ඔන්න බලපංකෝ මුං දෙනවා ගේමක් ලොවෙත් නැති වෙන්න..
අන්තිම අවුරුදු දෙකේ පීඩිත පංතිය චූන් කරලා, ඇති එකාගෙං අරං නැති එකාට දෙන එක තමා මෙයාලගේ ප්ලෑන.. (ඇති එකා කියලා අදහස් කලේ මහංසියෙං දෙයක් හම්බ කරගත්ත උං)
එතකොට නිකං කන්න දෙනකං බලං ඉන්න චන්ද ටික ඔක්කොම මෙයාලගේ ඔඩොක්කුවේ...
ලංකාවේ ඒ සෙට් එක තමා වැඩිම.. ඉතිං මුංව අවුරුදු ගානකට එලවන්න හම්බ වෙන්නේ නෑ ඔන්න බලපංකෝ