කිරියේ වාහන පාවිච්චි කරන සැමගෙන්ම්මම උපද

henryt

Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    කිරියේ වාහන පාවිච්චි කරන සැමගෙන්ම්මම උපද

    ඔබ සියලු ම දෙනාටම ශුභ දවසක් !

    කිරියේ වාහන පාවිච්චි කරන ඔබ සියලු දෙදෙනාගේම උපදෙස් බලාපොරොත්තු වෙමි .
    අලුතින් CROSSOVER / SUV වාහනයක් ගන්න බලාපොරොත්තු වෙමි .
    දැන් මාස 18ක් පමපමණ පාවිච්චි කරන්නේ ටොයෝටා කොරොල්ලා ඇක්සියෝ 2017 හයිබ්‍ර්ඩ් එක . තාම කිලෝමීටර් දාහත්දහසක් දුවලා තියෙන්නේ .නියෝජිතයා දුන්න වගකීම සහ නොමිලේ දෙන සේවා 3ක් තියෙනවා .ඊට පෙරත් කිසිම ප්‍රශ්නයක් නැතිව වසර 5.5ක්ම පාවිච්චි කලෙත් ටොයෝටා හයිබ්‍ර්ඩ් කාර් එකක් .
    දරුවන් දෙදෙනා ට පාසල් යන්න ,අමතර පංති වලට යන්න එන්න තමයි මෙම වාහනය පාවිච්චි කරන්නේ .අමතරව පංති වලට ගියාම පැය 2ක් වගේ පංති අවසන් වී දරුවන් එනතුරු වාහනයේ වායුසමීකරණය පාවිච්චි කරමින් වාවාහනය පණගන්වා වාවාහනයට වෙලා ඉන්න වෙනවා පංති වල දෙමාපියන් ට ඉන්න ඉඩ නැතිකමත්, ගෙදර ඇව්ත් නැවතත් දරුවන් ගන්න යන්න වේලාව මදි කමත් වැනි කරුණු නිසා .

    ඉහත සදහන් කරුණු සලකා බලමින් ( විශේෂයෙන්ම අමතර පංති වලට දරුවන් ගෙන ගෙනගොස් පැය 2ක් පමණ වාහනයේ වායුසමීකරණය පාවිච්චි කරමින් වාහනය එක තැතැනක නවත්වා තබන නිසා ) නව වාහනයක් මිලදී ගැනීමට ඔබ යෝජනා කරන හොඳ ම CROSSOVER එක මොකක් ද ? පෙට්‍රෝල් වියදම ගැන ද සැලකිල්ලක් දක්වමි.

    ගොඩාක් ස්තුතිය !
     
    Last edited:

    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43

    Axio eka thiyagena hitiyoth hoda nedda? SUV or crossover giyoth aniwa boru cost ekak add wenawa.

    car eke AC paya 2k dagena inne ayi ban :baffled::baffled::baffled:
    koheta hari gihin class iwara unama ennako.
     
    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    Axio eka thiyagena hitiyoth hoda nedda? SUV or crossover giyoth aniwa boru cost ekak add wenawa.

    ඔබ දුන්නා වු උපදෙස අගය කරමි .ගොඩාක් ස්තුතිය !
    car eke AC paya 2k dagena inne ayi ban :baffled::baffled::baffled:
    koheta hari gihin class iwara unama ennako.

    මම නෙවෙයි වාහනය පාවිච්චි කරන්නේ ,මගේ බිරිඳ .බොහොමයක් ටියුෂන් පංති තියෙන තැන් වල වටපිටාව අනුව වෙන කරන්න පුළුවන් දෙයක් නොමැත . 🙏 ස්තුතියි !
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    oya wedeta hondama wahane thama umba aran thiyanne. oita eha ekak ne. ganunta suv aran denna epa, desarayak hithanna.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Ubata axio ekak use karala SUV ekakata giyoth aniwa fuel aduwen karanne :) mokada aduwata tiyenne CHR eka, eeka hybrid nemei eka nisa ubata fuel wala loku wenasak danei. Hodama option eka oka tiyan inna eka. Nattam itin Vezel ekakata yana eka. Vezel eke dual clutch scene nisa minissu ganna bayay
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    සොරි බ්‍රෝ.පොඩ්ඩක් off topic යනව.ඔය විදිහට use කරන වාහනයක engine 1 ගැන idea 1ක් වාහනේ දුවපු km ගානෙන් ගන්න බැහැ නේද බන්.මොකද වාහනේ 1 තැන තිබුනට engine 1 දුවනවනෙ.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    wiyadama balanawa nam car eka thama aduma
    tyre 1k 14000/- 15000/- wenawa 15rim size car walata. ita aduwenuth thiyaawa
    SUV tyre 16 wage unoth 23/- 25/-k wath wenawa. 17-18 wenakota 25k-30k wenawa

    Km/L car wala hybrid thibbath nathath SUV walata sapekshawa wadiy.

