කිරි දොවන මැෂිම (18+)

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    කිරි දොවන මැෂිම (18+)

    ඔන්න හිටියලු එක ගොවියෙක්.මිනිහා නව තාක්ෂනයට හරිම කැමති එකෙක්.මිනිහාට ඉන්නව එලදෙන්නු පට්ටියක්.ඉතින් මිනිහා ගත්තා මේකට ඉලෙක්ට්‍රික් වලින් වැඩ කරන කිරි දොවන මැෂිමක්.මිනිහා මේක ගෙනෙල්ලා, පැකේජින් කඩලා වැඩ කරන ගානට සෙට් කරා.ඊට පස්සේ මිනිහට හිතුන මේක මිනිහටම ටෙස්ට් කරන්න. ඉතින් කිරි දෝන සකර් එක(හරකාගේ තනයේ හයි කරන කෑල්ල )පොර හයි කර ගත්තා උගේ ශිෂ්නයේ.දැන් මිනිහා මැෂිම ඕන් කරා. දැන් මැෂිම වැඩ.මිනිහට ෆුල් ආතල් එකක් ආවාලු.බොස් ගාලා බඩුත් එක්කම සුරාන්තයට පත් වුනා. දැන් මිනිහා ස්විච් එක ඕෆ් කරලා මේක ගලවන්න යනවා. " හුටා" මේක ගැලවෙන්නේ නෑ.ෆුල් ට්‍රයි කරා.ඒත් එන්නේ නෑ. මිනිහා වහාම කොම්පනියේ පාරිභෝගික අංශය සිය ජංගම දුරකතනයෙන් ඇමතුවා.
    මිනිහා ඇත්ත සිද්දිය කීවේ නෑ.එයා කීවා මේක එලදෙනගේ තන් වලින් අයින් කරන්න බෑ කියලා.පාරිභෝගික සේවා නිලධරියා උපදෙස් දුන්නා " " මහත්මයා මේ යන්ත්‍රය ගැලුම් දෙකක් දෝවනය කරාම ඒක ඉබේම ගැලවිලා එනවා.ඒතකන් මොකුත් කරන්න බෑ.ඕක ගැලුම් දෙකක් දෝවනය වෙනකම් ගහගෙන ඉන්නවෙනවා. ගැලුම් දෙකක් දෝවනය කරාම ඕක ස්වංක්‍රීයවම ගැලවිලා ඒවි."

    :P
    rep+
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    ගැලුම් දෙකක් දෝවනය කරාම ඒක ඉබේම ගැලවිලා ඒවි.