කිරි දරුවෙක්ට

hrm

Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    මේක කියවද්දී මට මගේ පොඩි එකා ඉපදුන දවස මතක් වුනා
    බය වෙන්න එපා. ඕක හරියයි
    බබාට බුදු සරණයි. පත්තිනි දෙවියන්ගේ පිහිටයි

    අද ඉපැදුණු නැවුම් ලොවට
    සිවු දෙවියනි වරම් දෙන්න
    පතිනි මවුනි බැල්ම හෙලා
    හද සුව යහනේ රකින්න

    උපන් බිළිඳු නහවන්නට රුවන් පිරිත පැන් වඩතී
    සිරිමාබෝ පත් සෙලැවී මෙත් සිහිලෙන් සුවය දෙතී
    දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිතී
    සඳ හිරු දෙපසින් අවදිව කල්පයකට ආයු දෙතී
    කල්පයකට ආයු දෙතී.....

    සහසක් බුදු වදන් නිතර නැළවිලි ගීයෙන් ගයතී
    සිරි දළදා හිමි සරණින් පිහිට ලබා නිදුක් වෙතී
    උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් ඇතී
    බාල බිළිඳු පිළිගන්නට සමන් දෙවිඳු දෝත දෙතී
    සමන් දෙවිඳු දෝත දෙතී.....

    niyama therumak thiyene sinduwak. ++Rep
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද හවස අම්ම ගිහිං....
    ඊයේ කිරි දොවල තමයි පොඩ්ඩට පොවලා තියෙන්නේ...
    ඒකත් බොන්නේ නැතිව අතින් එහාට කරන්න වගේ හදනවලු...
    අද එයාට උදේ වාතේ පිට වෙලා තියෙනවා...
    මාර ගඳක්ලු තියෙන්නේ....
    අද හවස මේ දැන් අම්ම කෝල් කළා....
    දරුවා කිරි බොනවලු....
    ඒක අහලා ඇස් දෙකම කඳුලින් තෙමුනා මගේ...
    ජිවිතයක් රැකගන්න උපදෙස් දීපු,
    වගේම ත්‍රෙඩ් ඒක යට යන්න නොදී බම්ප් කරපු කොමෙන්ට් කරපු සේරම සහෝදර සහෝදරියන්ට ගොඩක් පිං...
    ඒ පිනෙන් අපි මේ දවස් වල වින්ද වගේ දුකක් ඔයාලට විඳින්න නොලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා...
    ඔයාලගේ කොමෙන්ට් කියවල ඒ නංගි, මල්ලි ,
    වගේම අම්මල දෙන්න, තාත්තල දෙන්න ගොඩක් හිත සැහැල්ලු කරගත්තා...
    ඒ වගේම මට ඕන වෙලාවක උදවු කරන්න සුදානමින් පීඑම් කරපු සියලු දෙනාටත් ගොඩක් පිං....
    ඔයාල සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි...
     
    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    දන්න කෙනෙක් ඉන්නවා නම් කරන්න පුළුවන් දෙයක් කියන්න..

    අපේ මල්ලිගේ නෝනට දුවෙක් ලැබුනා...
    දැන් මම ලොකු තාත්ත කෙනෙක්...
    දරුවා ලැබෙන්න ඉන්නකොට ඒ නංගිට ඕන කරන හැම දේම අඩුවක් නැතිව ගෙනත් දුන්න...
    ඉල්ලපු දේවල් වගේම ඉල්ලපු නැති දේවල් පවා...
    අන්තිමේදී ගාල්ලේ මහමෝදර ඉස්පිරිතාලේදී දුවෙක් ලැබුනා...
    දවස් තුනයි අදට...
    ලැබුන දවසේ ඉඳල දරුවා කිරි බොන්නේ නැහැ...
    නර්ස්ල එකතු වෙලා පොවන්න හැදුවත් කිරි උරන්නේ නැතිලු....
    නංගිට කිරි තියෙනවා කියල නර්ස් කියල තියෙනවා...
    ඊයේ උදේ දරුවා කහ පාට වෙලා...
    එයාගේ තොටිල්ලට දම් පාට ලයිට් එකකුත් දාල...
    ඇස් දෙකට පුළුන් කෑලි දෙකක් තියලා ප්ලාස්ටර් ගහල...
    ඒ එලියට ඇස් දෙකට හොඳ නැති නිසා වෙන්න ඇති...
    අද උදේ වෙද්දී කහ ගතිය අඩු වෙලා කියල කිවුව....
    ඇයි දරුවා කිරි බොන්නේ නැත්තේ කියල අපිට බයයි...
    අපේ අම්ම වගේම ඒ නංගිගේ අම්ම, මල්ලි සේරම ඇඩු කඳුලෙන් ඉන්නේ....
    නංගි වගේම සුදුයි....
    අද උදේ කිරි දොවල අරගෙන තමයි චුට්ට චුට්ට පොවලා තියෙන්නේ....
    මේ ලෙඩක්ද?
    මෙයා ඉස්සරහට කිරි බෝවිද...
    ඇයි කහ පාට උනේ....
    ගෙදර එක්කන් ගියාට පස්සේ දවසට පැයක් ඉර එලියට අල්ලාගෙන ඉන්න කිවුවලු..
    ඒත් හරියට සනීප වෙනකන් ටිකට් කපන්නේ නැතිලු..
    දරුවට තවම කක්ක ගිහිල්ලත් නැහැ...
    දන්නා කෙනෙක් හිතට සහනයක් දෙනවද....

