කිරියේ රට පැනලා ඉන්න සගයෝ

your_love

Well-known member
  • Apr 7, 2012
    14,078
    1
    11,102
    113
    1. උබලා රට යන්න අදහස ආවම මුලින්ම කරේ මොකක්ද ? (විස්තර හොයා ගත්තේ කොහොමද රට ගැන , විස්තර ගත්ත මාර් ග එහෙම) - Online
    2. යන්න හොද රටක් හොයා ගන්නේ කොහොමද ? (මොනවද බලන්න ඕනා සාධක) - It depends on the person
    3. ඉගෙන ගන්න රට ගියපු අයට ඉගෙන ගෙන ඉවර වෙලා ඒ රටේම හොද ජොබක් හොයා ගන්න පුලුවන්ද ? ජීවිතය ගෙනියන්න පුලුවන්ද? - It depends on the person
    4. ඉගෙන ගෙන ඒ රටේම ජොබක් හොයාගෙන ගොඩ යන්න පුලුවන්ද ? (අම්මා තාත්තට සලකාගෙන) - It depends on the person
    5. දැනට රට ඉන්න අය ඉන්න රටත් එක්ක ඒ රටට එන්න ආසන්න වශයෙන් වැය උන මුදලත් දාන්න කැමති නම්. (ඒක ලොකු දෙයක් වෙයි අපේ අයට) -USA - Free
     
    • Wow
    Reactions: BornLord

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    1. උබලා රට යන්න අදහස ආවම මුලින්ම කරේ මොකක්ද ? (විස්තර හොයා ගත්තේ කොහොමද රට ගැන , විස්තර ගත්ත මාර් ග එහෙම) - ගූගල් කලා, යාලුවන්ගේ ඈහුවා.. ඒජන්ට්ලාගෙන් ඈහුවා, අනිත් විදිහ තමා ඕවාටම හදපු වෙබ් සයිට් තියෙනවා, මේ එලකිරි වගේ ෆොරම්. එක එක රටවලට තියෙනවා. ඒවා වල පෝස්ට් දාන්න විස්තර අහලා. දෑනටත් එහෙම අහපු අයට දීපු උත්තර වලිනුත් සෑහෙන්න දේවල් හොයා ගන්න පුලුවන් වෙයි.
    2. යන්න හොද රටක් හොයා ගන්නේ කොහොමද ? (මොනවද බලන්න ඕනා සාධක) - රටේ ආර්ථික තත්වය, අලුතෙන් එන අයට දෙන පහසුකම්, රටේ තියෙන අවස්ථා, කාළගුණය වගේ දේවල් ගෑන හොයලා දෑනට ඔයාගේ තියෙන සුදුසුකම් සහා කෑමත්ත එක්ක සසදලා බලන්න්
    3. ඉගෙන ගන්න රට ගියපු අයට ඉගෙන ගෙන ඉවර වෙලා ඒ රටේම හොද ජොබක් හොයා ගන්න පුලුවන්ද ? ජීවිතය ගෙනියන්න පුලුවන්ද? - කරන කෝස් එක, රටේ ඒකට තියෙන ඉල්ලුම සහා ඒ වෙලාවේ රටේ පවතින තත්වය අනුව ඕක වෙනස් වෙනවා. ඒ හින්දා හරියටම හිතන්න අමාරුයි. ඒ වුනත් යම් අදහසක් ගන්න පුලුවන් වෙයි ඉල්ලුම බලලා
    4. ඉගෙන ගෙන ඒ රටේම ජොබක් හොයාගෙන ගොඩ යන්න පුලුවන්ද ? (අම්මා තාත්තට සලකාගෙන) - ජොබක් හොයා ගත්තොත් නම් ගොඩ යන එක නතින්, මම දන්න රටවල් වල
    5. දැනට රට ඉන්න අය ඉන්න රටත් එක්ක ඒ රටට එන්න ආසන්න වශයෙන් වැය උන මුදලත් දාන්න කැමති නම්. (ඒක ලොකු දෙයක් වෙයි අපේ අයට) -දෑන් නම් ගිය ගනන් මතක නෑ 2013 නේ පී ආර් දෑම්මේ.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ලුනියි බතුයි කකා රට යන්නෙ මොකටද අහන නූගත් මුඩුක්කු පොන්නයො රැලක් ඉන්නව. ටොක්සික් පක්කු රලක්. උන් කපලම දාන්න ඕන. දන්න උන් විස්තර දායි. දන්න දෙයක් තියේ නම් දාන්නම් මමත්
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    1. internet eke wisthara hewwa. wikipedia, expat communities wage ewagen. thawa travel documentaries (youtube higannonge ewa neme) balana ekath hondai rata gana external view ekak ganda
    2. internet eken withara baluwa ratawal compare karanda. mulin hambena/honda ratakata palayan. gihin ethanin eha dewal balapan. there's more than one path to success/victory. man danata pitaratawal 2ka jivath wela thiyanawa
    3. igena ganna de & skills anuwa wenas wenawa. man IT eka hinda kisi awlak une na. degree eka iwara karandath kalin jobak hambuna
    4. ow/depenends
    5. flight ticket + visa fees. dan mathaka na

