කිරි සමන් අත්අඩංගුවට

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    Lol. tiktok 2000n passe un nam sapayak. dan okkoma online nisa podi kalema phone ekak athata hamba unama mun igenaganna ekata wada karanne tiktok ekai imo ekai. imo eke channel pattata ghin balanna one hen amarayo inne. kello okkotama hapan sudda sinhalen kiyawanawa
    They just mirror their backgrounds ban. Unge ammala tathatalath oya wage huththe wada tama karala aththe e e generations wala.

    CRP එකේ remand කරොත් බඩුම තමා....
    "L" ward එකේ ඉන්නවා හොද කොලුකාරයෝ...
    @tupac97 be like, how do I get in to this ward machan?
    ------ Post added on Jan 17, 2022 at 9:52 AM
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    කිරි සමාට ඇතුලෙදි මොකුත් වෙන්නෙ නෑ දරුවනේ.
    ඇතුලෙ පරණ අදුරණ උන් ඉන්නව නම් ගෙදර වගේ. ඌ වත්තක කොල්ලෙක් . අනිවාර්යෙන් ඒ වත්තෙ හිටපු උන් 10 ක් 15 ක් වත් ඇතුලෙ ඇති.
     

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    කිරි සමාට ඇතුලෙදි මොකුත් වෙන්නෙ නෑ දරුවනේ.
    ඇතුලෙ පරණ අදුරණ උන් ඉන්නව නම් ගෙදර වගේ. ඌ වත්තක කොල්ලෙක් . අනිවාර්යෙන් ඒ වත්තෙ හිටපු උන් 10 ක් 15 ක් වත් ඇතුලෙ ඇති.
    එහෙනම් ලොවෙත් අව්ලක් නැහැ බං...
    ගෙදරින් 10,000/- වගෙ visit එකක් සතියකට දානවා නම් රජෙක් වගේ ඉන්න පුළුවන් ඇතුලේ.
     
    • Like
    Reactions: wpmanoj

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    හුච්චෝ මං හිතුවේ මේ ටික්ටොක් ෆේස්බුක් වල ඉන්න එවුන් විතරයි උට කිරි සමන් කියන්නේ කියලා. :lol:
    බලන් ගියාම පත්තරකාරයොයි නිවුස් කාරයොයි පවා කිරි සමන් ඌ කියලා දන්නවා. :lol:
    හිරේ ගියාට වඩා විලි ලැජ්ජයි කිරි සමන් කියලා ටීවී එකේ කියවුනාම. :rofl: