අඩෝ මේ කිරි උතුරවනකොට කිරිබතේ කිරි ද උතුරවන්නේ? නැත්තන් තනිකරම පොල්කිරි විතරක් දාලද රත් කරන්නේ උතුරනකන්?
අනික තනිකරම කිරි විතරක් උතුරනවා නම් ඒ උතුරපු කිරි ආයේ පාවිච්චි කරන්න බැරිද? ඇයි බන් පොල් ගෙඩියක්ම 90ට ගෙනාවේ. බෑයක් විතර යනවනේ කිරි උතුරවන්න.