කිරිය මොන වගේ තැනක්ද?
කිරිය එක එක විදිහේ අය ඉන්න තැනක්!
හැබැයි ඕනම තැනක අධිපති මතවාදයක් තියෙනවා වගේ කිරියේ බහුතරයක් මේ වගේ කියන නිගමනයකට එන්න පුළුවන්!
කිරියේ වැඩියෙන්ම පිළිගන්න මතවාද මේවා තමා!
* කිරියේ බහුතරයක් විද්‍යාත්මක ක්‍රමයට එකඟ අය. ඒත් කිරියේ බහුතරයක් අනාගමික නෙමෙයි; බහුතරයක් බෞද්ධ සහ භෞතිකවාදී දෙපැත්තටම අයත් අය.
* කිරියේ බහුතරයක් JVP නෙමෙයි; ඒත් බහුතරයක් ප්‍රධාන පක්ෂ දෙකටම විරුද්ධ අය; හැබැයි poll වලින් පෙන්නන හැටියට මේ පාර කිරියේ බහුතරයක් අනුරයියට සපෝට් කරයි වගේ!
* කිරියේ බහුතරයක් youtube එක්ක hype හදන අයට විරුද්ධයි; බහුතරයක් classy, old-money හැසිරීම් වලට කැමති, "අඩුකුලේ" සහ "ග්‍රාම්‍ය" හැසිරීම් වලට විරුද්ධ අය.
* කිරියේ බහුතරයක් anti-lgbtq නෙමෙයි; ඒත් බහුතරයක් ඒක ප්‍රමෝට් කරනවට විරුද්ධයි; බහුතරය anti-woke අය.
මට හිතෙන දේ තමයි මම කිව්වේ!