කිරුළපන නැගීම

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ගහපු පොල් දැන් නියමෙටම වැදිලා..... මැයි දිනේට ආණ්ඩුවේම බස් වලින් නොමිලේම කන්න බොන්නත් දීලා ජීවිතේට අධිවේගී මාර්ගයේ ගමනක් නොගිය මිනිස්සු රැස්වීම් වලට එක්කං ගියා. ඒ මිනිස්සු යනකං එනකං කල්පනා කරේ , කතා කරේ අධිවේගී මාර්ගයේ වර්ණනාව. ඒ මිනිස්සුන්ට දියුණු රටකට ගියා වගේ දැනිලා තියෙන්නේ. සමහර මිනිස්සු මහින්ද රාජපක්ෂ කරපු දේවල් ගැන ඉතා ඉහළින් කතා කරේ වෙනත් මැයි රැළි වලට යන ගමන්. මහින්ද හිටියනම් මේ වගේ පාරවල් මේ වෙනකොට රට වටේම හදලා කියලයි සමහරු කිව්වේ....යහපාලන ආණ්ඩුවේ එළ හරක් හා මී හරක් මහින්දට පහර ගහන ගමන්ම මහින්ද රටට කරපු සංවර්ධනය එය නොදුටු ජනතාවට බලෙන්ම පෙන්වන්න වුණේ දෙයියන්ට ගහපු පොල් වල බලේ නිසාදෝ කියලා සමහරු ඒ අතරේ කතා වුණා... ජනතාවට ඉතින් මහින්ද ගැන තවත් අගේ දැනුනා...
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    13119112_1590738477904989_4751466778608327723_n.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රු 3000
    ගල් බෝතලයයි
    කෑම බීමයි දීලත් ....
    සමහර තැන්වලින් ගාල්ලට යන බස් එක පුරවගන්න බැි වෙලා....
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    දැන් නිදහස් පක්ෂයේ වලිගයක් වෙනවාට වඩා වෙන අතක් බලාගත්තොත් නරකද කියලයි මට නම් මහින්ද මහත්තයගෙන් අහන්න තියෙන්නෙ. නිදහස් පාක්ෂිකය සිරිසේනගෙ ඇට මගලෙ නවතින්නෙ නෑ. දැන් ඉතින් පක්ෂයක් ආරම්භ කොට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුර ලබාගැනීමට කාලයයි. එය ඊයේ දින් ජනතාව කිරුළපන ට ඇවිත් පැවසුවා.තීරණය මහින්ද මහත්තය ප්‍රමුක කණ්ඩායම සතුයි....

    ( ආරක්ෂාව ඉවත් කර ඇත. හමුදා සෙබලුන් )
    සිරිසේනගේ සක්කිලි ක්‍රියාදාමය පිලිකුල් සහගතයි.
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28

    අම්මප පොනිල්වයි හිටංවයි මරාගෙන මැරෙන්න හිතෙනවා යකෝ මේවා දැක්කහම...:shocked:...හමුදාවේ කොල්ලන්ගේ කොහොම ගව්රවයක්ද තියෙන්නේ බලපන් මේ මනුස්සයට.:(:(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ගහපු පොල් දැන් නියමෙටම වැදිලා..... මැයි දිනේට ආණ්ඩුවේම බස් වලින් නොමිලේම කන්න බොන්නත් දීලා ජීවිතේට අධිවේගී මාර්ගයේ ගමනක් නොගිය මිනිස්සු රැස්වීම් වලට එක්කං ගියා. ඒ මිනිස්සු යනකං එනකං කල්පනා කරේ , කතා කරේ අධිවේගී මාර්ගයේ වර්ණනාව. ඒ මිනිස්සුන්ට දියුණු රටකට ගියා වගේ දැනිලා තියෙන්නේ. සමහර මිනිස්සු මහින්ද රාජපක්ෂ කරපු දේවල් ගැන ඉතා ඉහළින් කතා කරේ වෙනත් මැයි රැළි වලට යන ගමන්. මහින්ද හිටියනම් මේ වගේ පාරවල් මේ වෙනකොට රට වටේම හදලා කියලයි සමහරු කිව්වේ....යහපාලන ආණ්ඩුවේ එළ හරක් හා මී හරක් මහින්දට පහර ගහන ගමන්ම මහින්ද රටට කරපු සංවර්ධනය එය නොදුටු ජනතාවට බලෙන්ම පෙන්වන්න වුණේ දෙයියන්ට ගහපු පොල් වල බලේ නිසාදෝ කියලා සමහරු ඒ අතරේ කතා වුණා... ජනතාවට ඉතින් මහින්ද ගැන තවත් අගේ දැනුනා...

