කිරියේ ෆාමසි කරන කවුරුත් නැද්ද? 🤔

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Minoxidil 5% මේකට රුපියල් 6000 ක් කුඩු වෙනවා.

    ඕක ස්ප්‍රේ කරන්න තියෙන්නේ කොන්ඩේ වැඩිපුර ගිහින් තියෙන ඒරීයා එකේ හිස්කබලට.
    ඇසිඩ් එක වගේ ඉතින් පිච්චිලා යන්නේ..
    කොන්ඩේ එනවා.. එක බෝතලේකට කෙස් ගස් 2 ක් වගේ :baffled:
    සල්ලි අපරාදේ...
    ඕක දිගටම මාස 6 ක් වත් අවම පාවිච්චි කරන්න ඕනී

    Finestaride -

    මේක පිලිකා තියෙන අයට දෙන ඖශදයක් කියලා කියනවා..
    ඕකට පාවිච්චි කරන්න ගත්තාම එක කෙස් ගහක් වත් වැටෙන්නේ නෑලු..
    පස්සට අතුරු ආබාධ එනවා කියලා කියනවා.. හරියටම දන්නේ නෑ විස්තර :rolleyes:

    Vitamin D - (D one 2000)

    මේක විටමින් D එකක්..
    විටමින් D කොලිටි එකක්..
    කෙස් යන එක හා වර්ධනයට.

    FOLISTER PLUS -

    බයෝටීන් අඩංගු මල්ටිවිටමින් එකක් නිය , කෙස් , සම පැහැපත් වෙන්න දෙන..
    මේකට රු.3000 ක් වගේ කුඩු වෙයි

    Trichology Shampoo -

    රුපියල් 7000 ක් වගේ කුඩු වෙයි.
    කොන්ඩේ වර්ධනය කරන්න ,හිස් කබල හා කෙස් අතර පෝශනය වැඩි දියුනු කර , වැටීමට ලං වෙන කෙස් නැවත ප්‍රති පෝශනය කිරීමට ගන්න එකක්..

    මේ ටික තමා ඔය තියෙන්නේ.. :yes:
    amme yako. iallan kawa wage deyak ne wela tiyenne. :shocked:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දොස්තර කෙනෙක් වගේ රඟන පාමසි පොන්නයෙක් හිටියා වගේ මතකයි
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    amme yako. iallan kawa wage deyak ne wela tiyenne. :shocked:
    Minoxidil 5%
    මේකේ ප්‍රඩක්ට් දෙකක් තියෙනවා.
    එකක් ඉන්දියන් - Minoxin 5% Plus Solution - Rs. 6000
    අනික පාකිස්ථාන් - SCINO - 5 SCALP SOLUTION - Rs. 3500 - 4000
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    Minoxidil 5% මේකට රුපියල් 6000 ක් කුඩු වෙනවා.

    ඕක ස්ප්‍රේ කරන්න තියෙන්නේ කොන්ඩේ වැඩිපුර ගිහින් තියෙන ඒරීයා එකේ හිස්කබලට.
    ඇසිඩ් එක වගේ ඉතින් පිච්චිලා යන්නේ..
    කොන්ඩේ එනවා.. එක බෝතලේකට කෙස් ගස් 2 ක් වගේ :baffled:
    සල්ලි අපරාදේ...
    ඕක දිගටම මාස 6 ක් වත් අවම පාවිච්චි කරන්න ඕනී

    Finestaride -

    මේක පිලිකා තියෙන අයට දෙන ඖශදයක් කියලා කියනවා..
    ඕකට පාවිච්චි කරන්න ගත්තාම එක කෙස් ගහක් වත් වැටෙන්නේ නෑලු..
    පස්සට අතුරු ආබාධ එනවා කියලා කියනවා.. හරියටම දන්නේ නෑ විස්තර :rolleyes:

    Vitamin D - (D one 2000)

    මේක විටමින් D එකක්..
    විටමින් D කොලිටි එකක්..
    කෙස් යන එක හා වර්ධනයට.

    FOLISTER PLUS -

    බයෝටීන් අඩංගු මල්ටිවිටමින් එකක් නිය , කෙස් , සම පැහැපත් වෙන්න දෙන..
    මේකට රු.3000 ක් වගේ කුඩු වෙයි

    Trichology Shampoo -

    රුපියල් 7000 ක් වගේ කුඩු වෙයි.
    කොන්ඩේ වර්ධනය කරන්න ,හිස් කබල හා කෙස් අතර පෝශනය වැඩි දියුනු කර , වැටීමට ලං වෙන කෙස් නැවත ප්‍රති පෝශනය කිරීමට ගන්න එකක්..

    මේ ටික තමා ඔය තියෙන්නේ.. :yes:

    7,300ක් කිව්වා ෂැම්පු එක නැතුව. ෂැම්පු එක 7000ක් තමා. එතකොට 14ක් වෙනවා. ඕකට අමතරව DermaRoller එක use කරන්න ඕන සතියකට දෙපාරක් වගේ. මේ බලපන්කො Finasteride + Minoxidil 5% වලට කොන්ඩේ ආපු උන්.

    PWk3zsv.png

    QGH4OoT.png

    aw8ZyjC.png

    oKYWkkC.png

    ot5IUXp.png

    Oya Doctor kawda Machan?

    Dr. Nayana Perera
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    7,300ක් කිව්වා ෂැම්පු එක නැතුව. ෂැම්පු එක 7000ක් තමා. එතකොට 14ක් වෙනවා. ඕකට අමතරව DermaRoller එක use කරන්න ඕන සතියකට දෙපාරක් වගේ. මේ බලපන්කො Finasteride + Minoxidil 5% වලට කොන්ඩේ ආපු උන්.

    PWk3zsv.png

    QGH4OoT.png

    aw8ZyjC.png

    oKYWkkC.png

    Dr. Nayana Perera
    පුද්ගලයා අනූව ප්‍රතිපල වෙනස් වෙනවා මචන්..
    හොදම මිනොක්සිඩිල් එක තියෙන්නේ ඇමෙරිකාවේ - kirkland minoxidil 5%
    ඒක තමා හොදම ප්‍රතිප්ල තියෙන්නේ..
    පුලුවන්නම් ඕක ගෙන්න ගනින්..
    ඊබේ එකෙත් තියෙනවා..
    හැබැයි ෆේක් මම හිතන්නේ..

    ( මම ඕවා පාවිච්චි කරලා තියෙනවා මාස 8 ක් අපරාදේ සල්ලි , ඒකයි දන්නේ මෙච්චර )
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    පුද්ගලයා අනූව ප්‍රතිපල වෙනස් වෙනවා මචන්..
    හොදම මිනොක්සිඩිල් එක තියෙන්නේ ඇමෙරිකාවේ - kirkland minoxidil 5%
    ඒක තමා හොදම ප්‍රතිප්ල තියෙන්නේ..
    පුලුවන්නම් ඕක ගෙන්න ගනින්..
    ඊබේ එකෙත් තියෙනවා..
    හැබැයි ෆේක් මම හිතන්නේ..

    ( මම ඕවා පාවිච්චි කරලා තියෙනවා මාස 8 ක් අපරාදේ සල්ලි , ඒකයි දන්නේ මෙච්චර )
    Kirkland එක හැබැයි ඩරස් එකෙත් තියෙනවා. ෆේක් ද දන්නේ නෑනේ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    Kirkland එක හැබැයි ඩරස් එකෙත් තියෙනවා. ෆේක් ද දන්නේ නෑනේ?
    හොයලා බලපන්..මම නම් හරියටම දන්නේ නෑ.. ඕක අනික ගනන්..
    ෆේක් එවා නම් වැහි වැහැලා..:eek:

    osu salen aduwata ganna puluwan ne ban. Hebei oya beheth thienawada danne na.
    ඔසු සැලේ නම් ඔව්වා නෑ මචන්..
    ඔය විටමින් ඩී , හා අර ෆෙනි එක නම් ඇති..ඒ ඇරෙන්න අනිත් එවා නම් නෑ..
    ------ Post added on Feb 11, 2022 at 10:07 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    හොයලා බලපන්..මම නම් හරියටම දන්නේ නෑ.. ඕක අනික ගනන්..
    ෆේක් එවා නම් වැහි වැහැලා..:eek:
    review wala nam godakma tyenne rawula wawenna gapuwa. gapu un progress pictures ehemath dala tyenawa. original kiyala thamai gaththa un dala tyenne. 3500k ekak.

    habai ithin amazon eke gananuth ehemamai. mahaloku ganak na. balapan 6months supplt pack eke ganan.

    orxj6Lg.png
     
    • Wow
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    review wala nam godakma tyenne rawula wawenna gapuwa. gapu un progress pictures ehemath dala tyenawa. original kiyala thamai gaththa un dala tyenne. 3500k ekak.

    habai ithin amazon eke gananuth ehemamai. mahaloku ganak na. balapan 6months supplt pack eke ganan.

    orxj6Lg.png
    ම්ම්ම්..බලලා ගනින් එහෙනම්..
    ඕක තමා හැමෝම පාවිච්චි කරන්නේ..
    කොන්ඩේ සහ රැවුල දෙකටම ගන්නවා
     
    • Love
    Reactions: Heshan Daminda

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,985
    1
    58,305
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට නම් කොන්ඩෙ වැවෙන එක කරදරයක්. ඒ නිසා තට්ටෙ ගානව. කොන්ඩෙ වැවෙන්නෙ නැතිවෙන්න ගාන්න බෙහෙතක් දන්නවනම් කියන්න ප්‍රෙන්ස්
     
    • Wow
    Reactions: Heshan Daminda

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අද ගියා කොන්ඩේ පෙන්නලා Finestaride බොන්නද එපාද අහන්න. මාස හයක් බොන්න කියල තව බෙහෙත් සෙට් එක්ක දුන්නා. මාසෙකට 14ක් විතර කුඩු වෙනවා මේ බෙහෙත් ටිකට. නැද්ද මේ ටික ගන්න මේකේ ෆාමසි කරන එකෙක්.. 🤔

    oyLEMIO.png
    ubata hoda thanak recommend karannada .man me dawas vala mange videos hadanava ,

    youtube eka balalama teerane karahan

    https://www.youtube.com/c/mastercarelk
     
    • Wow
    Reactions: Heshan Daminda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වයස යද්දි තට්ටෙ එනව බන් බේත් බොන්ඩ දෙයක් නැ, අනික ඕව බිල කොන්ඩෙ වැවුන කෙනෙක් ගැන අහල නම් නැ උබ බීල වැවුනොත් තෙර්ඩ් එකක් දාපන්
     
    • Wow
    Reactions: Heshan Daminda