කිරි සමන් මාධ්‍යට කතා කරයි

thomian

Well-known member
  • May 20, 2011
    12,567
    17,739
    113
    මුන්ටත් මාධ්‍ය සාකච්චා තියන්න තරම් ලංකාවෙ මාධ්‍ය? ඉඳකින් යකො. විලි ලැජ්ජයි. නීතියෙන ආසාධාරනය උන කොච්චර් හොඳ මිනිස්සු ඉන්නවද. රෙදි නෑ අපෙත්
    ඕකා ඊළඟ සැරේ චන්දෙ ඉල්ලාවි සමහරවිට
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොහොම වුනත් කැරි සමනා වැදගත් විදියට මිරිකනවා නම් දැක්කා..
     
    • Haha
    Reactions: Darth Vadar

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූ කියන විදියට ගැහුවනං කෙලික් ඉන්න බෑනෙ මෙහෙම 😆😆😆 මූ පච කෙලල ආයි ඇරගන්නව දැන්
    කෙලින් ඉන්න තියා ඔහොම සාකච්ඡාවකට එන්න පුලුවන්ද? අදමද කොහෙද ඌට කැරකෙන පුටුවක් හම්බ වෙලා තියෙන්නේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් එතකොට අර කෙල්ලව රේප් කරේ මමද??:lol:
    කියන විදියට කෙල්ල බලෙන් මිරිකගෙන ඇරගෙන ගිහින් ..
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    muta maha gutikana penumak ne ban thiyenne.me wage gon yakku media show thiyala chun karawanna pissuda manda.munta dedi daduwam denna oni meke inna anik ekalawa hari hada ganna.nathinam anik unuth awulak na ban kiyala,me gan kabarai ge adi parema yanawa
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් මගේ හිතේ මේකිත් ඔය හිරේ සින් වලට ඉස්සර කැගැහුවා.. මෙකි හිරේ හිටපු එකෙක් බැන්දද කොහෙද..
    ඔව් හිරේ හිටිය එකෙක් තමයි.ගොසිප් සයිට්වල වෙඩින් පොටෝස් තිබ්බා ..
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    මේ පුද්ගලයාගේ හරි වැරැද්ද හෝ කිසිවක් මම දන්නෙ නෑ.

    ඒත් ඌව අමතක කරලා ලංකාවේ බන්ධනාගාර සබැඳි සංස්කෘතිය නම් sorry.com.
    වැරදිලාවත් කාගේ හරි උදහසට ලක්වෙලා යන්න උනොත් මේකේ දෙන පොර ටෝක්ස් ලෙප්ට් තමයි.

    මම campus එකේ human rights කලා elective එකක් විදියට. අපේ ආචාර්යතුමාට ඕන උනා අපිව එක්කන් යන්න බන්ධනාගාරයක් බලන්න. ඒක කරන්න බැරි උනා.
    හැබැයි එයා කිව්වා හිත දුර්වල, emotional, sensitive අය එන්න එපා කියලා. ඒ තරමට depressing කිව්වා ඒ field visit එක.