කිරි කඹේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,193
    99,861
    113
    රෙප් නැති නිසා කඹේ අදින්න අලුත් ව්දියක් බලමුද කට්ටියම.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    poll ටයිප් එකට තියමු...
    ඕනා නම් එතකොට කබේ අදින්න දෙන්න 3 කට උනත් පුළුවන්. ඔක්කොටොම රිසල්ට් එවෙලේම බලන්නත් පුළුවන්. පෝලිමේ ඉන්නේ නැතිව කිරිපිටි, ගෑස්, පෙට්‍රල් වගේ දේවල් දෙන්න කියන්නත් පුළුවන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,861
    113
    තියෙන විදියෙ නෙවෙයි අවුල රෙප් සිස්ටම් එක නැති නිසා කට්ටිය ගන්න එකේ තමා කේස් එක තියෙන්නෙ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    තියෙන විදියෙ නෙවෙයි අවුල රෙප් සිස්ටම් එක නැති නිසා කට්ටිය ගන්න එකේ තමා කේස් එක තියෙන්නෙ.
    හරි බන් මේ පාර රේප් නැති නිසා දෙනවා කියන දේවල් කලින්ම දීලා ගන්න වෙන්නේ
     
    • Haha
    Reactions: allrights

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,861
    113
    හරි බන් මේ පාර රේප් නැති නිසා දෙනවා කියන දේවල් කලින්ම දීලා ගන්න වෙන්නේ
    අපරාදෙ කට්ටිය ඕකෙන් හෙන ෆන් එකක් ගන්නවනෙ ඉස්සර අවුරුදු දවස් ටිකේ.
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    Adinawa nam kalin kiyapan fake tika phone number dala active Kara ganna
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    හරි බන් මේ පාර රේප් නැති නිසා දෙනවා කියන දේවල් කලින්ම දීලා ගන්න වෙන්නේ
    කිරියේ කබේ තමයි කිරියේ තියෙන ලොකුම වංචාව... කලින් වතාවල දෙනවා කිව්වා රේප් නම් මට ලැබිලා නෑ කවදාවත්... ඕක යන්නෙම බොරුවෙන්.... :rofl: :rofl: :dull: