පහලින් ඇති ඡායාරූප දෙස හොඳින් බලන්න එක් ඡායාරූපයක පසුගියදා පකිස්ථානයේදි පැවැත්වූ කික් බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනකුගෙන් පමණ පිරිසක් සහභාගී වූ අතර එම තරගාවලියේදී ඔවුන් රන් පදක්කම් හතක් සහ රිදී පදක්කම් පහක් ලබාගෙන ශ්‍රී ලංකාවට එහි ශූරතාව දිනාදීමට සමත් විය... එම ඡායාරූපය තුළින් දිස්වන්නේ ඔවුන් එම ශූරතාවය දිනා ගෙන ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී ඔවුන්ට ලැබුණු මාධ්‍ය ආවරණයයි.
ඉන් පහළින් ඇති ඡායාරූපයේ tik tok කිරි සමන් නැමැති පුද්ගලයකු බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක්කිරීමෙන් පසු බන්ධනාගාරයෙන් ඇප ලැබීමෙන් පසුව එම මානසික රෝගියාට ලැබුණු මාධ්‍ය ආවරණය දෙස හොඳින් බලන්න .....
ඉන් පහළින් ඇති ඡායාරූපයේ tik tok කිරි සමන් නැමැති පුද්ගලයකු බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක්කිරීමෙන් පසු බන්ධනාගාරයෙන් ඇප ලැබීමෙන් පසුව එම මානසික රෝගියාට ලැබුණු මාධ්‍ය ආවරණය දෙස හොඳින් බලන්න .....