කිරියේ වාහන පාවිච්චි කරන සැමගෙන්ම්මම උපද
ඔබ සියලු ම දෙනාටම ශුභ දවසක් !
කිරියේ වාහන පාවිච්චි කරන ඔබ සියලු දෙදෙනාගේම උපදෙස් බලාපොරොත්තු වෙමි .
අලුතින් CROSSOVER / SUV වාහනයක් ගන්න බලාපොරොත්තු වෙමි .
දැන් මාස 18ක් පමපමණ පාවිච්චි කරන්නේ ටොයෝටා කොරොල්ලා ඇක්සියෝ 2017 හයිබ්ර්ඩ් එක . තාම කිලෝමීටර් දාහත්දහසක් දුවලා තියෙන්නේ .නියෝජිතයා දුන්න වගකීම සහ නොමිලේ දෙන සේවා 3ක් තියෙනවා .ඊට පෙරත් කිසිම ප්රශ්නයක් නැතිව වසර 5.5ක්ම පාවිච්චි කලෙත් ටොයෝටා හයිබ්ර්ඩ් කාර් එකක් .
දරුවන් දෙදෙනා ට පාසල් යන්න ,අමතර පංති වලට යන්න එන්න තමයි මෙම වාහනය පාවිච්චි කරන්නේ .අමතරව පංති වලට ගියාම පැය 2ක් වගේ පංති අවසන් වී දරුවන් එනතුරු වාහනයේ වායුසමීකරණය පාවිච්චි කරමින් වාවාහනය පණගන්වා වාවාහනයට වෙලා ඉන්න වෙනවා පංති වල දෙමාපියන් ට ඉන්න ඉඩ නැතිකමත්, ගෙදර ඇව්ත් නැවතත් දරුවන් ගන්න යන්න වේලාව මදි කමත් වැනි කරුණු නිසා .
ඉහත සදහන් කරුණු සලකා බලමින් ( විශේෂයෙන්ම අමතර පංති වලට දරුවන් ගෙන ගෙනගොස් පැය 2ක් පමණ වාහනයේ වායුසමීකරණය පාවිච්චි කරමින් වාහනය එක තැතැනක නවත්වා තබන නිසා ) නව වාහනයක් මිලදී ගැනීමට ඔබ යෝජනා කරන හොඳ ම CROSSOVER එක මොකක් ද ? පෙට්රෝල් වියදම ගැන ද සැලකිල්ලක් දක්වමි.
ගොඩාක් ස්තුතිය !

Last edited:

mokada aduwata tiyenne CHR eka, eeka hybrid nemei eka nisa ubata fuel wala loku wenasak danei. Hodama option eka oka tiyan inna eka. Nattam itin Vezel ekakata yana eka. Vezel eke dual clutch scene nisa minissu ganna bayay