    Honda Vezel wage giyoth honda nisa service cost eka wadiy.
    spares wala price ehematha car walata wada 20%-30% wadiy....

    diesel engine ekak unoth eth nadaththu wiyadam wadiy...

    best i satisfy with cars. but Raize eka gana poddak hoyala balanna. eka car ekak unata podi SUV line ekak (Mini SUV) thiyanawa ne
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නෝර්මල් පෙට්‍රල් වාහනේක පැයකට කොච්චර තෙල් පිච්චෙනවද
    එකතැන නවත්තලා AC දාගෙන හිටියොත්?
    ලීටර් 1.5-2ක්?
    :confused::confused::confused::confused:
     
    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    oya wedeta hondama wahane thama umba aran thiyanne. oita eha ekak ne.

    ඔබගේ උපදෙසට ගොඩාක් ස්තුතියි !

    ganunta suv aran denna epa, desarayak hithanna.

    මේ ගැන පැහදීම්ක් නෑ .
     
    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    Ubata axio ekak use karala SUV ekakata giyoth aniwa fuel aduwen karanne :) mokada aduwata tiyenne CHR eka, eeka hybrid nemei eka nisa ubata fuel wala loku wenasak danei. Hodama option eka oka tiyan inna eka. Nattam itin Vezel ekakata yana eka. Vezel eke dual clutch scene nisa minissu ganna bayay.

    ඔබ දැක්වූ අදහස් වලට ගොඩාක් ස්තුතිය .
    CH-R 2020 එක බැලුවා ගිහින් නමුත් එකේ ඇතුළත ඉඩ අඩුයි.පෙට්‍රෝල් කරන්නේ 17 කීවට 12 - 15 ක් වගේ වෙයි .
    වෙසල් එක ගැන තාම බැලුවේ නෑ . 2020 එක බලන්න ඕනි .
    ස්තුතියි !
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නෝර්මල් පෙට්‍රල් වාහනේක පැයකට කොච්චර තෙල් පිච්චෙනවද
    එකතැන නවත්තලා AC දාගෙන හිටියොත්?
    ලීටර් 1.5-2ක්?
    :confused::confused::confused::confused:

    The fuel gets burned while idling is a known fact but how much is used, is the question here. A study points out at the fact that the rate of fuel consumption while idling depends from car to car. Generally, an idling car uses somewhere between 1/5 to 1/7 gallon of fuel per hour.

    1 gallon = 3.8 L:D
     
    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    සොරි බ්‍රෝ.පොඩ්ඩක් off topic යනව.ඔය විදිහට use කරන වාහනයක engine 1 ගැන idea 1ක් වාහනේ දුවපු km ගානෙන් ගන්න බැහැ නේද බන්.මොකද වාහනේ 1 තැන තිබුනට engine 1 දුවනවනෙ.

    ඔබගේ අදහස 100%ක් ම හරි . ඒනිසා මම 5,000km වෙනකං ඉන්නෙ නෑ සර්විස් කරන්න .ඊට ගොඩාක් කලින් සර්විස් කරනවා . කලින් පාවිච්චි කරපු හයිබ්‍ර්ඩ් කාර් එඑකත් එහෙමයි .සෑම 4,000 km පහුවෙනකොටම සර්විස් කලා . කිසිම ප්‍රශ්නයක් නැතිව අවුරුදු 5.5ක් පාවිච්චි කලා .
     
    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    wiyadama balanawa nam car eka thama aduma
    tyre 1k 14000/- 15000/- wenawa 15rim size car walata. ita aduwenuth thiyaawa
    SUV tyre 16 wage unoth 23/- 25/-k wath wenawa. 17-18 wenakota 25k-30k wenawa

    Km/L car wala hybrid thibbath nathath SUV walata sapekshawa wadiy.

    Honda Vezel wage giyoth honda nisa service cost eka wadiy.
    spares wala price ehematha car walata wada 20%-30% wadiy....

    diesel engine ekak unoth eth nadaththu wiyadam wadiy...

    best i satisfy with cars. but Raize eka gana poddak hoyala balanna. eka car ekak unata podi SUV line ekak (Mini SUV) thiyanawa ne

    ඔබගේ අදහස් වලට ස්තුතියි .
    RAIZE එක තාම ගිහින් බලන්න බැරි වුනා නමුත් දැනට වෙළෙඳපොළේ තිබෙන මිල ගනන් වැඩියි Luxury Tax එකත් එකතුවෙලා නිසා . Wagon R වගේ ම වෙයිද කියන්න බෑ . තාම මේ වාහනය ගැන 100% ක් ම නිගමනයකට එන්න කල් වැඩි වගේ .
    ස්තුතියි !
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Many Thanks for your concerned .
    There's nothing wrong with our Axio but wanted to have a change & think for a Crossover /SUV .

    The change you are expecting is expensive :) If you find ground clearance is not enough in the axio then its worth to upgrade.

    Axio mindset is less troubles and more economy. Better wait until newest axio model and switch to that :D