    Bothalekata kiri dowala podi ekata denna kiyapan..mage kolltath oka thibuna...oka wenne podo eka thane uranna danne nathi unama..oka hariyana wa ban...kohoma hari kiri denna kiyapan..naththan ikmamanata ma lamayage bara adu wenawa..ehema unoth podi case ekaka enawa..
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    අද හවස අම්ම ගිහිං....
    ඊයේ කිරි දොවල තමයි පොඩ්ඩට පොවලා තියෙන්නේ...
    ඒකත් බොන්නේ නැතිව අතින් එහාට කරන්න වගේ හදනවලු...
    අද එයාට උදේ වාතේ පිට වෙලා තියෙනවා...
    මාර ගඳක්ලු තියෙන්නේ....
    අද හවස මේ දැන් අම්ම කෝල් කළා....
    දරුවා කිරි බොනවලු....
    ඒක අහලා ඇස් දෙකම කඳුලින් තෙමුනා මගේ...
    ජිවිතයක් රැකගන්න උපදෙස් දීපු,
    වගේම ත්‍රෙඩ් ඒක යට යන්න නොදී බම්ප් කරපු කොමෙන්ට් කරපු සේරම සහෝදර සහෝදරියන්ට ගොඩක් පිං...
    ඒ පිනෙන් අපි මේ දවස් වල වින්ද වගේ දුකක් ඔයාලට විඳින්න නොලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා...
    ඔයාලගේ කොමෙන්ට් කියවල ඒ නංගි, මල්ලි ,
    වගේම අම්මල දෙන්න, තාත්තල දෙන්න ගොඩක් හිත සැහැල්ලු කරගත්තා...
    ඒ වගේම මට ඕන වෙලාවක උදවු කරන්න සුදානමින් පීඑම් කරපු සියලු දෙනාටත් ගොඩක් පිං....
    ඔයාල සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි...
    ඔහොමම ශේප් වෙයි මචං.. හුරුවෙයි.
    බය වෙන්නෙපා කලින් තරම් නැහැනේ​
     
    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    අද හවස අම්ම ගිහිං....
    ඊයේ කිරි දොවල තමයි පොඩ්ඩට පොවලා තියෙන්නේ...
    ඒකත් බොන්නේ නැතිව අතින් එහාට කරන්න වගේ හදනවලු...
    අද එයාට උදේ වාතේ පිට වෙලා තියෙනවා...
    මාර ගඳක්ලු තියෙන්නේ....
    අද හවස මේ දැන් අම්ම කෝල් කළා....
    දරුවා කිරි බොනවලු....
    ඒක අහලා ඇස් දෙකම කඳුලින් තෙමුනා මගේ...
    ජිවිතයක් රැකගන්න උපදෙස් දීපු,
    වගේම ත්‍රෙඩ් ඒක යට යන්න නොදී බම්ප් කරපු කොමෙන්ට් කරපු සේරම සහෝදර සහෝදරියන්ට ගොඩක් පිං...
    ඒ පිනෙන් අපි මේ දවස් වල වින්ද වගේ දුකක් ඔයාලට විඳින්න නොලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා...
    ඔයාලගේ කොමෙන්ට් කියවල ඒ නංගි, මල්ලි ,
    වගේම අම්මල දෙන්න, තාත්තල දෙන්න ගොඩක් හිත සැහැල්ලු කරගත්තා...
    ඒ වගේම මට ඕන වෙලාවක උදවු කරන්න සුදානමින් පීඑම් කරපු සියලු දෙනාටත් ගොඩක් පිං....
    ඔයාල සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි...
    :):)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද දරුවාගේ ටිකට් කපලා....
    අපි දැන් ගෙදර එක්කන් ආවේ....
    දුක බෙදාගෙන...
    හිතට ඕන කරන උපදෙස් දෙමින්....
    තමන්ගේ වටිනා කාලය කැප කරපු සියලු දෙනාට මාගේ ගෙදර සියලු දෙනා වෙනුවෙන් ගෞරවණිය ස්තුතිය මෙසේ පුද කරමි...