කිරිය ගැන help එකක්

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    පරණ මෙම්බර්ස්ලගෙන් පොඩිම පොඩි හෙල්ප් එකක් ඔිනේ(කිරියේ tools ගැන)

    1.Facebook,Instagram post වගේ embed කරන්නේ කොහොමද?
    2.මගේ computer එකේ තියෙන video එකක් upload කරන්න වුනොත් ඒක upload කරන්න ලේසි්ම මොන video hosting site එකටද?