කිරිය 2040 දි තිබ්බොත්

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,932
    113
    ජින්ජි අයිය කිවුවට ඔබ තුමා මොට්ට පිහිය මදින ආත කෙනෙක් නේද :lol:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    උඹලෑ ගෙදර එන්න කියපම් තෝරමාලු කෑල්ලක් එක්ක බත් ඩින්ගක් කාල යන්ඩ
    ජින්ජියාගේ වටලප්ප්ම කාලා එන්න.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    ජින්ජියාගේ වටලප්ප්ම කාලා එන්න.
    ජෝං මහතාගේ අවාසනාව. අම්මයි දුවයි පැටලුනා ලමයගෙ නසරානි වැඩකට. වටලප්පන් තියා රෑට බතුත් නෑ.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    උඹලෑ ගෙදර එන්න කියපම් තෝරමාලු කෑල්ලක් එක්ක බත් ඩින්ගක් කාල යන්ඩ
    පෑලියගොඩ මාකට් එකේ 68 කඩේ මාළු හොඳයි හැමදාම.