතය ගෙනියන්න පුලුවන්ද?
- ඉගෙන ගෙන ඒ රටේම ජොබක් හොයාගෙන ගොඩ යන්න පුලුවන්ද ? (අම්මා තාත්තට සලකාගෙන)
- දැනට රට ඉන්න අය ඉන්න රටත් එක්ක ඒ රටට එන්න ආසන්න වශයෙන් වැය උන මුදලත් දාන්න කැමති නම්. (ඒක ලොකු දෙයක් වෙයි අපේ අයට)