කිරි හට්ටියේ මාරක වස

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,796
    16,678
    113
    Source කියලා දාලා තියෙනවා
    Consumer affairs, ministry of health

    Hmm 🧐
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    ගොන් පොන්නයා දන්නෙ නැත්තං පොඩ්ඩක් හොයලා බලපං

    රිදිලා වගේ වස යෝගට් මිනිස්සුන්ට කවන පරයට..😂😂

    RJdfdgc.jpeg


    🛑 ගැස්ට්‍රයිටිස් වලට කඩෙන් යෝගට් කනවා නම් මේක අනිවාර්යයෙන්ම කියවන්න දරුවෝ!

    ඔයා අමාරුවෙන් හම්බකරන සල්ලි දීලා කන්නේ නිකම්ම නිකං සීනි පිරුණු ජෙලටින් කෝප්පයක් විතරයි කියලා ඔයා දන්නෙ නැතුව ඇති නේද..

    බඩේ දැවිල්ලක් ආවම, ගැස්ට්‍රයිටිස් හැදුණම ඩොක්ටර්ස්ලා කියන්නේ "යෝගට් එකක් කන්න" කියලා...

    අපිත් ලොකු ගණන් දීලා පාට කරපු කෘත්‍රිම යෝගට් ගෙදර ගෙනියනවා.

    ඒත් මේක ගොඩක් අය දන්නේ නැහැ...

    පිටරට තියෙන මිල අධිකම යෝගට් එකටත් වඩා ගුණ, ලෝකයේ තියෙන හොඳම "ස්වභාවික යෝගට් එක" තියෙන්නේ අපේ රටේ කියල මම කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද?

    ඒ තමයි මැටි මුට්ටියේ මුදවන අපේ ගමේ "මී කිරි".

    මී කිරි වල කෝටි ගණනක් හිතකර බැක්ටීරියා පිරිලා ඉන්නවා.

    මේවා කෙළින්ම බඩට ගිහින් ගැස්ට්‍රයිටිස් හදන නරක බැක්ටීරියා එක්ක හැප්පිලා උන්ව පලවා හරිනවා.

    ඒ විතරක් නෙවෙයි, ආමාශයේ තියෙන ඇසිඩ් ගතිය උරාගෙන බඩේ දැවිල්ල ක්ෂණිකව නිවලා දාන්නත් මී කිරි වලට පුදුම හැකියාවක් තියෙනවා...

    ප්‍රෝටීන් සහ කැල්සියම් අතින් ගත්තත් එළකිරි වලට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ මී කිරි.

    උදේ කෑමෙන් පස්සේ මී කිරි කෝප්පයක් කන්න පුරුදු වෙන්න. දියවැඩියාව නැත්නම් නියම කිතුල් පැණි ටිකක් එක්ක කෑවම ඒකේ රහ වචනයෙන් කියන්න බැහැ...

    අපේ වටිනා දේවල් අමතක කරලා අපි කෘත්‍රිම දේවලට රැවටිලා ඉන්නේ.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,659
    4,324
    113
    ගොන් පොන්නයා දන්නෙ නැත්තං පොඩ්ඩක් හොයලා බලපං

    මේක සම්පුර්ණ ඇත්තක්. පොඩි ප්‍රමාන වලින් ගෙවල් වල හදන කට්ටියගෙන් ගන්න. හොදට විශ්වාස තැනකින්. මම යෝගට්, කිරි ගන්නේ එහෙම අයගෙන්. දවස් 4යි කල් තියාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: thomian

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    නොදන්න උත්තවල් වලට පූක දී නැසීම

    උත්තර නැති ප්‍රශ්ණ..😅

    යෝගට් වල වස නැද්ද තෝමියන් පොන්ස්?😅🤣