කිරියේ ස්වාදීන අයත් ටිකක් මේ වගේ නේද ?

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජන්දේ ලගටම ආවම ස්වාධීන කම නෑති වෙනවා හුගක් අයගේ. ජනාධිපතිවරණයේදී නම් අන්තිමට ස්වාධීන අය කොල වුනා
    වැඩිය ඕනේ නෑ මහේෂ් සේනානායක ගැන හිතපන්. මොකද උනේ? අතේ මාට්ටුනේ ගූ එන පි අතකොළුවක් කියල
    එතකොට අර පෙපැල් බුවා බලද්දී මෙන්න මාලිමාවෙන් චන්දෙ ඉල්ලනවා

    ඔය ගූ එන් පී කාරයෝ, ජෙප්පෝ එකට එකතු වෙලා ගහන ගේම් පොහොට්ටුව වට්ටන්න. මොකද උන් දන්නවා උන් ආණ්ඩු කරනකොට රට නැත්තටම නැති කරලා මිනිස්සුන්ට පේන්න බෑ කියල. ඉතින් ස්වාධින වගේ අලුත් එවුන් ටිකක් දානවා මිනිස්සු අන්දන්න. බලන් ගියාම උන්ගේ පුකවල් සිරිකොතේ.
    ජනේලෙන් පු* දෙන්නේ ඔය ස්වාධීන වගේ පෙනී ඉන්න සෙට් එක තමයි
    ඒ කිව්වේ @ruchira55, @Identity @Rasthiyadu padanama @Don GasCan @ryandok @raterala වගේ සිරිකොතේ ගූ කුක්කෝ සෙට් එකද :lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    ජන්දේ ලගටම ආවම ස්වාධීන කම නෑති වෙනවා හුගක් අයගේ. ජනාධිපතිවරණයේදී නම් අන්තිමට ස්වාධීන අය කොල වුනා

    :lol:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හම්මට අපේ කැසිනෝ නන්ද නේ :lol:
    කැසිනෝකාරයොයි කැසිනෝ ගහන පුත්තුයි ඔක්කොම ඉන්නෙ ප්‍රධාන පක්ෂ වල
    උබල ඉතින් මූට මඩ ගගහා ඉදපල්ලා.
    ස්වාධීන ජෙප්පෙක්
    මඩගැහුවට කවුද කියලවත් දන්නෙ නැ
    නාගානන්දව ලොකුවටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ජවිපෙට
     
    • Like
    Reactions: johnferna678

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada

    ජනේලෙන් එල්ලිලා....පක්ෂේත් ගොඩදාගෙන බලෙත් අරගෙන අන්තිමට අගමැති වෙන්න පාරත් හදාගත්ත

    දැන් කලබලේට කල්පනා කරන්න එපා අපරාදේ අපේ සජිතුත් රනිල් අනුරත් ජනේලේ එල්ලුනනම් හරිනේ කියල.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ජනේලෙන් එල්ලිලා....පක්ෂේත් ගොඩදාගෙන බලෙත් අරගෙන අන්තිමට අගමැති වෙන්න පාරත් හදාගත්ත

    දැන් කලබලේට කල්පනා කරන්න එපා අපරාදේ අපේ සජිතුත් රනිල් අනුරත් ජනේලේ එල්ලුනනම් හරිනේ කියල.
    ඔයාට ඒක මාර දෙයක් වෙලානෙ. ලබන සැරෙත් ඕකා උලුවස්සක හරි එල්ලිලා පවුලම ගොඩ දායි. උගෙ හත්මුතු පරම්පරාවක්ම ගොඩ දාලා දාලා තමා මැරිල යන්නෙත්. ඒක නිසා ඔයා චූන් වෙන්න එපා. ඔය කවුරුත් ගොඩ ගියාට ඔය පර හැත්ත එලවනකල් රට ගොඩ යන්නෑ
     
    • Haha
    Reactions: topkollek

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔයාට ඒක මාර දෙයක් වෙලානෙ. ලබන සැරෙත් ඕකා උලුවස්සක හරි එල්ලිලා පවුලම ගොඩ දායි. උගෙ හත්මුතු පරම්පරාවක්ම ගොඩ දාලා දාලා තමා මැරිල යන්නෙත්. ඒක නිසා ඔයා චූන් වෙන්න එපා. ඔය කවුරුත් ගොඩ ගියාට ඔය පර හැත්ත එලවනකල් රට ගොඩ යන්නෑ
    හා හා අපි එහෙනම් 2015-2019 වෙනකම් රට සුරපුරයක් කරපු වික්කමසිංහ මහත්තයට චන්දෙ දෙන්නම්. තවත් පරණ බොරුව ගහගෙන පුක දෙන්නේ නැතුව පලයන් පොන්නයෝ :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කැසිනෝකාරයොයි කැසිනෝ ගහන පුත්තුයි ඔක්කොම ඉන්නෙ ප්‍රධාන පක්ෂ වල
    උබල ඉතින් මූට මඩ ගගහා ඉදපල්ලා.

    හරි හරි නාගාට මොකුත් කියන්නේ නෑ ආයේ
     
    • Haha
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හරි හරි නාගාට මොකුත් කියන්නේ නෑ ආයේ
    maxresdefault.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඔයාට ඒක මාර දෙයක් වෙලානෙ. ලබන සැරෙත් ඕකා උලුවස්සක හරි එල්ලිලා පවුලම ගොඩ දායි. උගෙ හත්මුතු පරම්පරාවක්ම ගොඩ දාලා දාලා තමා මැරිල යන්නෙත්. ඒක නිසා ඔයා චූන් වෙන්න එපා. ඔය කවුරුත් ගොඩ ගියාට ඔය පර හැත්ත එලවනකල් රට ගොඩ යන්නෑ

    හැමදාම මඩ ගගහ ගොඩ එන්න අමාරුයි .මිනිස්සු දැන් ඕවට රැවටෙන්නේ නැහැ .මහින්ද එලවන්න ඕනේ නම් අනිත් පැත්තෙන් හරි හමන් නායකයෙක් ඉන්න එපයි. නායකයෙක් හිටියත් බලේ හම්බුනාම හරියට වැඩ ටිකත් තියෙන්න ඕනේ. මතකනේ 2015-2019 වෙච්ච දේ. ගූ හතයි.
     
    • Haha
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හැමදාම මඩ ගගහ ගොඩ එන්න අමාරුයි .මිනිස්සු දැන් ඕවට රැවටෙන්නේ නැහැ .මහින්ද එලවන්න ඕනේ නම් අනිත් පැත්තෙන් හරි හමන් නායකයෙක් ඉන්න එපයි. නායකයෙක් හිටියත් බලේ හම්බුනාම හරියට වැඩ ටිකත් තියෙන්න ඕනේ. මතකනේ 2015-2019 වෙච්ච දේ. ගූ හතයි.
    සිරිකොතේ සක්කිලි, ජෙප්පෝ වැඩක් කලෙත් නෑ, කරන්නත් බෑ, කරන මිනිහට කරන්න දෙන්නෙත් නෑ. මොන කරුමෙකට රටේ ඉපදිච්ච උන්ද මන්ද
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    සිරිකොතේ සක්කිලි, ජෙප්පෝ වැඩක් කලෙත් නෑ, කරන්නත් බෑ, කරන මිනිහට කරන්න දෙන්නෙත් නෑ. මොන කරුමෙකට රටේ ඉපදිච්ච උන්ද මන්ද
    පෙරේතයෝ මලපහ සෙම් සොටු ආහාරයට ගනිමින් ජීවිතය පවත්වා ගන්නේ යම් සේද...... මේ කොල්ලෝ වෙනයමක් ආහාරයට නැති හෙයින් මඩවලින් පමණක් ජීවන් වෙති
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පෙරේතයෝ මලපහ සෙම් සොටු ආහාරයට ගනිමින් ජීවිතය පවත්වා ගන්නේ යම් සේද...... මේ කොල්ලෝ වෙනයමක් ආහාරයට නැති හෙයින් මඩවලින් පමණක් ජීවන් වෙති
    ඕවාට උත්තර ලැබෙයි චන්දෙදි. මිනිස්සුන්ව හැමදාම බොරුවෙන් රවට්ටන්න බෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හා හා අපි එහෙනම් 2015-2019 වෙනකම් රට සුරපුරයක් කරපු වික්කමසිංහ මහත්තයට චන්දෙ දෙන්නම්. තවත් පරණ බොරුව ගහගෙන පුක දෙන්නේ නැතුව පලයන් පොන්නයෝ :lol:
    ඔය ටික නාකි මයිනට කියපන් කියපන් ලබන වතාවෙ පොන්නයෝ :lol:

    හැමදාම මඩ ගගහ ගොඩ එන්න අමාරුයි .මිනිස්සු දැන් ඕවට රැවටෙන්නේ නැහැ .මහින්ද එලවන්න ඕනේ නම් අනිත් පැත්තෙන් හරි හමන් නායකයෙක් ඉන්න එපයි. නායකයෙක් හිටියත් බලේ හම්බුනාම හරියට වැඩ ටිකත් තියෙන්න ඕනේ. මතකනේ 2015-2019 වෙච්ච දේ. ගූ හතයි.
    හරිහමන් දෙවෙනි පිලක් කවුරුත් හදනවද? පවුලෙ හත්මුතු පරම්පරාවයි, බත් බැලයො ටිකයි තමා ඊලඟට එන්නෙ. හරිහමන් එකෙක් නෑ කිය කිය ආපහු උන්ටම චන්දෙත් දීල ෆුකත් දෙනව.

    පෙරේතයෝ මලපහ සෙම් සොටු ආහාරයට ගනිමින් ජීවිතය පවත්වා ගන්නේ යම් සේද...... මේ කොල්ලෝ වෙනයමක් ආහාරයට නැති හෙයින් මඩවලින් පමණක් ජීවන් වෙති
    අම්මපා.. ඕක ටිකක් විතර වෙනස් වෙන්න ඕනෙ

    පෙරේතයෝ මලපහ සෙම් සොටු ආහාරයට ගනිමින් ජීවිතය පවත්වා ගන්නේ යම් සේද...... මේ තැරි දාර බයියෝ වෙනයමක් ආහාරයට නැති හෙයින් මහින්දගේ අසූචි වලඳමින් ජීවන් වෙති :lol:
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඔය ටික නාකි මයිනට කියපන් කියපන් ලබන වතාවෙ පොන්නයෝ :lol:

    හරිහමන් දෙවෙනි පිලක් කවුරුත් හදනවද? පවුලෙ හත්මුතු පරම්පරාවයි, බත් බැලයො ටිකයි තමා ඊලඟට එන්නෙ. හරිහමන් එකෙක් නෑ කිය කිය ආපහු උන්ටම චන්දෙත් දීල ෆුකත් දෙනව.

    අම්මපා.. ඕක ටිකක් විතර වෙනස් වෙන්න ඕනෙ

    පෙරේතයෝ මලපහ සෙම් සොටු ආහාරයට ගනිමින් ජීවිතය පවත්වා ගන්නේ යම් සේද...... මේ තැරි දාර බයියෝ වෙනයමක් ආහාරයට නැති හෙයින් මහින්දගේ අසූචි වලඳමින් ජීවන් වෙති :lol:

    හරි හමන් විකල්පයක් නැතිනම් මිනිස්සු මොකද කරන්නේ? මහින්දගේ පාලනය රනිල් සජිත් අනුර පාලනයට වඩා සිය ගුණයක් හොදයි කියල 2015-2019 ඔප්පු වුන. රනිල් සජිත් අනුර මන්ද සෙට් එකට චන්දේ දීල එකපාරක් කරගත්තු මෝඩකම අයිත් කරගන්න මිනිස්සුටන් පිස්සු නැහැ.

    කාටවත් මහින්දගේ අසුචි කන්න උවමන නැහැ. මහින්ද කරපු දේවල් (ත්‍රස්තවදෙන් රට මුදවාගත්ත එක, රටේ දැවැන්ත යටිතල පහසුකම්, රටේ දිර්ගකාලින ප්‍රශ්න විදුලිබල අර්බුදයට බලාගාර සැදීම, සංවර්දන වියපෘති වගේ දොඩක් දේවල්) මිනිස්සුට ආහාරයට ගන්න පුලුවන්. රනිල් සජිත් අනුර පාලනයක මොනවද තියෙන්නේ ? රටේ ආර්ථිකය බිද වැටීම, මහා බැංකු හොරකම වගේ ආර්ථික සමාජීය පරිහානියක්. අසුචි තමයි කන්න තියෙන්නේ