උපදෙස් නං ගොඩක් ලැබිල තියෙන්නේ..
ඔය කියන ඒවා ඇරුණම ඉතිං වෙන දෙයක් කියන්න මමත් දන්නේ නෑ බං..
බම්ප්...
ඔය කියන ඒවා ඇරුණම ඉතිං වෙන දෙයක් කියන්න මමත් දන්නේ නෑ බං..
බම්ප්...
ගොඩක් පිං දුන්න උපදෙස් වලට...
මම විතරක් නෙවි,
ගෙදර අයත් මේ සේරම කියෙවුවා...
දැන් එයාලගේ හිත සැහැල්ලු වෙලා...
ඒ වගේම මේ වගේ දෙකදී වෙන කෙනෙක් මුහුණ දෙන්න ගියෝතින්,
මේ ත්‍රෙඩ් එක ප්‍රයෝජනවත් වෙයි....


kisi sethma bayawenna deyak na kiyala thamai kiyanna thiyenne 