    tl;dr: use the internet to find the information you need
    බොහොම ඉස්තුති සහෝදරයා

    ආවෙ බෝට්ටුවෙන්. ජොබ් එක ටොයිලට් හෝදනව. එන්න ලක්ශ 25 ගියා. ඉන්නෙ ඉතාලියෙ
    ඉතාලිය හොදද මචන්. ජිවිතේ ගෙනියන්න සෙට්ද ?
    ------ Post added on Jul 9, 2023 at 4:11 PM
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Umbata mekata enne reply jathi 3i
    1. Bump
    2. Vague withara tikak kiyala shape wena ewa
    3. rata yanna epa kiyana ewa

    mama lankawe inne, habei rata giya godak un innawa, eth unge dan ahuwath kiyanne ne. Issara horen tama un owa kaley. Sure ne ai ehema karanne kiyala. samahara witara sinhala jaana wenna athi.

    mama nam danna deyak wena ekekta kiyala denna deparak hitanne ne.
    උබ කියපු එක හරි.
    රට යන එක සමහර අයට සෙට් සමහර අයට සෙට් නෑ. සෙට් නැති උන් කරන්නේ අනික් උන්ට එල්ලන් ගහන එක ටොයිලට් හෝදන්න යනවා අරවා මේවා කියලා. ටොයිලට් හෝ මොක කරත් උන් තේරුම් ගන්නෑ හැම එකාටම ජිවිතේ ගොඩ යන්නයි උවමනාව තියෙන්නේ කියලා. මෙහෙන් යන උන්ට අපිට බනින්න , නිගා කරන්න අයිතියක් නෑ මචන්. එක උන්ගේ කැමැත්ත හැකියාව හෝ වෙන මොකක් හරි.

    අනික් සින් එක ඉතාලි ගෘප් සෙට් එකක ඉන්නව මම ෆ්බ්. උන් කොයි වෙලේකවත් එන හැටි කියන්නෑ. එක අමාරුයි තමා යන එක. උන් කියන්නේම එන්න බෑ උත්සහ කරන්න එපා කියල විතරයි.

    අනික බන් කිරියේ ටික දෙනෙක් ඉන්නවා. කෞරුහරි දෙයක් මොනවා හරි ඇහුවම උන් කරන්නේ වෙලාව අරගෙන හොද කමෙන්ට් එකක් ටයිප් කරනවා අරුව චා වෙලා යන්නේ. අපිට පුළුවන්නේ බන් ඒ වෙලාවම වය කරලා දෙයක් අහපු එකාට අඩු ගානේ මොටිවෙට් වෙන කමෙන්ට් එකක් හරි දාන්න. වෙන බයිලයක් කමෙන්ට් කරලා එක අහපු එකාව අදර්යමත් කරලා ලැබෙන්නේ මොනවද අපිට? මුකුත් නෑ. මම නම් කිසිම වෙලාවක මිනිහෙක්ව පහල වැටෙන විදිහේ කමෙන්ට් දාන්නෑ.

    උබ හරි.

