...හමුදාවේ කොල්ලන්ගේ කොහොම ගව්රවයක්ද තියෙන්නේ බලපන් මේ මනුස්සයට.

ගහපු පොල් දැන් නියමෙටම වැදිලා..... මැයි දිනේට ආණ්ඩුවේම බස් වලින් නොමිලේම කන්න බොන්නත් දීලා ජීවිතේට අධිවේගී මාර්ගයේ ගමනක් නොගිය මිනිස්සු රැස්වීම් වලට එක්කං ගියා. ඒ මිනිස්සු යනකං එනකං කල්පනා කරේ , කතා කරේ අධිවේගී මාර්ගයේ වර්ණනාව. ඒ මිනිස්සුන්ට දියුණු රටකට ගියා වගේ දැනිලා තියෙන්නේ. සමහර මිනිස්සු මහින්ද රාජපක්ෂ කරපු දේවල් ගැන ඉතා ඉහළින් කතා කරේ වෙනත් මැයි රැළි වලට යන ගමන්. මහින්ද හිටියනම් මේ වගේ පාරවල් මේ වෙනකොට රට වටේම හදලා කියලයි සමහරු කිව්වේ....යහපාලන ආණ්ඩුවේ එළ හරක් හා මී හරක් මහින්දට පහර ගහන ගමන්ම මහින්ද රටට කරපු සංවර්ධනය එය නොදුටු ජනතාවට බලෙන්ම පෙන්වන්න වුණේ දෙයියන්ට ගහපු පොල් වල බලේ නිසාදෝ කියලා සමහරු ඒ අතරේ කතා වුණා... ජනතාවට ඉතින් මහින්ද ගැන තවත් අගේ දැනුනා...

කවුද බන් මේ වගේ මන්ද මානසික පෝස්ට් හදන්නේ ? උබද ?![]()

අප්පට හුඩු මෛත්රීට රෙදි නැතුව කඩේ ගියපු බුලට් එකක් ඇවිල්ල කාලෙකින් දැක්කෙ දැන් පුකේ තුවාල වේලිලද????
උඹ මොලේ තියෙන එකා වගේ පෙන්නන්න හදන්න එපා
මොකද උඹලගේ යූ එන් පී කාරයින්ගෙ මොලේ තරම තමයි මේ පෝස්ට් එක හදපු එකා පෙන්නල තියෙන්නෙ...
කවුරු හැදුවත් මේව දකිද්දි රෙදි නැතුව කඩේ ගියපු එවුන්ට නම් තද වෙනව
වෙලාවක් නැ බන් ඉතින් තේරුම් කරල කියල දෙන්න
සිංහනාද බලුවෙලා ගිහින් දැන් වසරකුත් මාස ගණනාවකුත් ඉක්ම ගිහින්. සිංහ නාද වල කිසි වර්ධනයක් පේන්න නැ.
අනේ පව් බන් ඉතින් ලොකුවට දාලාවෙලාවක් නැ බන් ඉතින් තේරුම් කරල කියල දෙන්න

![]()
තුවාල වේලුනාද කියල මගෙන් අහනකොටම මොලේ තරම තේරුනා lol. දාපු reply එකටම සෑහෙන්න තද වෙලානෙ. ඇයි ඒ ? සංසුන් වෙලා reply එකක් දාල තියන්න. ආපු වෙලාවක reply කරල තියන්නම්![]()