කිරි උතුරවන්නයි යන්නේ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,144
    113
    34
    Kalutara
    අඩෝ මේ කිරි උතුරවනකොට කිරිබතේ කිරි ද උතුරවන්නේ? නැත්තන් තනිකරම පොල්කිරි විතරක් දාලද රත් කරන්නේ උතුරනකන්?
    අනික තනිකරම කිරි විතරක් උතුරනවා නම් ඒ උතුරපු කිරි ආයේ පාවිච්චි කරන්න බැරිද? ඇයි බන් පොල් ගෙඩියක්ම 90ට ගෙනාවේ. බෑයක් විතර යනවනේ කිරි උතුරවන්න. 😣
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අපේ ගෙදර නම් ෆ්‍රෙශ් මිල්ක් ගෙනත් තමයි ඉතිරුවේ මෙච්චර කල්. උතුරලා ඉවර උනු කිරි කලය නිවෙනකන් ඉඳලා දෙහි හෝ වෙනත් පැඟිරි ඉත්තක් අරගෙන ගේ ඇතුලෙයි ගේ වටේටයි ඉහනවා. මම තමයි පහුගිය කාලේ දිගටම ඕක කලේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    අපි නන් කලේ පොල් කිරි.(අපිට පොල් කඩෙන් ගෙන්න ඕනි නෑ) කිරි ටික පොඩි මුට්ටියකට දාලා සමානව හැම පැත්තෙන්ම ඉතිරේන්න් ගින්දර දානවා.ඉතිරෙන කිරි ටික එකතුකරලා ඒකට කහ දාලා ගේ වටේට දෙහි අත්තකින් තාත්තා ඉහිනවා.දොර රෙදිව්ලට කහ ඉහිනවා කියලා අම්මා අනන්මන් කියනවා ඕක තමයි චාරිත්‍රේ.ලොල්..ෆ්‍රෙශ මිල්ක් වුනත අවුලක් නෑ.ගෙනාපුවා තියනවා නන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,144
    113
    34
    Kalutara
    pissuda ban pol kiri walin kiri uthuranne?
    virgin cow gen gatta milk aluth muttiyak pirenna dala uthuranne
    Fresh milk danna
    එලකිරි???
    දැන් මොන ලෝකෙන්ද එලකිරි හොයන්නෙ. මම පොල් බෑයක් ගාලා බ්ලෙන්ඩරෙට දාල කිරි ටික මිරිකගත්තා. උදේට අරන් උතුරවනවා.
    අපි නන් කලේ පොල් කිරි.(අපිට පොල් කඩෙන් ගෙන්න ඕනි නෑ) කිරි ටික පොඩි මුට්ටියකට දාලා සමානව හැම පැත්තෙන්ම ඉතිරේන්න් ගින්දර දානවා.ඉතිරෙන කිරි ටික එකතුකරලා ඒකට කහ දාලා ගේ වටේට දෙහි අත්තකින් තාත්තා ඉහිනවා.දොර රෙදිව්ලට කහ ඉහිනවා කියලා අම්මා අනන්මන් කියනවා ඕක තමයි චාරිත්‍රේ.ලොල්..ෆ්‍රෙශ මිල්ක් වුනත අවුලක් නෑ.ගෙනාපුවා තියනවා නන්
    උතුරන්න කලින් කහ දාන්න ඕන නැද්ද?
     
    HmNRazor

    Well-known member
  • කිරිපිටි වලින් කිරි හදලා ඉතිරෙව්වොත් අවුල්ද
    උදේට කරනවා හුම්තෝ!! ලොවෙත් කරනවා මේ පාර........... රත්තී පාරක් උතුරවනවා!! ඕ යේ........!! 🥴