කිරි සමන්ට ෆුක දෙන ජඬ මාධ්‍ය..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පහලින් ඇති ඡායාරූප දෙස හොඳින් බලන්න එක් ඡායාරූපයක පසුගියදා පකිස්ථානයේදි පැවැත්වූ කික් බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනකුගෙන් පමණ පිරිසක් සහභාගී වූ අතර එම තරගාවලියේදී ඔවුන් රන් පදක්කම් හතක් සහ රිදී පදක්කම් පහක් ලබාගෙන ශ්‍රී ලංකාවට එහි ශූරතාව දිනාදීමට සමත් විය... එම ඡායාරූපය තුළින් දිස්වන්නේ ඔවුන් එම ශූරතාවය දිනා ගෙන ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී ඔවුන්ට ලැබුණු මාධ්‍ය ආවරණයයි.

    ඉන් පහළින් ඇති ඡායාරූපයේ tik tok කිරි සමන් නැමැති පුද්ගලයකු බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක්කිරීමෙන් පසු බන්ධනාගාරයෙන් ඇප ලැබීමෙන් පසුව එම මානසික රෝගියාට ලැබුණු මාධ්‍ය ආවරණය දෙස හොඳින් බලන්න .....


    hKfMB0Q.jpeg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    මොක්කු හරි රටටනේ මෙඩල් ගත්තේ..කිරි සමනා මොකෙක්ද

    හා හා ඔහොම කතා කරන්න එපා. ඉස්සරහට බයියො චන්දෙ දීල පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු යවන්න ඉන්න එකෙක් වෙන්න පුලුවන්. 🤭
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,191
    113
    - උඩරට -
    බන්ධනාගාර ගතව සිටියදි අනෙක් සිරකරුවන් තමා පසුපස කිරි ඉල්ලා හබා ආ බවත්, කිරි නොමැති වීම නිසා තමාට අමානුෂිකව පහර දුන් බවත්, කිරි සමන් පවසයි 😅
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඒකනෙ අපි ඔය දෙරණ හිරු වගේ ඒවල නිව්ස් ශෙයාර් කරන්නෙ නැත්තෙ. උබත් එකපාරක් ලෙඩෙක් ගැන කියල පච උනානෙ උන් නිසා.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    thambi nisa tamai oka cover kerela natte, unma man dakka cover kerea fb add kerepu scene ekak
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    බන්ධනාගාර ගතව සිටියදි අනෙක් සිරකරුවන් තමා පසුපස කිරි ඉල්ලා හබා ආ බවත්, කිරි නොමැති වීම නිසා තමාට අමානුෂිකව පහර දුන් බවත්, කිරි සමන් පවසයි 😅
    අවසානයේදී , කර කියාගත නොහැකිවීමෙන් කිරිසමන් හට තම පුරුශ ලිංගයෙන් කිරි දොවා දීමටත් , පසුව එය ප්‍රමාණවත් නොවීමෙන් අනෙක් සිරකරුවන්ගේ සොකඩවලින් කිරි දොවා ලබාදීමටත් සිදු වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
     
    • Haha
    Reactions: charitha2011