චිකේයියා...

මේ පාර නම් මූ ගිහින්ද කොහෙද?[/HEADING]
Well-known member · 39 · From Negombo
[HEADING=3]AnuradhaRa
Joined Dec 25, 2010
Last seen Today at 5:17 AM
මූ සියදිවි හානි කරගත්තද දන්නේ නැ.. මුට සුළුපටු මොලේ අමාරුවක් නෙවෙයි තියෙන්නේ..මේ පාර නම් මූ ගිහින්ද කොහෙද?
කල දුටු කල වල ඉහගන්න එන එවුන්ට යාළුවො කියාගෙන වැළලෙන එවුන්ට හොඳ පාඩම් මේවා..@Killer Clown @nicjosh83 මෙන්න මේවගේ අවස්ථා වාදී යාළුවෝ අපි හැමෝටම ඉන්නවා. පිටු පහක් ගිහිල්ලත් යාළුවෝ නෑ.
![]()
ade raththaran dakke naa henama kaalekin. u wage wahana gena katha karana unuth tikak adu wela wage. issara wahanayak gena denagannawa nam elakiri wage scene ekak tibba neh.කිරියෙන් මලාට යන්නෙ නැති සෙට්1ක් ඉන්නවා.. ඉන්ද්‍රෙ,පිටියෙ අප්පු,උඹ, මම...තව ඒ වගේ උන් ගොඩක් ඉන්නවා..වෙන අකවුන්ට්1කින් හරි එනවා.. මගෙ කලින් අකවුන්ට්1 මේකෙ ලොකුම අකවුන්ට්1ක්.. අයේෂ්ලයිව්,කිඹුලල,රත්තරන්ලා නෑනේ දැන් මේකේ. මිස්ටර් පෙරේරා නම් එනව නේද ඉදල හිටලා..
මේ පාර නම් මූ ගිහින්ද කොහෙද?