කෝපි , තේ බිව්වම දවල් වෙනකන් උගුරට එනවා බන්. මුකුත් බිව්වේ නැත්තන් බොක සෙට්වෙන්නෑ . උබල උදේට මොනාද බොන්නේ?
Milk is one of the best source of calcium and vitamins. So your argument is not true. However powdered milk is not good as fresh milk.කිරි කියන්නෙ මිනිස්සුන්ගෙ ඔලුවට දාපු කම්පැනිකාරයො දියුනු කරන බිස්නස් එකක්.වෙන සත්තු පොඩි කාලේ විතරයි කිරි බොන්නෙ
Drink fresh milk ban. Powdered milk is the lowest grade when it comes to nutrition content.ඉස්සර නම් උදේ කිරි එක බිව්වම දවසම ෆිට්, දැන් ඒක බිපු ගමන් දවසම අව්ල් වෙනවා,
ඒත් ඇබ්බැහි වෙලා නිසා බොනවා,
දැන් කිරි පිටි කියලා තියෙන්නෙ මල ජරාවක්,
දැනට මාකට් එකේ බොන්න පුලුවන් එකකට තියෙන්නෙ Highland විතරයි, ඒත් සුපර් මාකට් එකකට උනත් කම්පැනි එකෙන් දෙන්නෙ 12 යි. ඒක වැඩ කරන අයම වෙන් කරගන්නවා, නැත්නම් ස්පෙශල් කස්ටමස් ලට විතරක් දෙනවා,
රැක් වල ගහලා හයිලන්ඩ් විකුනන්න තියෙන්නෙ ලංකාවෙන්ම ලිමිටඩ් ශොප්ස් ගානක විතරයි.
Calcium,vitamins ganna puluwan wena sources thiyenawa oya wage 10XMilk is one of the best source of calcium and vitamins. So your argument is not true. However powdered milk is not good as fresh milk.
කෝපි , තේ බිව්වම දවල් වෙනකන් උගුරට එනවා බන්. මුකුත් බිව්වේ නැත්තන් බොක සෙට්වෙන්නෑ . උබල උදේට මොනාද බොන්නේ?
පුරෝලා වතුර විතරයි