කිරිෙයන් සමු ගැනීමට තීරණය කළෙමි

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,603
    17,681
    113
    Auckland
    Black Ink Crew Stop GIF by VH1
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,819
    2,981
    113
    Scruvy ge Rathu Kotu nil karanna gihin uta kela una mathakada
    කෙළවුනේ ඌට නෙවෙයි ස්කර්වියට නේ අරු නිල් කරන්න ගිහින් රතුකොටු දෙකක් තිබ්බ ස්කර්වියගේ රතුකොටු පිරුණා පෙසා කිරියෙ බයිට් එකවුණා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,138
    113
    දෙහිවල
    පිස්සු කෙලින්න එපා අනුවා..
    පරිප්පු නැති හෝටලේ වගේ උබ නැතුව මේක..

    මම කියුවා වගේ දිනේ දාලා දවසට එක නුලක් රන් කරපන්.. උබටත්, අපිටත් දෙගොල්ලන්ටම ලෙසි එතකොට..
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    කිරියෙන් මලාට යන්නෙ නැති සෙට්1ක් ඉන්නවා.. ඉන්ද්‍රෙ,පිටියෙ අප්පු,උඹ, මම...තව ඒ වගේ උන් ගොඩක් ඉන්නවා..වෙන අකවුන්ට්1කින් හරි එනවා.. මගෙ කලින් අකවුන්ට්1 මේකෙ ලොකුම අකවුන්ට්1ක්.. අයේෂ්ලයිව්,කිඹුලල,රත්තරන්ලා නෑනේ දැන් මේකේ. මිස්ටර් පෙරේරා නම් එනව නේද ඉදල හිටලා..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,658
    87,028
    113
    ආශ්චර්යමත් රටක

    මමත් 🙋‍♂️