නොදකින් විතරක්.....උබලට තේරෙන්නෙ නෑ ඕක තමයි ආසියාවේ ආස්චරය![]()
ඇත්ත බං, මේ අයියලට තේරෙන්නේ නෑ............කාර් මිල අඩුවෙන, කිරිපිටි, එලවලු, හාල්, ගෑස්, පරිප්පු, සැමන් මිල වැඩිවෙන ලෝකෙ එකම රට.............ආස්චර්යයක්ම නොවැ..
දෑන් ඉතින් කීයක් හරි හොයන් ගිහින් හොද කාර් 1ක් අරගෙන,,ගෙදර අවිත් ගෑණිට කියාපල්ලා,මෙච්චරයි අඩුවට තිබුනේ කියලා

Ehema tama vehicle price adu karanawa, neti wena gana me wage ewa wedi karala hoya gannawa. Hama ekenma wadinne asarana minissunta tama.


දුක තමා කොල්ලෝ....
ආසියාවේ ආශ්චර්ය ට යන ගමනනේ බන්.... ඒකයි ඔය මිල වැඩි වෙන්නේ...
![]()

දුක තමා කොල්ලෝ....
ආසියාවේ ආශ්චර්ය ට යන ගමනනේ බන්.... ඒකයි ඔය මිල වැඩි වෙන්නේ...
![]()

ammata siri weine ban ashcharya unama thawa kiyak wadiweida danne na neh 