    ලුනියි බතුයි කකා රට යන්නෙ මොකටද අහන නූගත් මුඩුක්කු පොන්නයො රැලක් ඉන්නව. ටොක්සික් පක්කු රලක්. උන් කපලම දාන්න ඕන. දන්න උන් විස්තර දායි. දන්න දෙයක් තියේ නම් දාන්නම් මමත්
    ස්තුති මචන්. විස්තර නොදැම්මත් ඩිමොටිවෙට් වෙන කමෙන්ට් එකක් නොදැම්මට.
    ------ Post added on Jul 9, 2023 at 4:31 PM

    1. උබලා රට යන්න අදහස ආවම මුලින්ම කරේ මොකක්ද ? (විස්තර හොයා ගත්තේ කොහොමද රට ගැන , විස්තර ගත්ත මාර් ග එහෙම) - ගූගල් කලා, යාලුවන්ගේ ඈහුවා.. ඒජන්ට්ලාගෙන් ඈහුවා, අනිත් විදිහ තමා ඕවාටම හදපු වෙබ් සයිට් තියෙනවා, මේ එලකිරි වගේ ෆොරම්. එක එක රටවලට තියෙනවා. ඒවා වල පෝස්ට් දාන්න විස්තර අහලා. දෑනටත් එහෙම අහපු අයට දීපු උත්තර වලිනුත් සෑහෙන්න දේවල් හොයා ගන්න පුලුවන් වෙයි.
    2. යන්න හොද රටක් හොයා ගන්නේ කොහොමද ? (මොනවද බලන්න ඕනා සාධක) - රටේ ආර්ථික තත්වය, අලුතෙන් එන අයට දෙන පහසුකම්, රටේ තියෙන අවස්ථා, කාළගුණය වගේ දේවල් ගෑන හොයලා දෑනට ඔයාගේ තියෙන සුදුසුකම් සහා කෑමත්ත එක්ක සසදලා බලන්න්
    3. ඉගෙන ගන්න රට ගියපු අයට ඉගෙන ගෙන ඉවර වෙලා ඒ රටේම හොද ජොබක් හොයා ගන්න පුලුවන්ද ? ජීවිතය ගෙනියන්න පුලුවන්ද? - කරන කෝස් එක, රටේ ඒකට තියෙන ඉල්ලුම සහා ඒ වෙලාවේ රටේ පවතින තත්වය අනුව ඕක වෙනස් වෙනවා. ඒ හින්දා හරියටම හිතන්න අමාරුයි. ඒ වුනත් යම් අදහසක් ගන්න පුලුවන් වෙයි ඉල්ලුම බලලා
    4. ඉගෙන ගෙන ඒ රටේම ජොබක් හොයාගෙන ගොඩ යන්න පුලුවන්ද ? (අම්මා තාත්තට සලකාගෙන) - ජොබක් හොයා ගත්තොත් නම් ගොඩ යන එක නතින්, මම දන්න රටවල් වල
    5. දැනට රට ඉන්න අය ඉන්න රටත් එක්ක ඒ රටට එන්න ආසන්න වශයෙන් වැය උන මුදලත් දාන්න කැමති නම්. (ඒක ලොකු දෙයක් වෙයි අපේ අයට) -දෑන් නම් ගිය ගනන් මතක නෑ 2013 නේ පී ආර් දෑම්මේ.
    බොහොම ඉස්තුති සහෝදරයා
    ------ Post added on Jul 9, 2023 at 4:32 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    මුලින්ම රට පැනලා ඉන්න එළකිරි සගයෝන්ට උබලගේ හීන ඔක්කොම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොම හරි මෙහෙන් පනින්න වාසනාවන්ත වීම ගැන සතුටුයි.

    උබලා ටික වගේම රට යන්න ආසා ඒ ගැන හොයන මම වගේම අනික් අයටත් විස්තර දැනගන්නත් එක්ක තමා මම මේ නුල අරින්නේ.

    මෙන්න මේ ප්‍රශ්න ටිකට අවංකව උත්තර ටිකක් දැන ගන්න කැමති :
    1. උබලා රට යන්න අදහස ආවම මුලින්ම කරේ මොකක්ද ? (විස්තර හොයා ගත්තේ කොහොමද රට ගැන , විස්තර ගත්ත මාර් ග එහෙම)
    2. යන්න හොද රටක් හොයා ගන්නේ කොහොමද ? (මොනවද බලන්න ඕනා සාධක)
    3. ඉගෙන ගන්න රට ගියපු අයට ඉගෙන ගෙන ඉවර වෙලා ඒ රටේම හොද ජොබක් හොයා ගන්න පුලුවන්ද ? ජීවිතය ගෙනියන්න පුලුවන්ද?
    4. ඉගෙන ගෙන ඒ රටේම ජොබක් හොයාගෙන ගොඩ යන්න පුලුවන්ද ? (අම්මා තාත්තට සලකාගෙන)
    5. දැනට රට ඉන්න අය ඉන්න රටත් එක්ක ඒ රටට එන්න ආසන්න වශයෙන් වැය උන මුදලත් දාන්න කැමති නම්. (ඒක ලොකු දෙයක් වෙයි අපේ අයට)
    තව එකී නොකී හැමදේම වැදගත් කියලා හිතෙන දේවල් මේකට අමුණන්න. ඒක හැමෝටම අවුරුදු ගානක් යනකම් වැදගත් වෙයි.
    1. Man yanna asawen hitiye europe schengen ratakata. Mulinma hoyala baluwa sinhala kaluwonge passport ekata yanna lesima ratawal. Youtube eken anan manan baluwa. Schengen ratawal wala job & classified sites baluwa. Godak ratawal walata apply kara. Hama ekatama awe "Unfortunately" gaga :baffled: . Eka dawasak Hungary wala budapest walata dapu CV ekakata mail ekak awa, Canadian company ekak. Datacenter chain ekak aithi company ekak. Eken thama set une.

    2. Mulinma ube kalpana karala balapan ubeta sirawatama rata yanna oneda. One nam ubeta yanna asa koi ratatada kiyala. Passe research ekak karapan. Ube yanna asa France nam eka para bari wei. Mulin Romania wath try karapan. E wage. (Horen panina magul newei)
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    1. උබලා රට යන්න අදහස ආවම මුලින්ම කරේ මොකක්ද ? (විස්තර හොයා ගත්තේ කොහොමද රට ගැන , විස්තර ගත්ත මාර් ග එහෙම) - ගූගල් කලා, යාලුවන්ගේ ඈහුවා.. ඒජන්ට්ලාගෙන් ඈහුවා, අනිත් විදිහ තමා ඕවාටම හදපු වෙබ් සයිට් තියෙනවා, මේ එලකිරි වගේ ෆොරම්. එක එක රටවලට තියෙනවා. ඒවා වල පෝස්ට් දාන්න විස්තර අහලා. දෑනටත් එහෙම අහපු අයට දීපු උත්තර වලිනුත් සෑහෙන්න දේවල් හොයා ගන්න පුලුවන් වෙයි.
    2. යන්න හොද රටක් හොයා ගන්නේ කොහොමද ? (මොනවද බලන්න ඕනා සාධක) - රටේ ආර්ථික තත්වය, අලුතෙන් එන අයට දෙන පහසුකම්, රටේ තියෙන අවස්ථා, කාළගුණය වගේ දේවල් ගෑන හොයලා දෑනට ඔයාගේ තියෙන සුදුසුකම් සහා කෑමත්ත එක්ක සසදලා බලන්න්
    3. ඉගෙන ගන්න රට ගියපු අයට ඉගෙන ගෙන ඉවර වෙලා ඒ රටේම හොද ජොබක් හොයා ගන්න පුලුවන්ද ? ජීවිතය ගෙනියන්න පුලුවන්ද? - කරන කෝස් එක, රටේ ඒකට තියෙන ඉල්ලුම සහා ඒ වෙලාවේ රටේ පවතින තත්වය අනුව ඕක වෙනස් වෙනවා. ඒ හින්දා හරියටම හිතන්න අමාරුයි. ඒ වුනත් යම් අදහසක් ගන්න පුලුවන් වෙයි ඉල්ලුම බලලා
    4. ඉගෙන ගෙන ඒ රටේම ජොබක් හොයාගෙන ගොඩ යන්න පුලුවන්ද ? (අම්මා තාත්තට සලකාගෙන) - ජොබක් හොයා ගත්තොත් නම් ගොඩ යන එක නතින්, මම දන්න රටවල් වල
    5. දැනට රට ඉන්න අය ඉන්න රටත් එක්ක ඒ රටට එන්න ආසන්න වශයෙන් වැය උන මුදලත් දාන්න කැමති නම්. (ඒක ලොකු දෙයක් වෙයි අපේ අයට) -දෑන් නම් ගිය ගනන් මතක නෑ 2013 නේ පී ආර් දෑම්මේ.
    Germany හොඳයිද student visa,ඒත් A/L කරාට පස්සේ bachelor එකක් කරන්න යන්න අමාරුවෙයිද ielts කරලාත්.Visa & admission දෙන එකක් නැද්ද?මං arts එක්ක Agri කරනවා.A/L සාමාන්‍යයෙන් හොඳට pass උනොත් ඒකට අදාළ degrees හොයාගන්න බැරිවෙයිද?
     
