කිරිය ගැන ප්‍රශ්නයක්

loku_pappa1

Active member
  • Aug 7, 2016
    374
    67
    28
    කිරිය ගැන ප්‍රශ්නයක්

    මොකද්ද මචං මේ නූලක් දැම්මාම ඒක ඉස්සරහින් වැටෙන මාර්ක්.(තරු,කොටු,....)

    ඇයි අපෙ එකවුන්ට් නේම් එක ඉස්සරහින් නිල් කොටුවක් වැටිලා.ඒක මැද්දේ කතිරයක් වැටෙන්නේ.(සමහරුන්ගේ නෑ)

    ඊලඟ එක නමට යටින් තියෙන නිල් කොටු වලින් කියවෙන්නේ මොකද්ද?
    ඇයි සමහරුන්ගේ ඒ කොටු රතු?
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    යූසර් ඔන්ලින් ඉන්නවා නම්
    user_online.gif

    ඩයල් එක දෙන් නැත්නම් කතිරේ නෑ. පොඩ්ඩක් ඔය කොටුව උඩට මවුස් පොයින්ටර් එක ගෙනල්ල තියපන්.
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    එතකොට තෙඩ් ඉස්සරහින් තරු මාර්ක් වැටෙන්නෙ ඇයි?
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එතකොට තෙඩ් ඉස්සරහින් තරු මාර්ක් වැටෙන්නෙ ඇයි?
    කෝ බං තරු:oo:
    ඒ ත්‍ර්ඩ් එක රේට් කරන්න බං. මෙලෝ රහක් නැති තරු.
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    කෝ බං තරු:oo:
    ඒ ත්‍ර්ඩ් එක රේට් කරන්න බං. මෙලෝ රහක් නැති තරු.

    ඇයි බං ඔය elakiri help කියන මේන් පේජ් එකට ගියාම ත්‍රෙඩ් ඉස්සරහින් තියෙන්නේ තරු මාර්ක් පින් මාර්ක්.