    :):):):):):):):)
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    කවුද බන් මේ වගේ මන්ද මානසික පෝස්ට් හදන්නේ ? උබද ? :lol:

    අප්පට හුඩු මෛත්රීට රෙදි නැතුව කඩේ ගියපු බුලට් එකක් ඇවිල්ල කාලෙකින් දැක්කෙ දැන් පුකේ තුවාල වේලිලද????
    :lol::lol::lol::lol:
    උඹ මොලේ තියෙන එකා වගේ පෙන්නන්න හදන්න එපා
    මොකද උඹලගේ යූ එන් පී කාරයින්ගෙ මොලේ තරම තමයි මේ පෝස්ට් එක හදපු එකා පෙන්නල තියෙන්නෙ...
    කවුරු හැදුවත් මේව දකිද්දි රෙදි නැතුව කඩේ ගියපු එවුන්ට නම් තද වෙනව :cool::cool:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    අප්පට හුඩු මෛත්රීට රෙදි නැතුව කඩේ ගියපු බුලට් එකක් ඇවිල්ල කාලෙකින් දැක්කෙ දැන් පුකේ තුවාල වේලිලද????
    :lol::lol::lol::lol:
    උඹ මොලේ තියෙන එකා වගේ පෙන්නන්න හදන්න එපා
    මොකද උඹලගේ යූ එන් පී කාරයින්ගෙ මොලේ තරම තමයි මේ පෝස්ට් එක හදපු එකා පෙන්නල තියෙන්නෙ...
    කවුරු හැදුවත් මේව දකිද්දි රෙදි නැතුව කඩේ ගියපු එවුන්ට නම් තද වෙනව :cool::cool:

    අනේ පව් බන් ඉතින් ලොකුවට දාලා :lol: වෙලාවක් නැ බන් ඉතින් තේරුම් කරල කියල දෙන්න :) සිංහනාද බලුවෙලා ගිහින් දැන් වසරකුත් මාස ගණනාවකුත් ඉක්ම ගිහින්. සිංහ නාද වල කිසි වර්ධනයක් පේන්න නැ. :lol:
    තුවාල වේලුනාද කියල මගෙන් අහනකොටම මොලේ තරම තේරුනා lol. දාපු reply එකටම සෑහෙන්න තද වෙලානෙ. ඇයි ඒ ? සංසුන් වෙලා reply එකක් දාල තියන්න. ආපු වෙලාවක reply කරල තියන්නම් :P
     
    Last edited:

    යන්නෙ කොහෙද? මල්ලෙ පොල් :cool:
    සෑහෙන්න තද වෙලා නෙවෙයි සෑහෙන්න දුක් වෙනව
    සරම පිටින් ඇරගත්ත එවුන් එකෙන් එකා එලියට ඇවිල්ල කෙදිරි ගාද්දි... :sorry:;)
    ඔව් එන්න හදිස්සි වෙන්නත් එපා මැහුම් කැඩෙයි :sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පව් බන් ඉතින් ලොකුවට දාලා :lol: වෙලාවක් නැ බන් ඉතින් තේරුම් කරල කියල දෙන්න :) සිංහනාද බලුවෙලා ගිහින් දැන් වසරකුත් මාස ගණනාවකුත් ඉක්ම ගිහින්. සිංහ නාද වල කිසි වර්ධනයක් පේන්න නැ. :lol:
    තුවාල වේලුනාද කියල මගෙන් අහනකොටම මොලේ තරම තේරුනා lol. දාපු reply එකටම සෑහෙන්න තද වෙලානෙ. ඇයි ඒ ? සංසුන් වෙලා reply එකක් දාල තියන්න. ආපු වෙලාවක reply කරල තියන්නම් :P
    අප්පට හුඩු මෛත්රීට රෙදි නැතුව කඩේ ගියපු බුලට් එකක් ඇවිල්ල කාලෙකින් දැක්කෙ දැන් පුකේ තුවාල වේලිලද????
    :lol::lol::lol::lol:
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    අප්පට හුඩු මෛත්රීට රෙදි නැතුව කඩේ ගියපු බුලට් එකක් ඇවිල්ල කාලෙකින් දැක්කෙ දැන් පුකේ තුවාල වේලිලද????
    :lol::lol::lol::lol:
    උඹ මොලේ තියෙන එකා වගේ පෙන්නන්න හදන්න එපා
    මොකද උඹලගේ යූ එන් පී කාරයින්ගෙ මොලේ තරම තමයි මේ පෝස්ට් එක හදපු එකා පෙන්නල තියෙන්නෙ...
    කවුරු හැදුවත් මේව දකිද්දි රෙදි නැතුව කඩේ ගියපු එවුන්ට නම් තද වෙනව :cool::cool:

    :D:D:D:D:D:D:D:D