    • Like
    Reactions: BornLord

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    සහතික ඇත්ත එකෙක් ඉන්නව ඌ කියන්නෙ රට යන හැම එකාම කරන්නෙ ටොයිලට් හෝදන එක කියල, හැබැයි ඌ හොයන්නෙ කෙල්ලොන්ගෙ පුකට දිව දාන්න.

    View attachment 209560
    View attachment 209561
    @EVC umbawa rata yawannan kiyala kawuru hari pollak tibbada mitto? habai rata gihin toilet hodala umba lankawe hoyana gaanata wada sahenna gaanak hoyanna puluwan kaluwo
    @PollokSilva umbatath ekka kiyanne
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    @EVC umbawa rata yawannan kiyala kawuru hari pollak tibbada mitto? habai rata gihin toilet hodala umba lankawe hoyana gaanata wada sahenna gaanak hoyanna puluwan kaluwo
    @PollokSilva umbatath ekka kiyanne
    පොර හොද පොර ඔය උගේ හැටි විහිලුවට කියන්නේ ගණන් ගන්න එපා බොක්ක හොදයි රනිල් ට කඩේ ගියාට පොරගේ
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    අම්මප මව මෙහෙ අපේ අම්මල බලෙන් අරන් ආවේ. ඒ අපු ඒම තාම මෙහෙ.
    යන්තන් වාසනාව සෙට්වෙලා තියෙනවා. හුගක් වෙලාවට දෙමව්පියෝන්ගේ තීරණ හරි .

    1. Man yanna asawen hitiye europe schengen ratakata. Mulinma hoyala baluwa sinhala kaluwonge passport ekata yanna lesima ratawal. Youtube eken anan manan baluwa. Schengen ratawal wala job & classified sites baluwa. Godak ratawal walata apply kara. Hama ekatama awe "Unfortunately" gaga :baffled: . Eka dawasak Hungary wala budapest walata dapu CV ekakata mail ekak awa, Canadian company ekak. Datacenter chain ekak aithi company ekak. Eken thama set une.

    2. Mulinma ube kalpana karala balapan ubeta sirawatama rata yanna oneda. One nam ubeta yanna asa koi ratatada kiyala. Passe research ekak karapan. Ube yanna asa France nam eka para bari wei. Mulin Romania wath try karapan. E wage. (Horen panina magul newei)
    මරු
    ------ Post added on Jul 9, 2023 at 6:40 PM

    ආවෙ බෝට්ටුවෙන්. ජොබ් එක ටොයිලට් හෝදනව. එන්න ලක්ශ 25 ගියා. ඉන්නෙ ඉතාලියෙ
    මම ආසම රට ඈ
    ------ Post added on Jul 9, 2023 at 6:41 PM
     
    • Love
    Reactions: Kalegana

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    කිසි අව්ලක් නෑ බන් , ඒත් උබට රට ඉන්න පොරවල් එක්ක ලොකු ඇරියස් එකක් තියෙනවා වගේ
    Ehema na oii mama atte kiwwe. Giya kiyala loku talks dena un dirawanne na. Math dubai wage gihin tiyanawa jobs welata eth ohoma raganna giye na ban.
     
    • Like
    Reactions: BornLord

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Ow meke inferior rataka inna eka adu kule inferior IT ponnayek mawa immigration ekatath report karalalu tikak hari parakku wei kiyala hithagana :lol:

    Superior මක බාස් පොන්නයා හිතාගෙන ඉන්නෙ කිරියෙ එවුන් මොනවහරි කරලා නිසා උට රට යාගන්න බැරි කියල නේද දැන්? 😂😂😂

    උඹලා වගේ ගූ මට්ටෝන්ව කොහෙන්වත් ගන්නේ නැහැ පොන්ස්. බෝක්කුවක් බදාගෙන අව්වේ කර වේවි ලංකාවට වෙලා ඉඳපන්.