කිරි සමන් අයියාහ්හ්හ්....

ravixd

Well-known member
  • Mar 27, 2012
    460
    642
    93
    වයස අවු 11ක ගැහැණු ළමයෙකු අපයෝජනය කර ඇති ඕෂක නිරාන් (TIK TOK කිරි සමන් ) (22) අද 2022/01/15 බන්ධනාගාරගත කර ඇති බව කියැවේ. ඔහුගේ මිතුරෙක් වන මොහාන්ද (21) මේ ගැහැණු ළමයාව අපයෝජනය කර ඇත.
    මෙම ළමයාගෙ මව හා පියා ගොළු පුද්ගයන්‍ ය.
    කිරි සමන් දෙසැම්බර් මස දිනෙක මධ්‍යම රාත්‍රියේ ගොළු දෙමව්පියන්ගේ මෙම 11 හැවිරිදි ගැහැණු ළමයාව නිවසින් පිට කරවාගෙන සාදයකට ගෙන ගොස් පහුවදා අළුයම නිවසට හැරලවා ඇති බවත් ,ඊට පසුවද දෙතුන් වතාවක් මෙම කුඩා දැරියව නිවසින් පිට කරවා ගෙන ගොස් ඇති බවත් ඒ අතර ජනවාරි 01දා නිවසින් පිට කරවා ගෙන ගොස් ඇති මෙම දැරියව 02දා සවස යළි නිවසට එවා ඇති බවත් ඒ කාළය තුළදී ඔහුගේ මිතුරු මොහාන් (21) ලවාද මෙම ගැහැණු ළමයාව අපයෝජනය කර ඇති බවත් කියැවේ. මෙම ළමයාට මත්ද්‍රව්‍ය පොවා අපයෝජනය කර ඇති බවත් කියැවේ. මෙම සිදුවීමට තවත් (19 හා 23 හැවිරිදී ) තරුණියන් දෙදෙනෙක්ද සම්බන්ධ බව කියැවේ. මේ අයව අද (2022/01/15) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2022.01.19 දින තෙක් බන්ධනාගාරගත කර ඇත.
    TIK TOK මේ වන විට ළමයින්ගේ මාරයෙක් වී ඇති බව පෙනේ. වහාම ක්‍රියාත්මක වන පරිදි TIK TOK අත් හිටුවිය යුතු තත්වයක පවතී. TIK TOK කිරීමට පාසැල් නිළ ඇදුමෙන් ගිය සිසුවියක් අපයෝජනයට ලක්වී අද මුල්ලේරියාව රෝහලේ සිටිනා බවද වාර්ථා වී ඇත. වගකිවයුතු සියළු දෙනාගේ අවධානය මේ පිළිබඳව යොමුවිය යුතුය. කාළයෙන් කාළයට අපේ ළමයින්ව ගිල දැමීමට එන මාරයන් ගැන දෙමව්පියන්ද අවබෝධයෙන් හා අවදානයෙන් සිටිය යුතු අතර , ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙන්ම ළමයින් වෙනුවෙන් සේවය කරනවා යැයි කියනා ආයතන , සියළු සිවිල් සංවිධාන විසින් සමාජය දැනුවත් කිරීමෙහි පුළුල් දීර්ගකාලීන ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළ යුතුමය.

    Copied from- එක්සත් මානව හිමිකම් සන්විධානය Fb page
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,320
    7,219
    113

    oya tik tok eke waradda neme… ape gobilonge akalpawala waradda…gode kariyo
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Milk.png
    +
    download-1.jpg
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,538
    17,706
    113
    ow, amuthuma hipi sanskruthiyuak bihiwena hinda thamai ooka wena ratawala thahanm kare
    අපේ රටේ නම් ඒක වෙන්නේ නෑ බන්.. :( ඊළඟ චන්දෙ ලං වෙද්දී.. TIK TOK කරන එවුන්ට පෙන්ෂන් එකකුත් හදලාදේවි ආණ්ඩුවෙන් :baffled:
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපේ රටේ නම් ඒක වෙන්නේ නෑ බන්.. :( ඊළඟ චන්දෙ ලං වෙද්දී.. TIK TOK කරන එවුන්ට පෙන්ෂන් එකකුත් හදලාදේවි ආණ්ඩුවෙන් චන්දෙ ගන්න :baffled:
    wenna pluwan, muntath kalaakaarayo kiyai tika kaalekin :lol:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: පකය හිතන්න ඇති ඇත්ත ලෝකෙත් ටික් ටොක් එකේ වගේ අතින් වෙඩි තියල ගැම්මෙන් බේරිල ඇවිදන් යන්න පුලුවන් වෙයි කියල :ROFLMAO::ROFLMAO: කැරිම පුකේ අමාරුවක් තිබ්බෙ ඕකටයි ඕකගෙ අනුගාමිකයො ටිකටයි.. දැන් ඉතින් හිරේ ඇතුලෙදි පකයගෙ පුක පලද්දි බැල්ලියෙක් වගේ ලතෝනි දෙයි... :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,589
    10,148
    113
    ටික් ටොක්ම කරන අමාරුව තියෙන ලොකු එකියක් මූට හොයාගන්න බැරි වෙලාද ? හැම තැනම අහිංසක අම්මල තාත්තල තමා දුක් විදින්නෙ!
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අහෝ පුක...හිරිවැටෙන්න දෙයි...මින් මතුවට ඕකට කක්කා බරක් වත් දැනෙන් නැති වෙයි...
     
    • Haha
    Reactions: Solo Rider